18+ Hasini සහ Achini අද හවස නිරුවත් වේ

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අවුරුදු ගානක් රැකගෙන ආපු අපේම සංස්කෘතියක් අපිට තියෙන එකනේ බන් අවුල :dull:
    නැත්තන් ඕනි මගුලක්
    ;)

    අපිට අපේ නොවන අපේම සංස්කෘතියක් තිබුනා. ඒකත් මුන් නැතිකලා
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වගේ දේවල් වලට බොරුවට කෑගහනවා රටේ කියෙන ලොකුම ප‍්‍රශ්නේ ඕකනේ.
    යකෝ එතන තියෙන්නේ Dance එකක් නැතිව වෙන දෙයක් නෙමේ ඉස්සෙල්ලා ඒක බලපන් කකුල් දෙකයි වෙන දේවලූයි නේ බලලා තියෙන්නේ. ඊට වඩා ලංකාවේ පලවෙනියට ඔහොම නැටුවේ මේ කෙල්ල වගේනේ කථා කරන්නේ.
    අනිත් එක තමා සමාජය හදන්න කලින් උඹලා හැදිලා ඉදපන් සමාජය හැදෙයි නිකන්ම.ඔක්කොමලා කරන්නේ අනුන්ට බනිනවා තමන් හරි හොදයි වගේ.
    අනේ මන්දා උඹලා ජීවත් වෙන්නේ නම් එක විදහකට කථා කරන්නේ තව විදහකට.
    ඹය මොනවා කිව්වත් සංස්කෘතිය කියන දේ වෙනස් වෙනවා ඒවා නවත්තන්න අපිට බෑ.
    හරි හෝ වැරදි වෙනස් වෙනදේ වෙනස් වෙනවා අපිට තියෙන්නේ යහපත් වෙනසට හවුල් වෙන්න අපි හරියට හැදෙනව නම් සමාජය හැදෙයි.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: PMUB
    අවුරුදු ගානක් රැකගෙන ආපු අපේම සංස්කෘතියක් අපිට තියෙන එකනේ බන් අවුල :dull:
    නැත්තන් ඕනි මගුලක්
    ;)

    අපි දැන් රකින්නෙ වික්ටෝරියානු සභ්‍යත්වය. ඒක අපේ කියලා අපි හිතාගෙන ඉන්නවා.:dull:
     
    Aug 31, 2011
    399
    43
    0
    දැන් ඉතින් සිoහල බෞද්ධ කියල රැකගන්න තියෙන්නෙ මොනද දැන් නෑ නේද..:D

    සිoහල සමාජයෙ පැවත්ම හැරිසීම මෙහෙම හොදනම් ඉතින් කමක් නෑ

    මොකටද දැන්නෑ නේද අර කට්ටියක් හලාල් විරෝධි අරව මේව කිය කිය දගලන්නෙ,,,කාගෙන් මොනව වෙනවට ට ද...කාගෙන් මොන ආගමක් ජාතියක් ඉතිහාසයක් සදාචාරයක් රැක ගන්න ද මන්ද?

    සිoහල බෞද්ධ කියල තවදුරටත් අවශයද නැත්නම් අපිත් සිoහල බෞද්ධ බෝඩ් එක ඉවත් කරල රියල් වෙස්ටර්න් ම වෙමු නේද.
    ඇත්තටම මෙහෙම ජාතිකත්ව ආගමික සන්ස්කෘතික අනන්යතාවල් අවශයද නැද්ද?

