🏙🙁😞 ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 20 යි (The 9/11 Attacks) 😞🙁🏙

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් ඔතන මොකක් ද බන් තියෙන්නේ
    tower deke original footprint thibba than wala me wage pool 2k thiyanawa his bawa adu bawa pennanna. plaque wala marichcha ayage nam liyala thiyanawa. minissu awilla nam udin mal thiyala yanawa

    6d.jpg


    attimg_911memorialmuseum2_large.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ ඇමරිකාවට අද 😂😂.

    උන්ම හදපු දේ උන්ටම පාරාවලල්ලක් උනා. කලිෆා එකක් ඉක්මනට ගොඩ නැගේවා ඉන්ශ් අල්ලා
     
    • Like
    Reactions: Stimulus mind

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ ඇමරිකාවට අද 😂😂.

    උන්ම හදපු දේ උන්ටම පාරාවලල්ලක් උනා. කලිෆා එකක් ඉක්මනට ගොඩ නැගේවා ඉන්ශ් අල්ලා
    ow me building deke watinakama 3 billion USD, afganistan wala war ekatama 3 Trillion giya. 9/11 wala marichcha minissu gaaanama afganistan walath yawala maragatta US soldirs la. T56 gal katas aran duwapu Terrorist lata anthimata M16 humvee , SLAF wage 10 gunayak withara loku air force ekakuth hambuna

    plane eke hitapu unta monawa hithenna athda neda
    cockpit eka athulata gihilla dora wahagattama aai machine gun ekakin alluwath dora arinna ba. ATC walin nikan nuclear launch code tharamatama secure method ekak use karala remotely dora arinna mechanism ekak implement kalanam passengers lata gemak deela hari beraganna thibba
    ------ Post added on Sep 11, 2021 at 11:12 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ow me building deke watinakama 3 billion USD, afganistan wala war ekatama 3 Trillion giya. 9/11 wala marichcha minissu gaaanama afganistan walath yawala maragatta US soldirs la. T56 gal katas aran duwapu Terrorist lata anthimata M16 humvee , SLAF wage 10 gunayak withara loku air force ekakuth hambuna
    ඉවසල ඉමු මේ තමා ඊලග ෆේස් එක. තව අවුරුදු 5-10 බලන්න වෙන දේ 😂😂 .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    Marichcha minissu paw habai anith ratawal walata karapu kari wada wala return eka tamai hambune. Oken passe okun iraq wala 1 million witara minissu maruwa. A unata oka kale Saudi walin
     
    • Like
    Reactions: Stimulus mind

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    දැන් ඔතන මොකක් ද බන් තියෙන්නේ
    September 11 memorial fountains ඔතන තමයි north & west towers තිබිලා තියෙන්නේ.ඒවායේ තාප්පවල මැරිච්ච අයගේ නම් තියනවා. ත්‍රිකෝනෙ වගේ බිල්ඩිමේ තියෙන්නේ museum එක

    CD1202_Page_75_Image_0002.jpg


    800px-4.28.12Feb93BombingPanelN-73ByLuigiNovi2.jpg


    P.S. ආ තව එකක් මෙතන 👆 ඔයාලට පේනවා ඇති 93 පෙබරවාරි 26 කියලා තියනවා. ඒ තියෙන්නේ 1993 එදා WTC north tower basement එකේ කරපු පිපිරීමෙන් මැරිච්ච 6 දෙනා.





    ඕක ඇමරිකාවේම වැඩක් කියලත් කියනවා බන්. දෙපැත්තටම කරුණු තියනවා. හොයලා බලපන් කෝ. google / youtube / bing / wiki වගේ ඒවගෙන් නං මුකුත් හම්බ වෙන එකක් නෑ හොඳේ.. මොකද ඒවා US government support නිසා.
    හැබැයි 93 ත් බෝම්බ ට්‍රක් එකක් north tower එක යට පුපුරවලා ඒ ටවර් එක South tower එකට වැටෙන්න සෙට් කරලා ටවර් දෙකම විනාස කරන්න හදපු ප්ලෑන් එකක් වැරදිලා මැරෙන්නෙ 6 දෙනයි. ඒත් මුස්ලිම් terrorists ලා. තුන් දෙනෙක් අහුවෙලා 94දි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙනවා
    ------ Post added on Sep 11, 2021 at 3:24 PM
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,594
    1
    32,331
    113
    - උඩරට -
    Rest in Peace Everyone lost their life on that day. :( :( :(


    884939-911-attack.gif






















    ඕකුන්ට අදත් එකක් ගහන්න තිබ්බේ ත්‍රස්ත්‍රවාදයට උඩ ගෙඩි දෙනවට.. :angry:
    අර ඇෆ්ගනිස්ථානයට ඔහොම උනේ මුන් නිසානේ.. :confused:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    adath 3rd world countries vala kochcharak meranavada. un minissu nemaida. LTTE kochchcra meruwada oba LTTE eken marapu unta mema thread dala thiyanavada RIP kiyala
    Yes . This was an eye opener to US and EU. They were harbouring terrorists and still does. US President Regan brought Muhahideen fighters to White House and called them freedom fighters and gave them arms. After USSR left Mujahideen could not fight these led to Taliban (in Kandahar) and later Al Kaida . You reap what you sow. US supported Terrorists in Afganistan as USSR entered (invaded) and created a puppet govt. Later this country became illegal arms and drug market. LTTE also bought lot of USSR and US arms from this market (AK45, RPG, Anti Tank Missiles.......)
    If not for 9/11 we would not have got LTTE banned from US , EU etc. It is good to remember this in this context
     
    • Like
    Reactions: Stimulus mind

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්න. 2000 ජනවාරි වල WTC North Tower එකේ 87 වෙනි තට්ටුවෙ වැඩකරපු Lewis කියන ජැමෙයිකන් කෙනෙක් එයාලගේ day-to-day office life එක වීඩියෝ කරපු විදිය. මැරුණ හුඟක් අය ඒවගේ උඩ ඔෆිස්වල හිටපු අය නිසා ඒවා කොහොම තියෙන්න ඇතිද කියලා දැනගන්න කැමති අය ඉන්නවා.





    මේ වීඩියෝ එක බැලුවම මට මතක්වෙන්නේ ලංකාවේ WTC එකේ කරපු Sun FM behind the scenes වීඩියෝ එක. ඒක තියනවා @Heshan Daminda දාපු මේ ත්‍රෙඩ් එකේ👇

    https://elakiri.com/threads/sun-fm-shaa-fm-hiru-fm-behind-the-scenes.1955557