Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    මචන්ලා මේක මට ලොකු ප්‍රශ්නයක් මගේ කකුල් 2කේ දනිසවල් 2ක ලගම වලවල් වගේ ගැහිල,මේක වෙන්නේ ස්වයන් වින්දනය යෙදෙනවා වැඩි නිසා ද නැත්තන් වෙන හේතුවක් ද.මට මේකට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න (මේකට බෙහෙත් තියෙනවද ඒ මොනාද) යාලු වනේ ලොකු උදව්වක්
     

    Crash.Zone

    Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    මම 1ක දැකල තියෙනවා වෙන කොල්ලන්ගේත් හැබැයි මගේ තරන් වල් ගැහිලා නැහැ බන්.මොකක් ද මේකට හේතුව
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ස්වයන් වින්දනයට එහෙම වෙනවා නම් මගෙ දනිස් පොල් කටු හොයන්න පොලිසියට කියන්න තමයි වෙන්නෙ.. හික්.. :P
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ස්වයන් වින්දනයට එහෙම වෙනවා නම් මගෙ දනිස් පොල් කටු හොයන්න පොලිසියට කියන්න තමයි වෙන්නෙ.. හික්.. :P

    හික්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:හික්
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ස්වයන් වින්දනයට එහෙම වෙනවා නම් මගෙ දනිස් පොල් කටු හොයන්න පොලිසියට කියන්න තමයි වෙන්නෙ.. හික්.. :P

    :lol::lol::lol::lol::lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ස්වයංවින්දනයට එහෙම දෙයක් වෙන්නේ නැහැ බන් . ඕක මොකක් හරි ලෙඩක් කියල සැකයි නම් doc කෙනෙක් ගෙන් අහපන් ද