    මටනම් පිස්සුයි වගේ:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අනේ මංදා බං මේක ලිව්ව එකාට නම් මොනවා කියන්නද කියලා. යකෝ ඒකිගේ ඩාන්සින් ස්ටයිල් එකට රෙද්ද හැට්ට ඇඳන් නටන්න බෑ. ලැටින්, බැලේ, පොප්, ඩාන්ස් වල එකතුවක් ඔය නැටුම නම් :rolleyes::rolleyes: ඔය ඩාන්ස් එක කල්චර් එකක්, ට්‍රැඩිශන් එකක්. ඒවාට උචිත ඇඳුම් තියෙනවා. ඔය තව සංවර වැඩියි. ඇත්තට ඔය නැටුම් කරන එකක් දැක්කොත් අඳීන්නේ ඔයටත් වඩා කොටට. නැත්තම් ඉණ ගාවටම පලලා. ඔය වගේ එකක් ඇඳන් පාරේ යනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න තියෙනවා. නැතිව ඉතින් ඒ වගේ ඩාන්ස් එකක් කරන්න ඇන්ඳා කියලා නම් ඒකට මොකුත් කියන්න බෑ. ඇඟ පෙන්නලා වෝට් ගන්න වුවමනා නම් ඔහොම දඟල දඟල ඉන්න ඕනේ නෑනේ :rofl::rofl: මුන් නැටුම් වලටත් හණමිටි අදහස් දාන්න එනවානේ. ඕවා ඉතින් දැක්කාම විතරයිලු අපේ එවුන්ගේ හිරි ඔතප් බිඳෙන්නේ. මොකද ඉතින් වෙන කොහෙන්වත් ඒවාගේ ඇඳුම් ඇඳන් ඉන්න ඒවා පේන් නෑලුනේ :lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සුවහසක් ශ්‍රි ලාoකිකයන්ගේ ජය ගොස මැද අද හවස 6.30 ට Derana city of dance අවසන් තරගයට සියල්ල සූදානම්.

    පසුගියදා අචිනි සහ හසිනි තම සිගිති යට අදුම පමනක් ඉතිරිවන පරිදි ,රෙදි එකින් එක වේදිකාව මත උනා තබමින් තමන්ගේ කිරිපාට කලවා,උදරය,නාභිය සහ පුන් පියයුරු ජාතියට පෙන්වමින් අනෙක් පිරිමි සගයා සමග කල කාමුක නර්තනයන් ගෙන් වසගවූ පිරිමින් අප්‍රමානය.
    කොලඹ හතේ මහත්තුරු පමනක් නොව ඈත එපිට වන්නියේ මූකලනේ සිටත් දෙරණ නැරබූ ගමේ ගොඩේ, කඩේ පිලේ බාල මහලු කගෙත් ලිoගයන් ප්‍රාණවත් කරන්නට තරම් ඔවුන් සරාගී විය,එය කෙතරම් ජන මනස සෙලවූවාද කිවහොත් youtube පමනක් නොව බොහෝ ලිoගික වෙබ් අඩෙවි වල පවා හසිනි ගෝනගල රෙදි ගලවමින් යට අඩු ඇදුමින් ඉදිපත්කල අවසන් කාමුක රoගනය වර්තා කර තිබේ.හසිනි ඉදිරිපත් කල මෙම කාම රoගනය ඇය Lady Gaga නිරුවත් රoගනයෙන් ගත් ආදර්ශයක් අපේ රටට ගැලපෙන අයුරින් ගෙනහැර පෑ බව කියවේ

    සිoහල ජාතියේ දූවරුන්ගේ උත්කෘස්ට කූට ප්‍රාප්තියක් මoගල්ය ලෙසින් හදුන්වන මෙය මෙහෙයවනු ලබන්නේ ලoකවේ නොම්මර එකේ රූපවවහිනි නාලිකාවක් ලෙස සුමති සම්මානයෙන් අභිශේකවූ දෙරණ ටීවී මගිනි.

    දෙරණ නාලිකාව අපේ කම,රට ජාතිය ආගම නගාසිටුවා සිoහල ජාතියේ දූ දරුවන් වඩා විනයගරුක සදාචාරවත් දරුවන් කර ශක්තිමත් කිරීමට දිවා රෑ වෙහෙසෙන නාලිකාවක් වන අතර හිමිදිරියේ සිට පිරිත්,බණ දා පොහෝ දිනය වරුවක්ම ජනප්‍රිය හිමිවරුන් යොදගෙන දරුවන්ට ධර්මයේ හැසිරෙන ආකාරය කියාදේ.
    මෙම අයුරින් රුපවහිනි නලිකා මගින් සිoහල බෞද්ධ දුවරුන් ගේ ලජ්ජා බය ඉවත්කර වඩා සදචාර විනය ගරුක දුවරුන් කිරීම මගින් ඔවුන්ට ඊලග වසරේ දීත් සම්මාන හිමි කර ගත හකිවන අතර රට තුල සින්හල බෞද්ධ අනන්යතාව් වඩා ශක්තිමත් වේ.තවද සමාජයේ ,විශේශයෙන් ගම් දනවු වල ඉහල යමින් පවතින ලමා අපචාර,දූශන මෙවැනි රියලිටි ටීටී මගින් අඩුවී යනු ඇත.එනම් හෙට දවසේ පුවත්පත් වල ලමා අපචාර වර්තාවීම අඩුවි මෙන් ඔබට ඒබව පසක් වෙනු ඇත.
    කරදරකාරී අධයාපනය පැත්තකට විසිකර දමා සියලු සින්හල දූ දරුවන් මෙවැනි දේට යොමු වීමට පෙලබවීම මගින් රටේ අධයාපන වියදම් ඉතිරි වේ.දූවරුන්ට ඊට වඩා වැඩි ආදායම් ලබන පහසු රැකියා ලැබේ.සන්චාරකයන් මෙවැනි දර්ශන දැකීමෙන් පිනාගොස් කර්මාන්තය එක පිම්මේ දියුනුවේ.

