18+ problem.. please help me mchanla.....

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මචෝ මෙන්සස් හැදෙන්න හෝමෝන වෙනස් වෙන නිසා ඔය වගේ අවුල් වෙනවා..... උඹ කෙල්ලගෙන් පොඩ්ඩක් අහලා බලපන් නිපල් රිදෙන්නේ ඒ දවස්වලටද කියලා......... සාමාන්‍යෙයන් හැදෙන්නදවස් 3-4කට කලින් ඉදලා එහෙම රිදෙනවා...... එහෙම කාලෙකට නෙවේ නම් පොඩ්ඩක් පෙන්නපන් ඩොකෙකුට................ පොඩ්ඩක් බලපන් බ්‍රෙස්ට් 1කේ අනිත් තැන් වලත් ගැටිති වගේ තියනවාද, හයිය ගතියට අහුවෙනවාද කියලා........ උඹ පොඩ්ඩක් උවමනාවෙන් බලපන් ඒවාගේ වෙනසක් තියනවාදකියලා...... රජයේ රෝහල් වල සායන තියෙනවා ගිහින් බලපන්..... එහෙම අවුලක් නැත්නම් බයවෙන්න කිසිම හේතුවක් නෑ...... අමාරැව වැඩී වගේනම් වේදනා නාශක පෙත්තක් පැය 6කට වරක් ගන්න කියන්න. හැබැයි පුතෝකෙල්ල අමාරැවෙන් ඉන්න වෙලාවට උඹ වැඩ පෙන්නන්න යන්න එපා කෙල්ලට ඒ දවස් වලට එයා ඉන්න මානසිකත්වෙත් එක්ක ටොයිං ටොයිං කරන්න එපා වෙයි.........
     
    • Like
    Reactions: 92kitee

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    kokatath kiyala doctor kenkta pennapan machn
    mokada breast canser ekakkda danne nane ban
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    c3zTdbR.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක බෙහෙත් ගත යුත්තක් නොවේ,අරව ගැන හිතුනම සමහර විට හොමොන ප්‍රමානය වැඩි උනාම මාසෙ මැද වගෙ වෙන්ඩ පුලුවන්,සාමන්ය තත්වයක් ඔක.අරව ගැන නොහිත ඉන්ඩ කියපන්:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝකටත් ඩොකෙක් ගාවට යන්න මචෝ ,,,,
    එතකොට හිතට හරි හොදයිනේ .......
    ඩොකාට ඔව පෙන්නන්ඩ යන එක තමයි මේ කාලෙ හැටියට බයානකම වැඩේ :baffled: