18++ Help PLz

දරුවන් ලබාගැනීම&

  • ඔව්

    Votes: 16 76.2%
  • බැහැ

    Votes: 5 23.8%

  • Total voters
    21

Sato

Member
Oct 16, 2011
25
5
0
අවුරුදු 3ක් 4ක් වේලා ? ඒ තරම් කාලයක් මේ ගැන වද වෙන්නේ නැතිව ඉදලා..
එක පාරටම ඇයි දැන් මේ දුක් වෙන්නේ ?
මේක ඒ තරම් හිතන විදියට බරපතල ප්‍රශ්නයක් නෙවෙයි..
ඔයා සුදු වේලා තියෙන තැන අල්ලද්දි වේදනාවක් එහෙම දැනෙනවා ද ? එහෙම වේදනාවක් දැනෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ..
ඒත් හිතේ මේ ප්‍රශ්නේ බැරෑරුම් හැටියට පැල වේලා නම්.. ඉතින්..
හිතට සහනයක් එන්න තමන්ගේ පුද්ගලික වෛද්‍ය වරයෙකුට පෙන්නන්න..
ඒ වෛද්‍ය තුමා ට නොදන්නවා නම්.. ඔබව වෙනත් වෛද්‍ය වරයෙක්ව නිර්දේශ කරයි..

එහෙම කිසිම දැවිල්ලක් න..රිදෙන්නෙත් නැ .. පාට විතරයි අවුල :cool:
 
kingdewi

Well-known member
  • අවුරුදු 3ක් 4ක් වේලා ? ඒ තරම් කාලයක් මේ ගැන වද වෙන්නේ නැතිව ඉදලා..
    එක පාරටම ඇයි දැන් මේ දුක් වෙන්නේ ?
    මේක ඒ තරම් හිතන විදියට බරපතල ප්‍රශ්නයක් නෙවෙයි..
    ඔයා සුදු වේලා තියෙන තැන අල්ලද්දි වේදනාවක් එහෙම දැනෙනවා ද ? එහෙම වේදනාවක් දැනෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ..
    ඒත් හිතේ මේ ප්‍රශ්නේ බැරෑරුම් හැටියට පැල වේලා නම්.. ඉතින්..
    හිතට සහනයක් එන්න තමන්ගේ පුද්ගලික වෛද්‍ය වරයෙකුට පෙන්නන්න..
    ඒ වෛද්‍ය තුමා ට නොදන්නවා නම්.. ඔබව වෙනත් වෛද්‍ය වරයෙක්ව නිර්දේශ කරයි..

    බරපතල වෙන්නෙ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට පැතිරුනොත් සහෝදරයා, ඒක දිලීරයක්ද, වෙනත් රෝගයක්ද, නැතිනම් සාමාන්‍ය වර්නක වල වෙනසක් නිසා ඇතිවුන පැල්ලමක්ද කියල තීරණය කරන එක මම හිතන්නෙ නම් එය ඇසින් දැක බලා පරීක්ෂාකරන වෛද්‍යවරයෙකුට පැවරීම සුබයි...!!
    ඔබ අවසානයේ කියූ ලෙසටම වෛද්‍යවරයෙකුට පෙන්වීම තමයි කළ යුත්තේ!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම කිසිම දැවිල්ලක් න..රිදෙන්නෙත් නැ .. පාට විතරයි අවුල :cool:

    එහෙනම් හිතන තරම් බරපතල නැතිව ඇති..
    ඒත්.. හිත සැනසෙන්නත් එක්ක ගිහිල්ලා පෙන්නන්න..
    දැන් ඕය සහෝදරයා මේ ප්‍රශ්නේ හින්දා මානසිකත්වයෙන් වැටිලා ඉන්න විදිය නම් තේරෙනවා..
    එහෙම මානසිකත්වය වැටෙන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි..
    ඒ හින්දා වෛද්‍යවරයෙක් ව හම්බ වෙන එක හොදයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බරපතල වෙන්නෙ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට පැතිරුනොත් සහෝදරයා, ඒක දිලීරයක්ද, වෙනත් රෝගයක්ද, නැතිනම් සාමාන්‍ය වර්නක වල වෙනසක් නිසා ඇතිවුන පැල්ලමක්ද කියල තීරණය කරන එක මම හිතන්නෙ නම් එය ඇසින් දැක බලා පරීක්ෂාකරන වෛද්‍යවරයෙකුට පැවරීම සුබයි...!!
    ඔබ අවසානයේ කියූ ලෙසටම වෛද්‍යවරයෙකුට පෙන්වීම තමයි කළ යුත්තේ!!

    ඔව්, සහෝදරයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    අවුරුදු 3ක් 4ක් වේලා ? ඒ තරම් කාලයක් මේ ගැන වද වෙන්නේ නැතිව ඉදලා..
    එක පාරටම ඇයි දැන් මේ දුක් වෙන්නේ ?
    මේක ඒ තරම් හිතන විදියට බරපතල ප්‍රශ්නයක් නෙවෙයි..
    ඔයා සුදු වේලා තියෙන තැන අල්ලද්දි වේදනාවක් එහෙම දැනෙනවා ද ? එහෙම වේදනාවක් දැනෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ..
    ඒත් හිතේ මේ ප්‍රශ්නේ බැරෑරුම් හැටියට පැල වේලා නම්.. ඉතින්..
    හිතට සහනයක් එන්න තමන්ගේ පුද්ගලික වෛද්‍ය වරයෙකුට පෙන්නන්න..
    ඒ වෛද්‍ය තුමා ට නොදන්නවා නම්.. ඔබව වෙනත් වෛද්‍ය වරයෙක්ව නිර්දේශ කරයි..