    අවසානයේ මුලුමහත් සින්හල බෞද්ධ සමාජයම සදචාරවත් ගුනගරුක එකක් පමනක් නොව ධනයෙන් ආඪ්ය වී ලොව බැබලේ

    Ane nikam hitapan ban. Maha loku sadacharaya, sanskruthiya, umba oya inna linden godata waren, umbalata den lankawe thiyana lokuma prashne hasini ge kalisamada? umba balanne neththam nobala hitapan, nikam loku talk denne nethuwa, umba kiyanne oya wage dance lama saree ekak andala danna oni kiyalada? ehenam ithin athletic meets wala kello ara podi shorts andala duwana ekath weradine.. mewata kiyanne gon kamay, eerisiyaway kiyala

    අනේ මංදා බං මේක ලිව්ව එකාට නම් මොනවා කියන්නද කියලා. යකෝ ඒකිගේ ඩාන්සින් ස්ටයිල් එකට රෙද්ද හැට්ට ඇඳන් නටන්න බෑ. ලැටින්, බැලේ, පොප්, ඩාන්ස් වල එකතුවක් ඔය නැටුම නම් :rolleyes::rolleyes: ඔය ඩාන්ස් එක කල්චර් එකක්, ට්‍රැඩිශන් එකක්. ඒවාට උචිත ඇඳුම් තියෙනවා. ඔය තව සංවර වැඩියි. ඇත්තට ඔය නැටුම් කරන එකක් දැක්කොත් අඳීන්නේ ඔයටත් වඩා කොටට. නැත්තම් ඉණ ගාවටම පලලා. ඔය වගේ එකක් ඇඳන් පාරේ යනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න තියෙනවා. නැතිව ඉතින් ඒ වගේ ඩාන්ස් එකක් කරන්න ඇන්ඳා කියලා නම් ඒකට මොකුත් කියන්න බෑ. ඇඟ පෙන්නලා වෝට් ගන්න වුවමනා නම් ඔහොම දඟල දඟල ඉන්න ඕනේ නෑනේ :rofl::rofl: මුන් නැටුම් වලටත් හණමිටි අදහස් දාන්න එනවානේ. ඕවා ඉතින් දැක්කාම විතරයිලු අපේ එවුන්ගේ හිරි ඔතප් බිඳෙන්නේ. මොකද ඉතින් වෙන කොහෙන්වත් ඒවාගේ ඇඳුම් ඇඳන් ඉන්න ඒවා පේන් නෑලුනේ :lol::lol:

    aneda kiyanne.. munge thiyana kuhaka kama..

    අවුරුදු ගානක් රැකගෙන ආපු අපේම සංස්කෘතියක් අපිට තියෙන එකනේ බන් අවුල :dull:
    නැත්තන් ඕනි මගුලක්
    ;)

    paka thamay sanskruthiya.. poddak meeta awurudu 100 kata wage issella lankawe geenu andapu andum monawada kiyala hoyala balapan.. ehenam ithin seegiri apsarawo ge chithra tikath censor karala dapan

