~~//...18+වීඩියෝ එකක් ..???

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...18+වීඩියෝ එකක් ..???

බිරිය අනියම් සැමියා සමඟ අනඟ රැගුම් පාන අයුරු සැමියා හොරෙන් වීඩියෝ කරලා

දිනමිණ 27-09-2012 පාණදුර සමූහ කපිල සෝමරත්න

තම විවාහක බිරිය නිවෙසේ නිදන කාමරයේ දී ඇගේ අනියම් පෙම්වතා ඈ සමඟ අනඟ රැගුම් පානවා වීඩියෝ පටියකින් නැරඹූ ඇගේ සැමියා ආවේගශීලි තත්ත්වයට පත්ව පානදුර පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය.
දෙදෙනාගේ පෙම් හොරය ඇල්ලීමට සැමියා විසින් කාමරයේ රහසිගතව සවිකර තිබූ වීඩියෝ කැමරාවේ අනඟ රැඟුම් ගැන සියලු දර්ශන සටහන් වී ඇතැයි පානදුර පොලිසිය පානදුර මහේස්ත්‍රාත් ආර්.එස්.ඒ. දිසානායක මහතාට 17.09.12 දින දන්වා සිටියේය.
අනඟ රැගුම් පෑ අනියම් පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
සැකකරු පානදුර මොරවින්න ප්‍රදේශයේ තරුණයෙකි. ඔහුට රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් නියම කළ පානදුර මහේස්ත්‍රාත්වරයා වීඩියෝ පටය පොලිස් භාරයේ තබාගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.
නඩුව නොවැම්බර් 12 දිනට කල් තැබිණි.
.
 

\UseR NamE

Member
Oct 31, 2011
390
111
0
8.gif
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
පොලෝසියේ අංකල්ලා මේ දවස්වල ඔය වීඩියෝ එක බලල ආතල් ගන්නවා ඇති නේද ..?????
 

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අනඟ රැඟුම්

    යකෝ මුන්ට වෙන කොරන්න දෙයක් තිබ්බෙම නැද්ද දන්නේ නැ...?
    අයියෝ සල්ලි....


    tumblr_l7arhr7Vs31qbezk1o1_500.jpg