[18+] 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 14ක් සපිරෙයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්න. 2000 ජනවාරි වල WTC North Tower එකේ 87 වෙනි තට්ටුවෙ වැඩකරපු Lewis කියන ජැමෙයිකන් කෙනෙක් එයාලගේ day-to-day office life එක වීඩියෝ කරපු විදිය. මැරුණ හුඟක් අය ඒවගේ උඩ ඔෆිස්වල හිටපු අය නිසා ඒවා කොහොම තියෙන්න ඇතිද කියලා දැනගන්න කැමති අය ඉන්නවා.





    මේ වීඩියෝ එක බැලුවම මට මතක්වෙන්නේ ලංකාවේ WTC එකේ කරපු Sun FM behind the scenes වීඩියෝ එක. ඒක තියනවා @Heshan Daminda දාපු මේ ත්‍රෙඩ් එකේ👇

    https://elakiri.com/threads/sun-fm-shaa-fm-hiru-fm-behind-the-scenes.1955557

    https://elakiri.com/threads/🏙🙁😞-ඇමර...යි-the-9-11-attacks-😞🙁🏙.2008335/post-26988627