18 + හොර වැඩ

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    සමාව භාජනය කරන්න 18+ කියල දැම්මට
    එහෙම දැම්මම කට්ටිය බලනවනේ
    මට BIG හෙල්ප් 1 ඕන
    මම File වගයක් හංගන්න කියල යාලුවෙක් දීපු කෝඩ් 1ක් දැම්මා
    folder 1ක
    දැන් එ folder 1ක තිබුන විදියට එන්නෙ නෑ
    උදවි කරන්න


    පහල තියනව කරපු විදිය

    001agca.jpg


    මෙන්න දැම්මම උන දේ


    25631294.jpg


    මේ ඔපන් කරාම

    86391666.jpg


    උදවි කරන්න
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    machan, tools->folder option->view gihin extention eka pennanna set karapanko(hide extentions for known file types kiyana eka unchek karanna), etakota folder ekata extention ekak watila tiyanawanam eka ain karala balapan??? ehema watila tiyanawanam ain karanna kalin eke backup ekak ganin ,,,, kokatat eka hodai ne... :)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    machan winRAR eka use karala balapan

    balamu


    ela thanx

    machan, tools->folder option->view gihin extention eka pennanna set karapanko(hide extentions for known file types kiyana eka unchek karanna), etakota folder ekata extention ekak watila tiyanawanam eka ain karala balapan??? ehema watila tiyanawanam ain karanna kalin eke backup ekak ganin ,,,, kokatat eka hodai ne... :)

    aka hariyanne ban

    machan Code eka matath denna balanna

    .{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}


    thanxxx
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සමාව භාජනය කරන්න 18+ කියල දැම්මට
    එහෙම දැම්මම කට්ටිය බලනවනේ
    මට BIG හෙල්ප් 1 ඕන
    මම File වගයක් හංගන්න කියල යාලුවෙක් දීපු කෝඩ් 1ක් දැම්මා
    folder 1ක
    දැන් එ folder 1ක තිබුන විදියට එන්නෙ නෑ
    උදවි කරන්න




    uba kohomath hangala thiyenne 18+ ekak thama ban

    aparade video tika neda.................

    winrar weda na neda:(:(:(:(:(:(:(:(:(:(
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    uba kohomath hangala thiyenne 18+ ekak thama ban

    aparade video tika neda.................

    winrar weda na neda:(:(:(:(:(:(:(:(:(:(

    ou ban 50gb vitara henguwa rar 1 wede harigiya

    උඩ කියලා තියෙනවා වගේ ක්‍රමය..
    මොනවා උනත් මරු ක්‍රමයක් උඹ හොයාගෙන තියෙන්නේ

    :D
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    oken wenne folder 1ke link 1ka control panel 1kata forward wena 1ka..
    oya code 1ke ani karala save karapan..

    nathnam wena OS ekakin palayan.
     
    • Like
    Reactions: chamaz

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Start->CMD
    THEN
    type
    cd path (this is the location to where you folder in)
    driver: (example C: and it should be the root directory of above path)
    ren FOLDERNAME.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} DESIRED_NAME


    here u go now :)

    this is an inbuilt Windows method
     
    Last edited:
    • Like
    Reactions: chamaz

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    වැඩේ හරි
    උදව් කර
    පු කස්ටියට තැන්Q