19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ පනත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත පනතයි.
    හබෑට ජනවාරි 8 එහෙම බලයක් ලැබුනද?:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හබෑට ජනවාරි 8 එහෙම බලයක් ලැබුනද?:lol:
    ඒක ඊට කළින් 225 දෙනාටම ලැබුණ පොදු බලයක්. ඕනෑම පා.මන්ත්‍රී කෙනෙකුට ඊට සංශෝධන ඉදිරිපත් කළ හැකියි. අමුතු බලයක් අවශ්‍ය නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීම ප්‍රමාණවත්ය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඒක ඊට කළින් 225 දෙනාටම ලැබුණ පොදු බලයක්. ඕනෑම පා.මන්ත්‍රී කෙනෙකුට ඊට සංශෝධන ඉදිරිපත් කළ හැකියි. අමුතු බලයක් අවශ්‍ය නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීම ප්‍රමාණවත්ය.
    මේක විපක්ෂෙ 19ද? ආන්ඩුවෙ 19ද?:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එක්තරා රාජපක්ෂ බල්ලෙකුගේ භීතිකාවක්ගොඩක් සිංහලුන්ට තිබ්බා. ඒ බල්ලා බල්ලෙක් විදිහටම පාරේ මැරිලා ඉන්න ඕනා.

    ප්‍රභාකරන් කියලා බල්ලෙකුගේ භීතිකාවක් නම් සිංහලුන්ට තිබුණා. ඌ නම් මළ බව දන්නවා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක විපක්ෂෙ 19ද? ආන්ඩුවෙ 19ද?:lol:
    ආණ්ඩුව ගෙනා 19ය දෙවරක් අකුලාගෙන තුන්වෙනි වතාවේ 72වතාවක් (පමණ විය යුතුය) විපක්ෂය විසින් කපලා කොටලා සම්මත වුනා. දැන් ඒකේ වැඩිහරියක් ඇත්තෙ විපක්ෂය ඇතුලත් කල කරුණු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක ඊට කළින් 225 දෙනාටම ලැබුණ පොදු බලයක්. ඕනෑම පා.මන්ත්‍රී කෙනෙකුට ඊට සංශෝධන ඉදිරිපත් කළ හැකියි. අමුතු බලයක් අවශ්‍ය නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීම ප්‍රමාණවත්ය.

    කැමති උනත් නැතත් පිළිගන්න මේක ගෙනාවේ ආණ්ඩු පක්ෂයෙන් කියන බව :lol: ඔය කියපු හැම සංශෝධනයක්ම පිලිනොගෙන සංශෝධනය අසාර්ථක කරන්න පුළුවන්කම ආණ්ඩුවට තිබුනා අවංක උවමනාවක් නොතිබුනානම් :lol::lol::lol:

    තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ප්‍රභාකරන් කියලා බල්ලෙකුගේ භීතිකාවක් නම් සිංහලුන්ට තිබුණා. ඌ නම් මළ බව දන්නවා.

    ඔව් උ වගේ අරුවත් මරන්න ඕනා
    උ තමයි ප්‍රබාකරන් මැරුව කියල සිංහලුන්ට පුකරින්න ආවා. එහෙම බෑ නේද ? උවත් මරන්නම ඕනා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආණ්ඩුව ගෙනා 19ය දෙවරක් අකුලාගෙන තුන්වෙනි වතාවේ 72වතාවක් විපක්ෂය විසින් කපලා කොටලා සම්මත වුනා. දැන් ඒකේ වැඩිහරියක් ඇත්තෙ විපක්ෂය ඇතුලත් කල කරුණු.

    මේක විහිලුවක්ද?:lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කැමති උනත් නැතත් පිළිගන්න මේක ගෙනාවේ ආණ්ඩු පක්ෂයෙන් කියන බව :lol: ඔය කියපු හැම සංශෝධනයක්ම පිලිනොගෙන සංශෝධනය අසාර්ථක කරන්න පුළුවන්කම ආණ්ඩුවට තිබුනා අවංක උවමනාවක් නොතිබුනානම් :lol::lol::lol:

    තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?

