ඒ කාලේ මහින්දට හොරෙන් හොරෙන් කඩේ ගිය උන් දැන් එළිපිටම යනවා..වහල්කමේ උපරිම.
![]()
මම ඔය මතයට එකගයි වැලි.....
නම්ත් ජාතිකත්වය කියන සංකල්පය මරන්න බෑ......
උම නිෙයා්ජනය කරන සමාජවාදි කදවුෙර් තිබ්බ ෙසා්වියට් සමූහාන්ඩුවත් බිද වැටිලා බිහිවුෙන් ජාතික රාජ්‍යයන්.....
kelin kiyapan manussayo....පැටියා;18268129 said:Wayasa gana hitala mouth nokiya innam![]()

HiksPatta patta
18 apu welaweth me wagema samajaya denuwath karanna mahansi wennathi neda![]()
kelin kiyapan manussayo....
methana mathawaadaya misa wayasa gena balanna oone ne neh![]()

kelin kiyapan manussayo....
methana mathawaadaya misa wayasa gena balanna oone ne neh![]()
වහල්ලු වෙන්දේසියේ විකිණීමේ පනත සම්මතයි
අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ පනත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත පනතයි.
අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ පනත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත පනතයි.

Patta patta
18 apu welaweth me wagema samajaya denuwath karanna mahansi wennathi neda![]()



දැන් ඉතින් එහෙමවත් කියමු නේ
හැබැයි රාජපක්කට නම් ගොඩ ඒමක් නෑ පුටෙ ගොඩ එන්න දෙන්නෙත් නෑ
1) මේක පනතක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්
2) අදාළ සංශෝධනය ගෙනාවේ ආණ්ඩු පක්ෂයනේ? නැතුව මේ විපක්ෂය ගෙනාපු සංශෝධනයක් නෙවෙයිනේ සම්මත උනේ නෑනේ........ඒ විපක්ෂය ගෙනාවොත් ඉතින් 18 වගේ සංශෝධනයක් තමයි![]()
1.පනතක් නෙවෙයි ඔබ හරි එය කෙටුම්පත යනුවෙන් නිවැරදි විය යුතුය.
2.ව්‍යවස්ථා සංශෝධන තෙටුම්පත ආණ්ඩුවෙන් ගෙනාවත්, එහි බොහෝ වගන්ති විපක්ෂය විසින් ගෙනා සංශෝධන මත වෙනස් කිරීමට සිදුව ඇත.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ දෙයක් නොවන බව අපි දනිමු. ඒත් ඒ බව ඔබ නොදන්නා බව පෙනේ. රාජපක්ෂ භීතිකාව සහ ඔබේ දේශපාලන දැනුමේ වපසරිය මෙයින් මොනවට පැහැදිළිය.