සරත් ලොක්කා කියපු 18+ හමුදා පුහුනුව අල්ලගෙන හරි වැරදි සංවාද එපා.
ඕක මේ සතියක් පාස් කරගන්න ගහන කතාවක්.
ආන්ඩුව අනාගෙන ඉන්නේ 2021 පටන්ගත්ත ගමන්.
ටොපික් මාරුකරගන්නයි ඔය වගේ මුට්ටි දාන්නේ.
ඕක මේ සතියක් පාස් කරගන්න ගහන කතාවක්.
ආන්ඩුව අනාගෙන ඉන්නේ 2021 පටන්ගත්ත ගමන්.
- වරාය විකිනිල්ල
- මැනික් කුලුන
- කොරොනා
- ක්රිකට් අර්බුදය
- ඩොලරය අවාප්රමාණවිම
- ස්මාරක කැඩිල්ල හැදිල්ල
ටොපික් මාරුකරගන්නයි ඔය වගේ මුට්ටි දාන්නේ.