18+ Kathandare-Kaizer Kaiz & Genevieve Ft. IRAJ

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Genevieve:love::love::love::love::love:
    බලපු උන් දුවපිය:growl::growl::growl:



    Update :Bill Gates උබලට සුපිරි ගේමක් දීලා තියනවා වගේ:lol::lol::rofl::rofl:
    අපි නම් කවදත් chrome තමා




     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ai5WVMe.png
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිතුදමයි උකස් කරේ අපි ආලේට .
    සින්න උනා ඒක මුල දුන්නු නිසා කාමෙට .
    සුරලෝකේ වගේ නුබේ සියුමැලි අල්ලෙම .
    මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට.

    කතන්දරේ රැප් එක කටපාඩම්.
    ලන්කාවේ ගහපු සුපිරිම රැප් එකක් ඕක.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Genevieve ඉතින් මාරම කතන්දරයක් තමයි. :eek: කියවන්න කොච්චර අස උනත් "ලිඳකට මොටද තුන්කාලේ බට දාලා" කියලා හිතලා, මගේ හිත මමම හදාගන්නවා.:baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මිතුදමයි උකස් කරේ අපි ආලේට .
    සින්න උනා ඒක මුල දුන්නු නිසා කාමෙට .
    සුරලෝකේ වගේ නුබේ සියුමැලි අල්ලෙම .
    මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට.

    කතන්දරේ රැප් එක කටපාඩම්.
    ලන්කාවේ ගහපු සුපිරිම රැප් එකක් ඕක.
    :yes::yes::yes::yes::yes::yes:
    Genevieve ඉතින් මාරම කතන්දරයක් තමයි. :eek: කියවන්න කොච්චර අස උනත් "ලිඳකට මොටද තුන්කාලේ බට දාලා" කියලා හිතලා, මගේ හිත මමම හදාගන්නවා.:baffled:
    :lol::lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,071
    20,292
    113
    Panadura
    මිතුදමයි උකස් කරේ අපි ආලේට .
    සින්න උනා ඒක මුල දුන්නු නිසා කාමෙට .
    සුරලෝකේ වගේ නුබේ සියුමැලි අල්ලෙම .
    මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට.

    කතන්දරේ රැප් එක කටපාඩම්.
    ලන්කාවේ ගහපු සුපිරිම රැප් එකක් ඕක.

    :yes: :yes: :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    EMINƎM;21101957 said:
    chrome පාවිච්චි කරන උන් හිතන් ඉන්නේ ඒක තරම් browser එකක් නෑ කියල :lol:

    අපි ෆයර්ෆොක්ස්...ක්‍රෝම් පාවිච්චි කරන්නේ ගොඩේ උන්...:):)

    (
    සිංහලුන්ට බෙදිලා මරාගන්න මේකත් හොඳ මාතෘකාවක්...:lol:)