180 මරුට 110 අතුරුදහන්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
180 මරුට 110 අතුරුදහන්

The number of deaths reported in floods and landslides was increased to 180 while 110 people had gone missing, the Disaster Management Centre (DMC) said today.

In its latest situation report, the DMC said the adverse weather condition had left 109 people injured. In total, 588,082 people of 153,303 families had been affected by the weather calamity.

The South-West monsoon unleashed torrential rains, which ravaged fourteen districts in the western and southern parts of the country on Friday and Thursday.

The disaster is described as one of the worst-ever calamities since the 2003 floods

ආපදා බලන්න ආ හයක් මරුට
ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප‍්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු ගතවු දින කිහිපය තුළ මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.

මෙම පිරිස ඇඳවැටීමෙන් , ගංවතුරේ ගසාගෙන යාමෙන් සහ දියේ ගිලීමෙන්, ආදි විවිධ අනතුරුවලින් මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
කළුතර, රත්නපුර,සහ මාතර යන ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවද පැවසේ.

අපදාවලට ලක්වු ප‍්‍රදේශ නැරඹිමට එම ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර තිබියදී එම අවවාද පිළිනොගැනීම නිසා මෙම පිරිස අනතුරුවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

PIC - http://www.elakiri.com/forum/showthread.php?t=1800130&page=3
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොක් එකට නෙමෙයි, සිරාවටම අහන්නේ. ඔච්චර මැරුනේ කොහොමද බන්. නාය ගිහින්ද? වතුරට ගහගෙන යන එක ක්ශනිකව වෙනවද මචන්. සුනාමි වගේ එන්නේ නැනේද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ජොක් එකට නෙමෙයි, සිරාවටම අහන්නේ. ඔච්චර මැරුනේ කොහොමද බන්. නාය ගිහින්ද? වතුරට ගහගෙන යන එක ක්ශනිකව වෙනවද මචන්. සුනාමි වගේ එන්නේ නැනේද?

    Landslide was the main reason for those deaths
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ජොක් එකට නෙමෙයි, සිරාවටම අහන්නේ. ඔච්චර මැරුනේ කොහොමද බන්. නාය ගිහින්ද? වතුරට ගහගෙන යන එක ක්ශනිකව වෙනවද මචන්. සුනාමි වගේ එන්නේ නැනේද?

    නාය ගිහිං. රත්නපුරේ, කළුතර ගොඩක් කඳු නාය ගිහිං ඒවගේ 5-10 මැරිලා සමහරක් තැන් වල 20 කට වඩා.

    වතුරට මැරිලා තියෙන්නේ පොඩි ගානක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නාය ගිහිං. රත්නපුරේ, කළුතර ගොඩක් කඳු නාය ගිහිං ඒවගේ 5-10 මැරිලා සමහරක් තැන් වල 20 කට වඩා.

    වතුරට මැරිලා තියෙන්නේ පොඩි ගානක්.

    Landslide was the main reason for those deaths
    පව් බන්. පන පිටින් වැලලෙන සීන් නේ. ගිය පාර අරනායක දැකලා මට කලකිරුනා. ගැනු එහෙම අලි වගේ පිම්බිලා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ආපදා බලන්න ආ හයක් මරු

    ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප‍්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු ගතවු දින කිහිපය තුළ මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.

    මෙම පිරිස ඇඳවැටීමෙන් , ගංවතුරේ ගසාගෙන යාමෙන් සහ දියේ ගිලීමෙන්, ආදි විවිධ අනතුරුවලින් මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
    කළුතර, රත්නපුර,සහ මාතර යන ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවද පැවසේ.

    අපදාවලට ලක්වු ප‍්‍රදේශ නැරඹිමට එම ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර තිබියදී එම අවවාද පිළිනොගැනීම නිසා මෙම පිරිස අනතුරුවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආපදා බලන්න ආ හයක් මරු

    ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප‍්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු ගතවු දින කිහිපය තුළ මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.