    CHATAR BN MEWA BALALA P*KA KELIN KARAGENA BALANAWA NAM ITIN KIYALA WADAK NA...MU CHATAR PORAK...........MUN TAMA KELLEKGE KAKUL VIDO KARA KARA DANNE YOU TUBE WALATA ECHCHARATAMA ASAHANE.....ANIKA KELLEK ADUM NATUWA ONA REDDAK ASSAE RINGUWATA KAMAK NA...HARIYATA IDALA ENAWANA....KELLEK AGA PENNALA SEXY DANCE EKAK DAMMOTH EKI GANIKAWAK..EKI MEY RATE SERAMA MINISSU EKKA BUDIYA GANNA ONA KIYALA TAMA MUN HITANA INNE.....MUNTA WELA TIYENNE IRISIYAWA MOKO MUNGE BALU KAMA NISA OYA WAGE KALLAK PATTA LASSANA HODA KELLEK NATI NISA.........LABANNATH BA...ANIKA OHOMA EWN DANCE KARANA MODLING KARNA AIRHOSYING KARARANA KELLO GANIKAWO KIYALA TAMA MUN HITANA INE..MUN TAMA AWRUDU 6 7 KIRI SAPPAYANNATH HADI KARANNE...MEWA GANA KIYANNA GIYOTH TAWA TRED KOTIYAK UNATH DATA HAKI..ETH WADAK NA....MUN HADEN NA..CHATAR PORAWAL NE..KATAWENMA TERENAWA...OYA SEEN EKA API TV EKE PLAY WENAKOTA BALUWA.....OKE KELIN WENA TARAME DEYAK NAN NA.....MU KIWWA VIDIYATA MEKI BLUE FILM EKAKA RAGA PAWA WAGE NE KATAWA..ANIKA BIKINI ADAN HELUWEN KOHOMA HOTIYATH EKA KELLANGE KAMATTA...UNTATH ONA DEYAK KARANNA NIDAHASA TIYANAWA..ANIKA DERANA CHANNEL EKA LANKAWE KELLO BALEN ARAN HELEWEN NATAWANAWA WAGE NE MUGE KATAWA.....OKE ENNA KALIN KELLANTA KIYANAWA MEY TAMAI SEGMENTS KIYALA...UNGE KAMATTA ENAWADA NADDA KIYANA EKA ECHCHARAI..CHATAR PORWAL INNAKAL LANKAWE KELLANTA SORRY TAMA..

    hehe eeka thamay

    ape rate issarath sadacharen wahagena kuppa wada thamai yako kare. muthun miththo 3some,gangbang gahapu un. :rofl: mae kellek pare thaniyen giyoth thopi wage upasaka huttala thamai allagena sukanne .

    eekane ban, munta den thiyana lokuma problem eka hasinige kalisama

    මේ වගේ දේවල් වලට බොරුවට කෑගහනවා රටේ කියෙන ලොකුම ප‍්‍රශ්නේ ඕකනේ.
    යකෝ එතන තියෙන්නේ Dance එකක් නැතිව වෙන දෙයක් නෙමේ ඉස්සෙල්ලා ඒක බලපන් කකුල් දෙකයි වෙන දේවලූයි නේ බලලා තියෙන්නේ. ඊට වඩා ලංකාවේ පලවෙනියට ඔහොම නැටුවේ මේ කෙල්ල වගේනේ කථා කරන්නේ.
    අනිත් එක තමා සමාජය හදන්න කලින් උඹලා හැදිලා ඉදපන් සමාජය හැදෙයි නිකන්ම.ඔක්කොමලා කරන්නේ අනුන්ට බනිනවා තමන් හරි හොදයි වගේ.
    අනේ මන්දා උඹලා ජීවත් වෙන්නේ නම් එක විදහකට කථා කරන්නේ තව විදහකට.
    ඹය මොනවා කිව්වත් සංස්කෘතිය කියන දේ වෙනස් වෙනවා ඒවා නවත්තන්න අපිට බෑ.
    හරි හෝ වැරදි වෙනස් වෙනදේ වෙනස් වෙනවා අපිට තියෙන්නේ යහපත් වෙනසට හවුල් වෙන්න අපි හරියට හැදෙනව නම් සමාජය හැදෙයි.

