18LAk අඩුවෙන් ගන්න තියෙන කාර් මොනවද ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    18LAk අඩුවෙන් ගන්න තියෙන කාර් මොනවද ?

    මම කාර් එකක් බැලුවේ ගන්න මචන් .18LAk අඩුවෙන් ගන්න තියෙන කාර් මොනවද ?

    ෆුල් full option, auto gear එකක් තමා බලන්නේ
    .
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    කුලේ මොකක්ද ?

    toyota නම් හොදයි
    Nissan අවුලක් නෑ

    පෙට්‍රෝල් අවුලක් නෑ

    දැනට පදින්නේ ට්‍රඩ් සනියක්.ඔප්ෂන් මොකුත් නැති.පවර් වත් නැ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම කාර් එකක් බැලුවේ ගන්න මචන් .18LAk අඩුවෙන් ගන්න තියෙන කාර් මොනවද ?

    ෆුල් full option, auto gear එකක් තමා බලන්නේ
    .

    Toyota Soluna
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    43820.jpg

    42960.jpg

    4-49.jpg

    image_235e829991c28b4d20de24cae70a5f054ce2a0a6c4dca105b22fe665ad7907ee.jpg

    337817.jpg

    gallery_used-car-one2car-nissan-presea-sedan-thailand_7190712_758326772_v1sm.jpg

    mewa hoda nadda bn.mewayin monawada wadathma hoda
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    toyota නම් හොදයි
    Nissan අවුලක් නෑ

    පෙට්‍රෝල් අවුලක් නෑ

    දැනට පදින්නේ ට්‍රඩ් සනියක්.ඔප්ෂන් මොකුත් නැති.පවර් වත් නැ.

    Toyota Corolla AE100
    Toyota Corolla AE110
    (Try එකක් දුන්නොත් ගන්න පුළුවන් වෙයි... සුපිරිම භාණ්ඩයක් :cool:)
    Toyota Starlet GT Turbo (මං කැමති model එක නම් මේක... හැබැයි මේකේ අලුත් එක Toyota Starlet Galanza එකත් හොඳයි.)
    Toyota Carina AT192
    Nissan Sunny FB14
    Mitsubishi Lancer CK2

    මං නම් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ ගන්න පුළුවන්නම් 110 එකකටම යන්න...
    Fuel, Parts, Durability, Market අතින් සුපිරිම භාණ්ඩයක් 110 කියන්නේ...
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Toyota Corolla AE100
    Toyota Corolla AE110
    (Try එකක් දුන්නොත් ගන්න පුළුවන් වෙයි... සුපිරිම භාණ්ඩයක් :cool:)
    Toyota Starlet GT Turbo (මං කැමති model එක නම් මේක... හැබැයි මේකේ අලුත් එක Toyota Starlet Galanza එකත් හොඳයි.)
    Toyota Carina AT192
    Nissan Sunny FB14
    Mitsubishi Lancer CK2

    මං නම් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ ගන්න පුළුවන්නම් 110 එකකටම යන්න...
    Fuel, Parts, Durability, Market අතින් සුපිරිම භාණ්ඩයක් 110 කියන්නේ...

    thanks machan 110 eke 17,18 thiyena model ekakuth thiyenawa neda