~~//...18+වීඩියෝ එකක් ..???
බිරිය අනියම් සැමියා සමඟ අනඟ රැගුම් පාන අයුරු සැමියා හොරෙන් වීඩියෝ කරලා
දිනමිණ 27-09-2012 පාණදුර සමූහ කපිල සෝමරත්න
තම විවාහක බිරිය නිවෙසේ නිදන කාමරයේ දී ඇගේ අනියම් පෙම්වතා ඈ සමඟ අනඟ රැගුම් පානවා වීඩියෝ පටියකින් නැරඹූ ඇගේ සැමියා ආවේගශීලි තත්ත්වයට පත්ව පානදුර පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය.
දෙදෙනාගේ පෙම් හොරය ඇල්ලීමට සැමියා විසින් කාමරයේ රහසිගතව සවිකර තිබූ වීඩියෝ කැමරාවේ අනඟ රැඟුම් ගැන සියලු දර්ශන සටහන් වී ඇතැයි පානදුර පොලිසිය පානදුර මහේස්ත්රාත් ආර්.එස්.ඒ. දිසානායක මහතාට 17.09.12 දින දන්වා සිටියේය.
අනඟ රැගුම් පෑ අනියම් පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
සැකකරු පානදුර මොරවින්න ප්රදේශයේ තරුණයෙකි. ඔහුට රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් නියම කළ පානදුර මහේස්ත්රාත්වරයා වීඩියෝ පටය පොලිස් භාරයේ තබාගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.
නඩුව නොවැම්බර් 12 දිනට කල් තැබිණි.
.