    :yes::yes::yes:

    spot on
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    reputation_neg.gif
    18+ Hasini සහ Achini අද... 11-09-2013 12:09 PM macahn ube nangi jangiya witharak adala passa pennan inna photo ekak ewanna barida?heh

    ඔන්න උඹලගේ මානසිකත්වය.
    දෙයක් තේරුම් ගන්න පුල්වන් වෙන්න ඕනේ ඉස්සෙල්ලා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සුවහසක් ශ්‍රි ලාoකිකයන්ගේ ජය ගොස මැද අද හවස 6.30 ට Derana city of dance අවසන් තරගයට සියල්ල සූදානම්.

    පසුගියදා අචිනි සහ හසිනි තම සිගිති යට අදුම පමනක් ඉතිරිවන පරිදි ,රෙදි එකින් එක වේදිකාව මත උනා තබමින් තමන්ගේ කිරිපාට කලවා,උදරය,නාභිය සහ පුන් පියයුරු ජාතියට පෙන්වමින් අනෙක් පිරිමි සගයා සමග කල කාමුක නර්තනයන් ගෙන් වසගවූ පිරිමින් අප්‍රමානය.
    කොලඹ හතේ මහත්තුරු පමනක් නොව ඈත එපිට වන්නියේ මූකලනේ සිටත් දෙරණ නැරබූ ගමේ ගොඩේ, කඩේ පිලේ බාල මහලු කගෙත් ලිoගයන් ප්‍රාණවත් කරන්නට තරම් ඔවුන් සරාගී විය,එය කෙතරම් ජන මනස සෙලවූවාද කිවහොත් youtube පමනක් නොව බොහෝ ලිoගික වෙබ් අඩෙවි වල පවා හසිනි ගෝනගල රෙදි ගලවමින් යට අඩු ඇදුමින් ඉදිපත්කල අවසන් කාමුක රoගනය වර්තා කර තිබේ.හසිනි ඉදිරිපත් කල මෙම කාම රoගනය ඇය Lady Gaga නිරුවත් රoගනයෙන් ගත් ආදර්ශයක් අපේ රටට ගැලපෙන අයුරින් ගෙනහැර පෑ බව කියවේ

    සිoහල ජාතියේ දූවරුන්ගේ උත්කෘස්ට කූට ප්‍රාප්තියක් මoගල්ය ලෙසින් හදුන්වන මෙය මෙහෙයවනු ලබන්නේ ලoකවේ නොම්මර එකේ රූපවවහිනි නාලිකාවක් ලෙස සුමති සම්මානයෙන් අභිශේකවූ දෙරණ ටීවී මගිනි.

    දෙරණ නාලිකාව අපේ කම,රට ජාතිය ආගම නගාසිටුවා සිoහල ජාතියේ දූ දරුවන් වඩා විනයගරුක සදාචාරවත් දරුවන් කර ශක්තිමත් කිරීමට දිවා රෑ වෙහෙසෙන නාලිකාවක් වන අතර හිමිදිරියේ සිට පිරිත්,බණ දා පොහෝ දිනය වරුවක්ම ජනප්‍රිය හිමිවරුන් යොදගෙන දරුවන්ට ධර්මයේ හැසිරෙන ආකාරය කියාදේ.
    මෙම අයුරින් රුපවහිනි නලිකා මගින් සිoහල බෞද්ධ දුවරුන් ගේ ලජ්ජා බය ඉවත්කර වඩා සදචාර විනය ගරුක දුවරුන් කිරීම මගින් ඔවුන්ට ඊලග වසරේ දීත් සම්මාන හිමි කර ගත හකිවන අතර රට තුල සින්හල බෞද්ධ අනන්යතාව් වඩා ශක්තිමත් වේ.තවද සමාජයේ ,විශේශයෙන් ගම් දනවු වල ඉහල යමින් පවතින ලමා අපචාර,දූශන මෙවැනි රියලිටි ටීටී මගින් අඩුවී යනු ඇත.එනම් හෙට දවසේ පුවත්පත් වල ලමා අපචාර වර්තාවීම අඩුවි මෙන් ඔබට ඒබව පසක් වෙනු ඇත.
    කරදරකාරී අධයාපනය පැත්තකට විසිකර දමා සියලු සින්හල දූ දරුවන් මෙවැනි දේට යොමු වීමට පෙලබවීම මගින් රටේ අධයාපන වියදම් ඉතිරි වේ.දූවරුන්ට ඊට වඩා වැඩි ආදායම් ලබන පහසු රැකියා ලැබේ.සන්චාරකයන් මෙවැනි දර්ශන දැකීමෙන් පිනාගොස් කර්මාන්තය එක පිම්මේ දියුනුවේ.

