18+ හමුදා පුහුනුව ගැන කතා එපා, අපරාදේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සරත් ලොක්කා කියපු 18+ හමුදා පුහුනුව අල්ලගෙන හරි වැරදි සංවාද එපා.

    ඕක මේ සතියක් පාස් කරගන්න ගහන කතාවක්.

    ආන්ඩුව අනාගෙන ඉන්නේ 2021 පටන්ගත්ත ගමන්.

    1. වරාය විකිනිල්ල
    2. මැනික් කුලුන
    3. කොරොනා
    4. ක්‍රිකට් අර්බුදය
    5. ඩොලරය අවාප්‍රමාණවිම
    6. ස්මාරක කැඩිල්ල හැදිල්ල

    ටොපික් මාරුකරගන්නයි ඔය වගේ මුට්ටි දාන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සරත් වීරසේකර නොදන්නා කමට කියන කතා කවුද අනේ ගණන්ගන්නේ. :rofl:
    හිතට එන දේ කියලදානවා පොර.

    මහරගම කඩකාරයෙන්ගනේ ගු කතා අහපු විරයා