    :yes:
     
    kingdewi

    Well-known member
  • ubata thiyenne Sudu Bindu vennati :yes::yes:
    baduth ekka sex karami ohoma venne ,doctor kenek lagata yanna

    කියල තියෙන විදියට නම් සුදු බිංදුම නෙවෙයි, බොහෝවිට!!
    සුදු බිංදුම හෙවත් ගොනෝරියා වට ඒ සිංහල නම ලැබුනෙ මෙන්න මේ හින්ද යාලුවා,
    gonorrheamaledripsm.gif

    අනාරක්ෂිත , එක් සහකරුවෙකුට පමනක් සීමා නොවූ ලිංගික සබඳතාවල අතුරු ප්‍රතිපල මෙලෙස භයානක විය හැක!!:yes:
    මේ අපේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියපු දෙයක් එහෙම නෙවෙයි... උඩ කෝට් කරපු පෝස්ට් එකට දාපු පිළිතුර බව සලකන්න!!
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු බිංදුම හෙවත් ගොනෝරියා වට ඒ සිංහල නම ලැබුනෙ මෙන්න මේ හින්ද යාලුවා,
    අනාරක්ෂිත , එක් සහකරුවෙකුට පමනක් සීමා නොවූ ලිංගික සබඳතාවල අතුරු ප්‍රතිපල!!:yes:

    ඒ කියන්නේ මේ සහෝදරයාට මේ ලේඩේ ඇති වේලා තියෙන්නේ..
    අනාරක්ෂිතව සහාකාරියන් කිහිප දෙනෙක් එක්ක එකතු වේලා තියෙන හින්දා ද ?
    එහෙම එක හෙලාම කියන්න අමාරුයි..
    කොහොම වුනත් මේ සහෝදරයා මේ කිමට එකග වෙනවා නම්..
    අපිට එක හේලාම තිරණය කරන්න පුලුවන් මේ ලේඩේ තමයි මේ සහෝදරයාටත් බෝ වේලා තියෙන්නේ කියලා..
    ඒහෙම වේලා තිබ්බා නම් මේ සහෝදරයාට.. එච්.අයි.වි. පරික්ෂණයකුත් කර ගන්න වෙයි වගේ..
     
    kingdewi

    Well-known member
  • ඒ කියන්නේ මේ සහෝදරයාට මේ ලේඩේ ඇති වේලා තියෙන්නේ..
    අනාරක්ෂිතව සහාකාරියන් කිහිප දෙනෙක් එක්ක එකතු වේලා තියෙන හින්දා ද ?
    එහෙම එක හෙලාම කියන්න අමාරුයි..
    කොහොම වුනත් මේ සහෝදරයා මේ කිමට එකග වෙනවා නම්..
    අපිට එක හේලාම තිරණය කරන්න පුලුවන් මේ ලේඩේ තමයි මේ සහෝදරයාටත් බෝ වේලා තියෙන්නේ කියලා..
    ඒහෙම වේලා තිබ්බා නම් මේ සහෝදරයාට.. එච්.අයි.වි. පරික්ෂණයකුත් කර ගන්න වෙයි වගේ..

    අපොයි නෑ...මේ සහෝදරයාට තියෙන ලෙඩේ ගැන නෙවෙයි මම දැම්මෙ, අර කලු බෝල්ඩ් අකුරෙන් මම කෝට් කරල දාල තියෙන පෝස්ට් එකට දාපු පිළිතුර තමයි ඒ.
    (ඔන්න මම ඒක ගොඩක් එඩිට් කළා...වැරදි අවබෝධයක් ලැබෙන නිසා)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් ගොඩක් එලකිරි යාලුවො කිව්ව ලෙඩ උබට නැත්නම් බයවෙන්න දෙයක් නැ:yes:
    අනිත් එක ඇදුමක් උනත් ටික කලක් පාවිච්චි කරද්දි පාට පිච්චෙනවා:oo:
    ගන්න කොට තිබුන පාට නැතිවෙනවා(උබ පාවිච්චි කරනවිදිය අනුව කල්පැවැත්ම අඩු වැඩි වෙනවා):P
    ජයවවෙවා
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යාළුවා ඔයාගේ ලින්ගේන්ද්රයේ ඉදිරිපස කොටසේ හමද සුදුවෙලා තියෙන්නේ ?
    සුදුකබර කියන රෝගයේ මුඋලික අවස්ථාවේදී සමහර වෙලාවට මෙහෙම වෙනවා.
    මේක Auto immune disease එකක්. මේකෙන් ලිංගික කටුතු වලට නම් බලපෑමක් නෑ, එත් සුදුකබරනම් තව දුරටත් ඇඟට පැතිරෙන්න කලින් බෙහෙත් ගන්න වෙනවා.
    ඔයාගේ පව්ලේ කාටහරි මේ රෝගයේ ලක්ෂණ තිබුනානම් (family history) අනිවා එක ත්මි. නිට්ටාවට සුවකරන්න බැරි මුත් පාලනය කරගන්න පුළුවන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Hodama wede DOC kenekta penwana eka,owa oluwe thiyagena manasikawa wetena eka boru wedak,LAjjawa pettakin thiyala DOC kenek hamba wenna palayan,DOcters lata owa maha dewal nemei :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් ඕක උඩු දුවන්න කලින් මචන් ගිහින් ලිංගික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් හමුවන්න
    කන්තා ඇසුර පුලුවන් තරම් අවම කරල ජීවත් වෙන්න බලන්න
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෝඩ වැඩ කරන්න එපා බං...

    ලෙඩකට බෙහෙත් ගන්න දොස්තර කෙනෙක්ව හම්බවෙයන්..

    මෙතන මෝඩයන්ගේ උපදෙස් අහල නිකන් ඔලුව නරක කරගන්න එපා..