    අවසානයේ මුලුමහත් සින්හල බෞද්ධ සමාජයම සදචාරවත් ගුනගරුක එකක් පමනක් නොව ධනයෙන් ආඪ්ය වී ලොව බැබලේ

    http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=192&vid=9630&page=1

    මේක ලියපු මහත්තයට සිoහල බෞද්ධ දුවරුන් ගේ ලජ්ජා බය ගැන හරියටම දැනගන්න ඕනි නම් guest house එකක් ලග දවසක් ඉදල එන්න ...ඊට පස්සේ කතාකරමු
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    දැන් ඉතින් සිoහල බෞද්ධ කියල රැකගන්න තියෙන්නෙ මොනද දැන් නෑ නේද..:D

    සිoහල සමාජයෙ පැවත්ම හැරිසීම මෙහෙම හොදනම් ඉතින් කමක් නෑ

    මොකටද දැන්නෑ නේද අර කට්ටියක් හලාල් විරෝධි අරව මේව කිය කිය දගලන්නෙ,,,කාගෙන් මොනව වෙනවට ට ද...කාගෙන් මොන ආගමක් ජාතියක් ඉතිහාසයක් සදාචාරයක් රැක ගන්න ද මන්ද?

    සිoහල බෞද්ධ කියල තවදුරටත් අවශයද නැත්නම් අපිත් සිoහල බෞද්ධ බෝඩ් එක ඉවත් කරල රියල් වෙස්ටර්න් ම වෙමු නේද.
    ඇත්තටම මෙහෙම ජාතිකත්ව ආගමික සන්ස්කෘතික අනන්යතාවල් අවශයද නැද්ද?

    මටනම් පිස්සුයි වගේ:D

    ඔයාගේ කතාවෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද? :rolleyes::rolleyes: බැලේ කම්පෙටිශන් එකකට ගිහින් උඩරට විදියට නටන්න වෙන්නේ ඔයා කියන විදියට රැකගන්න ගියොත් නම්. එහෙමයි කියලා ඒවා නොකර ඉන්නද කියන්නේ? එහෙම නෙමෙයි හැම දෙයක්ම ගානකට තියා ගන්න ඕනේ :yes::yes:
    අනිත් කාරණාව තමා හළාල් මෙතනට ඇද ගන්න එපා. ඒක අදාල නැති දෙයක්. එතනදි සිද්ධ වෙන්නේ කුඩා පිරිසකගේ උවමනාවන්ට මහාපරිමාණයෙන් සූරන් කෑමක්, ඒකයි එතන තියන අවුල.
    කවුරුත් බෝර්ඩ් ගහගෙන ඉන්නේ නෑ නේද සිංහල බෞද්ධ කියලා. ඔයා එහෙම ගහගෙනද ඉන්නේ? තමන්ගේ හැදියාවෙන් තමා ඒක පෙන්නන්න පුලුවන්. නැතිව පිට ඔපෙන් නෙමෙයි. පිට ඔපෙන් සිංහල බෞද්ධ කියලා පෙන්නන් ඉන්න කී දෙනෙක් කුපාඩි වැඩ කරනවාද. ජාතිකත්ව, ආගමික සංස්කෘතික අනන්‍යයතාවන් අවශ්‍යයි තමා. නමුත් ඒක හැමදේටම අවශ්‍යය නෑ. මම කලිනුත් කිව්වා වගේ ඒ වගේ එකකට ගිහින් ඒ අනන්න්‍යයතාව පෙන්නන්න රෙද්ද හැට්ට ඇඳන් තමා නටන්න වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න. වවුලාගේ ගෙට ගිහින් ඉන්න ඕනේ ඒ විදියට. අඟ පසඟ නිරාවරණය වෙන විදියට නැටුවට ඒ කෙනා වෛශ්‍යාවක් වෙන්නේ නෑ. ඒක ඒ නර්ථනයේ අනන්‍යයතාවය. ඔයා කියන විදියට නම් හැමදාම කට්ටියට තෙයියත් තෙයියත් තා... කිය කිය තාලම්පටයි, ගැට බෙරෙයි ගහගෙන සංස්කෘතිය රැකගන්න තමා වෙන්නේ.
    අනික් වරද්ද ගත්ත එක තමා වෙස්ටර්න් කතාව. වෙස්ටර්න් වෙන්නේ මොකටද? හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නද? ඉංග්‍රීසි ටිකක් කතා කරන්නද? එහෙම කරපු පලියට වෙස්ටර්න් වෙන්නේ නෑ. කලාව කියන එක විවිධාකාරයි, ඒවා එක එක අයට දැනෙන්නේ එක එක විදියට. වෙස්ටර්න් නර්තනයක් ඒ ආකරයෙන් ඉදිරිපත් කරා කියලා ඒ කෙනා වෙස්ටර්න් වෙන්නේ නෑ. ඒ නටන්න පුලුවන් කෙනාගේ තවත් හැකියාවක් විතරයි :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    reputation_neg.gif
    18+ Hasini සහ Achini අද... 11-09-2013 12:09 PM macahn ube nangi jangiya witharak adala passa pennan inna photo ekak ewanna barida?heh

