පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්න. 2000 ජනවාරි වල WTC North Tower එකේ 87 වෙනි තට්ටුවෙ වැඩකරපු Lewis කියන ජැමෙයිකන් කෙනෙක් එයාලගේ day-to-day office life එක වීඩියෝ කරපු විදිය. මැරුණ හුඟක් අය ඒවගේ උඩ ඔෆිස්වල හිටපු අය නිසා ඒවා කොහොම තියෙන්න ඇතිද කියලා දැනගන්න කැමති අය ඉන්නවා.
මේ වීඩියෝ එක බැලුවම මට මතක්වෙන්නේ ලංකාවේ WTC එකේ කරපු Sun FM behind the scenes වීඩියෝ එක. ඒක තියනවා
@Heshan Daminda දාපු මේ ත්රෙඩ් එකේ
https://elakiri.com/threads/sun-fm-shaa-fm-hiru-fm-behind-the-scenes.1955557