19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:ඒ කාලේ මහින්දට හොරෙන් හොරෙන් කඩේ ගිය උන් දැන් එළිපිටම යනවා..වහල්කමේ උපරිම.:P:P:P
     
    waligamaya

    Well-known member
  • මම ඔය මතයට එකගයි වැලි.....
    නම්ත් ජාතිකත්වය කියන සංකල්පය මරන්න බෑ......
    උම නිෙයා්ජනය කරන සමාජවාදි කදවුෙර් තිබ්බ ෙසා්වියට් සමූහාන්ඩුවත් බිද වැටිලා බිහිවුෙන් ජාතික රාජ්‍යයන්.....

    කදවරු, කල්ලි වලට බෙදෙන එක මානවයාට සහජයෙන් ලෑබුණු දෙයක්. එත් ජාතිකත්වයට නැතිකරන්න බැ, නමුත් ජාතිකත්වයට වඩා මානුෂිකත්වය ඇති කරන්න පුලුවන්නම් ඒකතමයි වෙන්න ඕන.
    ඩේවැනි දෙය සමාජවාදය වත් ද්නවදයවත් වැරැදීනැ, මෙදෙක මිනිසුන්ගේ සුබසිදියට නිවැරදිව බාවිතා කරනවානම්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පට්ට පට්ට

    18 ආපු වෙලාවෙත් මේ වගේම සමාජය දැනුවත් කරන්න මහන්සි වෙන්න ඇති නේද.. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ට පට්ට

    18 ආපු වෙලාවෙත් මේ වගේම සමාජය දැනුවත් කරන්න මහන්සි වෙන්න ඇති නේද.. :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වහල්ලු වෙන්දේසියේ විකිණීමේ පනත සම්මතයි

    අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ කෙටුම්පත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත කෙටුම්පතයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ පනත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත පනතයි.

    දැන් ඉතින් එහෙමවත් කියමු නේ
    හැබැයි රාජපක්කට නම් ගොඩ ඒමක් නෑ පුටෙ ගොඩ එන්න දෙන්නෙත් නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ පනත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත පනතයි.

    1) මේක පනතක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

    2) අදාළ සංශෝධනය ගෙනාවේ ආණ්ඩු පක්ෂයනේ? නැතුව මේ විපක්ෂය ගෙනාපු සංශෝධනයක් නෙවෙයිනේ සම්මත උනේ ........ඒ විපක්ෂය ගෙනාවොත් ඉතින් 18 වගේ සංශෝධනයක් තමයි :rofl:
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් ඉතින් එහෙමවත් කියමු නේ
    හැබැයි රාජපක්කට නම් ගොඩ ඒමක් නෑ පුටෙ ගොඩ එන්න දෙන්නෙත් නෑ

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ දෙයක් නොවන බව අපි දනිමු. ඒත් ඒ බව ඔබ නොදන්නා බව පෙනේ. රාජපක්ෂ භීතිකාව සහ ඔබේ දේශපාලන දැනුමේ වපසරිය මෙයින් මොනවට පැහැදිළිය.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    1) මේක පනතක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

    2) අදාළ සංශෝධනය ගෙනාවේ ආණ්ඩු පක්ෂයනේ? නැතුව මේ විපක්ෂය ගෙනාපු සංශෝධනයක් නෙවෙයිනේ සම්මත උනේ නෑනේ........ඒ විපක්ෂය ගෙනාවොත් ඉතින් 18 වගේ සංශෝධනයක් තමයි :rofl:

    1.පනතක් නෙවෙයි ඔබ හරි එය කෙටුම්පත යනුවෙන් නිවැරදි විය යුතුය.

    2.ව්‍යවස්ථා සංශෝධන තෙටුම්පත ආණ්ඩුවෙන් ගෙනාවත්, එහි බොහෝ වගන්ති විපක්ෂය විසින් ගෙනා සංශෝධන මත වෙනස් කිරීමට සිදුව ඇත.
    බොහෝ දේ හකුලා ගැනීමටද සිදුවිය.
    උදා- ව්‍යවස්ථා සභාව සහ ජනමාධ්‍යයට අදාලව වූ සමහර කරුණු.

    3. අගමැති තමා වෙත පවරා ගැනීමට තැත්කල බොහෝ විධායක බලතල සම්භන්ධ වගන්තිද අවස්ථා දෙකකදී හකුලා ගැනීමට සිදුවිය.

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.පනතක් නෙවෙයි ඔබ හරි එය කෙටුම්පත යනුවෙන් නිවැරදි විය යුතුය.

    2.ව්‍යවස්ථා සංශෝධන තෙටුම්පත ආණ්ඩුවෙන් ගෙනාවත්, එහි බොහෝ වගන්ති විපක්ෂය විසින් ගෙනා සංශෝධන මත වෙනස් කිරීමට සිදුව ඇත.

    ඒ වගේම කිසිදාක එවැනි යහපත් ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ 18 වැනි අමන සංශෝධන පමණක් කල විපක්ෂයට අද එයට චන්දය දීමට සිදුවී ඇත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ දෙයක් නොවන බව අපි දනිමු. ඒත් ඒ බව ඔබ නොදන්නා බව පෙනේ. රාජපක්ෂ භීතිකාව සහ ඔබේ දේශපාලන දැනුමේ වපසරිය මෙයින් මොනවට පැහැදිළිය.

    එක්තරා රාජපක්ෂ බල්ලෙකුගේ භීතිකාවක්ගොඩක් සිංහලුන්ට තිබ්බා. ඒ බල්ලා බල්ලෙක් විදිහටම පාරේ මැරිලා ඉන්න ඕනා.