180 මරුට 110 අතුරුදහන්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වතුරෙන් යට වෙච්ච ෂෙඩ් වලට මොකද වෙන්නේ.... යට ටැංකි වලට වතුර යනවා නේද?
    සීල් වෙලා නෙ තියෙන්නෙ, ඒක නිසා ලීක් වෙන්නෙ නැහැ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මතක් වෙද්දි කලකිරෙනවා බං..
    මගේ කකුලෙ නියපොතු දෙකක් කුනු උනා..
    දවස් ගානක් නහයෙ ඒ ස්මෙල් එක තිබ්බා..
    :sorry:

    එච්චර හදියක් වෙලත් වේස පොලිස්කාරයොයි, කාලකන්නි මිනිස්සුයි කලේ මල මිනී වල මුදු, මාල, කරාඹු පන්නපු එකයි, කඩවල් කඩපු එකයි, ඉස්පිරිතාල අස්සෙ රිංගලා කෙල්ලො දූෂණය කරපු එකයි.. ඒ වගේ අන්තිම සක්කිලි කැරියො ඉන්න රටක් මේක..

    සුනාමිය වෙච්චි දවසෙම කළුවැල්ලෙ රත්තරං බඩු කඩ සයිඩ් එකෙන් එහාට යන්න දුන්නෑ අපිට.. ඒ වෙද්දිත් පොලීසියෙ පක්කු සාක්කු වලයි හැම තැනම රත්තරං බඩු පුරවගෙන.. දැන් කාලෙ උනා නම් ෆොටෝ එකක් හරි වැටෙනවා ෆේස්බුක්.. ඒ කාලෙ මේ වගේ නෑනේ..

    බොහොම පොඩි පිරිසයි උදව්වට ආවේ හමුදාවෙ කොල්ලන්ට අමතරව සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.. අනිත් හැම එකාම ආවෙ බඩු මූට්ටු හොරකම්කරන්න..

    ade adamai ahuwe bn, mehema dewal vunada? pattarekawat giye nane bn, sakkilima jatiyak bn..nodakin,,,,
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මතක් වෙද්දි කලකිරෙනවා බං..
    මගේ කකුලෙ නියපොතු දෙකක් කුනු උනා..
    දවස් ගානක් නහයෙ ඒ ස්මෙල් එක තිබ්බා..
    :sorry:

    එච්චර හදියක් වෙලත් වේස පොලිස්කාරයොයි, කාලකන්නි මිනිස්සුයි කලේ මල මිනී වල මුදු, මාල, කරාඹු පන්නපු එකයි, කඩවල් කඩපු එකයි, ඉස්පිරිතාල අස්සෙ රිංගලා කෙල්ලො දූෂණය කරපු එකයි.. ඒ වගේ අන්තිම සක්කිලි කැරියො ඉන්න රටක් මේක..

    සුනාමිය වෙච්චි දවසෙම කළුවැල්ලෙ රත්තරං බඩු කඩ සයිඩ් එකෙන් එහාට යන්න දුන්නෑ අපිට.. ඒ වෙද්දිත් පොලීසියෙ පක්කු සාක්කු වලයි හැම තැනම රත්තරං බඩු පුරවගෙන.. දැන් කාලෙ උනා නම් ෆොටෝ එකක් හරි වැටෙනවා ෆේස්බුක්.. ඒ කාලෙ මේ වගේ නෑනේ..

    බොහොම පොඩි පිරිසයි උදව්වට ආවේ හමුදාවෙ කොල්ලන්ට අමතරව සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.. අනිත් හැම එකාම ආවෙ බඩු මූට්ටු හොරකම්කරන්න..

    No wonder this type of natural disasters happen to Arsik Land
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mona seal the ban.. nikan thiyenne..
    සීල් වෙලා නැත්තම් ගංවතුර නැති කාලෙට පොළව රත් උනාම පෙට්‍රල්, ඩීසල් වාෂ්ප වෙලා උඩට යනවා නෙ බන් :eek:
    එහෙම නම් පොඩ්ඩක් ගින්දරක් ගෑවුනත් ෂෙඩ් එකම පුපුරන්න එපැයි බන් :eek:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මතක් වෙද්දි කලකිරෙනවා බං..
    මගේ කකුලෙ නියපොතු දෙකක් කුනු උනා..
    දවස් ගානක් නහයෙ ඒ ස්මෙල් එක තිබ්බා..
    :sorry:

    එච්චර හදියක් වෙලත් වේස පොලිස්කාරයොයි, කාලකන්නි මිනිස්සුයි කලේ මල මිනී වල මුදු, මාල, කරාඹු පන්නපු එකයි, කඩවල් කඩපු එකයි, ඉස්පිරිතාල අස්සෙ රිංගලා කෙල්ලො දූෂණය කරපු එකයි.. ඒ වගේ අන්තිම සක්කිලි කැරියො ඉන්න රටක් මේක..

    සුනාමිය වෙච්චි දවසෙම කළුවැල්ලෙ රත්තරං බඩු කඩ සයිඩ් එකෙන් එහාට යන්න දුන්නෑ අපිට.. ඒ වෙද්දිත් පොලීසියෙ පක්කු සාක්කු වලයි හැම තැනම රත්තරං බඩු පුරවගෙන.. දැන් කාලෙ උනා නම් ෆොටෝ එකක් හරි වැටෙනවා ෆේස්බුක්.. ඒ කාලෙ මේ වගේ නෑනේ..

    බොහොම පොඩි පිරිසයි උදව්වට ආවේ හමුදාවෙ කොල්ලන්ට අමතරව සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.. අනිත් හැම එකාම ආවෙ බඩු මූට්ටු හොරකම්කරන්න..

    :(:(:(:(:(:(:(:(