    ඔන්න උඹලගේ මානසිකත්වය.
    දෙයක් තේරුම් ගන්න පුල්වන් වෙන්න ඕනේ ඉස්සෙල්ලා.

    ඔය බලපල්ලා මොළේ තියෙන මිනිස්සු :rofl::rofl: යකෝ නර්ථනයක් මිසක් ඕවා ඇඳගෙන පාරේ යන්නේ නෑ. ලිංඟිකත්වය මූලික කරගෙන මනස හැදුන අය ගොඩක් ඉන්න නිසා තමා මේවාගේ නුසුදුසු ප්‍රශ්න ඇතිවෙන්නේ :yes::yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ai ban ape lankavata mehema venne? munge ammalata lajja na? apita barida mitavada hoda, saragika nathi, hoda vadak karanna?

    he he machan..

    ගොඩක් ඉන්නෙ හිත ෆිට්, මේව බැලුව කියල ඔලුව මෝල් නොවෙන ජනතාවක්නම් මෙවගෙ සාරගී රියලිටි වලින් වෙන side effects අඩුයි.

    නමුත් පත්තරයක දැන් පිරිල තියෙන්නෙ ලමා අපචාර,රේප් අනන් මනම් නේද
    අවුරුදු 85 ආච්චිත් රේප් කලා නේද..මොන කතා ද අපේ අන්කල් ල ගැන
    එකියන්නෙ මෙවගෙ එව බලල ඉවසීමක් පාලනයක් නැහැ බුද්ධියක් නැති අයට..තමන්ගෙ දුවව උනත් දූශනය කරනව එවගේ එවුන්..ඉන්දියාව වගේ රටවලත් මෙකයි තත්වෙ..
    හැම දෙයක්ම නීතිය මගින් පාලනය කරන්න බැහැ..එකයි සාරධර්ම වටිනාකම් අවශ්ය වෙන්නෙ මිනිසුන්ගෙ හිත් පාලනය වෙන්න..දූශනයක් කලාට පස්සෙ එල්ලාමරනවට වඩා දූශනයක් වෙන එක පාලනය වැදගත්
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දැනට සෙල්ලම මෙහෙමනම් ජෙම්ස් පැකර් ඇවිල්ල තට්ටු 40හේ fun zoneඑක දැම්මම නියමෙට තියෙයි..
    crown srilanka එකේ Derana city of dance දානකොට100% full stripping dance ම දාවි:D:D
    ඩොලර් කොල විසි කොරන කොට රෙදි එකින් එක ගලවන විනෝදාස්වාද තියෙයි...:yes:
    රියලිටි ටීවී කෙල්ලො හොදට ඩොලර් හොයයි
    ටෙලිවිශන් දැන් තරගෙට රියලිට් පටන් ගන්නවලු..හොද හොද සෙල්ලම් ටිකක් ටීවී එකෙන් පෙනෙයි

    ලoකාවෙ වයසක අන්කල් ල ටික නම් ඉක්මනටම කෙට්ටුවෙයි මෙවම බලල:D:D

    මේව බලල මෝල් වෙන අන්කල්ලගෙන් පොඩි එවුන් බේරගන්න වෙනම යුනිට් එකක් දාන්න වෙනවා:D:D