    මෙම පිරිස ඇඳවැටීමෙන් , ගංවතුරේ ගසාගෙන යාමෙන් සහ දියේ ගිලීමෙන්, ආදි විවිධ අනතුරුවලින් මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
    කළුතර, රත්නපුර,සහ මාතර යන ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවද පැවසේ.

    අපදාවලට ලක්වු ප‍්‍රදේශ නැරඹිමට එම ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර තිබියදී එම අවවාද පිළිනොගැනීම නිසා මෙම පිරිස අනතුරුවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
    උන්නම් මැරෙන එකමයි හොද. සෙල්ෆි අනාතයො. සමහර් තැන්වල හමුදවට් වැඩ කරන්නත් නැ උන් ශූටින්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Singapore govt donates S$138,490 to support Sri Lanka disaster relief
    The Singapore government will make a US$100,000 (S$138,490) contribution to support disaster relief efforts in Sri Lanka following the loss of lives and destruction caused by heavy flooding and landslides across the country.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Singapore govt donates $138,490 to support Sri Lanka disaster relief
    මොකක්ද බන් ඒ ලොතරැයියක් ඇදුනා වගේ ගානක්. රවුම් ගානක් දෙන්න එපැයි. අර්ජුන් ලොක්කා කියලා නැද්ද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක්ද බන් ඒ ලොතරැයියක් ඇදුනා වගේ ගානක්. රවුම් ගානක් දෙන්න එපැයි. අර්ජුන් ලොක්කා කියලා නැද්ද?

    :rofl::rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක්ද බන් ඒ ලොතරැයියක් ඇදුනා වගේ ගානක්. රවුම් ගානක් දෙන්න එපැයි. අර්ජුන් ලොක්කා කියලා නැද්ද?

    The Singapore government will make a US$100,000 (S$138,490) contribution to support disaster relief efforts in Sri Lanka following the loss of lives and destruction caused by heavy flooding and landslides across the country.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුනාමිට නම් 30-40 දාහක් මැරුනා නේද බන්.
    හපොයි ඒකට නං ස්වභාවික ආපදාවක් කියන්නත් බෑ බන් මැරිච්ච ගානේ හැටියට. ලෝක විනාසේ වගේ. :( 30,000+ කියන්නේ නෙට් එකේ හරියට දන්නේ නෑ වැඩි මිසක් අඩු නං නැතිව ඇති.

    ගංවතුරක් කියන්නේ මෙච්චර මැරෙන්න හේතුවක් නෙවේ බන් නාය වලට යටවෙලාද මන්ද මෙච්චර මැරුනේ. සුනාමිය වගේ එකපාරට ගහගෙන එන්නේ නෑ නෙ ගංවතුර. කොහොම මැරුණද මන්ද.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    The Singapore government will make a US$100,000 (S$138,490) contribution to support disaster relief efforts in Sri Lanka following the loss of lives and destruction caused by heavy flooding and landslides across the country.
    ඔක මෙහෙට එද්දි 38,490 හැලිලා USD=SGD වෙනවා බලහන්කො.. :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හපොයි ඒකට නං ස්වභාවික ආපදාවක් කියන්නත් බෑ බන් මැරිච්ච ගානේ හැටියට. ලෝක විනාසේ වගේ. :( 30,000+ කියන්නේ නෙට් එකේ හරියට දන්නේ නෑ වැඩි මිසක් අඩු නං නැතිව ඇති.

    ගංවතුරක් කියන්නේ මෙච්චර මැරෙන්න හේතුවක් නෙවේ බන් නාය වලට යටවෙලාද මන්ද මෙච්චර මැරුනේ. සුනාමිය වගේ එකපාරට ගහගෙන එන්නේ නෑ නෙ ගංවතුර. කොහොම මැරුණද මන්ද.
    එකත් අමතක නොවෙන සිද්දියක් තමා. එක මනුස්සයෙක් හිටියා පවුලම ගිහින්, මිනිහා විතරයි. පොර කැගහනව මාවත් අරන් පලයන් කියලා.. කොහොම වවන්නද?