    නෑ. මම හිතන්නේ. ජනපතිගෙ ඇදුම ගලවලා අගමැති ඇදගන්න ගිය කූඨ උපාය පැරදුනා. ඒක ජනතාවගේ ජයග්‍රහණයක් මිස විපක්ෂයේ නොවේ. ජනතාව ඉල්ලුවේ ජනපතිගේ සමහර ඒකාධිපති විධායක බලතල ඉවත් කිරීම මිස ඒ සියල්ල අගමැතිට පවරා විධායක අගමැති කෙනෙක් නිර්මාණය කිරීම නොවේ.
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔව් උ වගේ අරුවත් මරන්න ඕනා
    උ තමයි ප්‍රබාකරන් මැරුව කියල සිංහලුන්ට පුකරින්න ආවා. එහෙම බෑ නේද ? උවත් මරන්නම ඕනා

    හා! මරන්න. මගෙ මොකෝ. ඔබේ භීතිකාව සනීප වේනම් හා!! එක ලෙඩෙක් හරි සනීප වෙනවට මම කැමතියි!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    අද සම්මත වූයේ අගමැතිගේ කූඨ අත යට ගැසූ කෙටුම්පත නොව විපක්ෂය ගෙනා සංශෝධන සහිත පනතයි.

    Hithae duka adu karagamu ehama hari kiyala
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    නෑ. මම හිතන්නේ. ජනපතිගෙ ඇදුම ගලවලා අගමැති ඇදගන්න ගිය කූඨ උපාය පැරදුනා. ඒක ජනතාවගේ ජයග්‍රහණයක් මිස විපක්ෂයේ නොවේ. ජනතාව ඉල්ලුවේ ජනපතිගේ සමහර ඒකාධිපති විධායක බලතල ඉවත් කිරීම මිස ඒ සියල්ල අගමැතිට පවරා විධායක අගමැති කෙනෙක් නිර්මාණය කිරීම නොවේ.

    Obathumage oya 19 gana kiyawima 18 gana thibbe natte ai
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ. මම හිතන්නේ. ජනපතිගෙ ඇදුම ගලවලා අගමැති ඇදගන්න ගිය කූඨ උපාය පැරදුනා. ඒක ජනතාවගේ ජයග්‍රහණයක් මිස විපක්ෂයේ නොවේ. ජනතාව ඉල්ලුවේ ජනපතිගේ සමහර ඒකාධිපති විධායක බලතල ඉවත් කිරීම මිස ඒ සියල්ල අගමැතිට පවරා විධායක අගමැති කෙනෙක් නිර්මාණය කිරීම නොවේ.

    18වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අවනම්බුව හිටපු රජයට සහ ජනාදිපතිවරයාට අයිතිවෙනවා වගේම මේ 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෞරවය පවතින රජයට සහ ජනාධිපතිවරයාට අයිති වෙන එක වලක්වන්න බෑ

    ඇත්තට මූන දෙන්න
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Obathumage oya 19 gana kiyawima 18 gana thibbe natte ai

    78 ජේ ආර් ගෙ ව්‍යවස්ථාවට අත ඉස්සු ඒජාපය අද එය වෙනස් කරන්න උත්සාහා කරනවා.
    දේශපාලනය ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වන දෙයකි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    18වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අවනම්බුව හිටපු රජයට සහ ජනාදිපතිවරයාට අයිතිවෙනවා වගේම මේ 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෞරවය පවතින රජයට සහ ජනාධිපතිවරයාට අයිති වෙන එක වලක්වන්න බෑ

    ඇත්තට මූන දෙන්න

    ඇත්ත. නමුත් අගමැතිවරයාගේ කූඨ උපායත් පරාදයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යකෝ තම්බියා තොප්පිය හැරුණු අතට කියලකියනවා. වගේ බයියොත් එහෙමයි. මම හිතන්නේ
    බයියෝ= තම්බි

    කැපුවත් කොළ, නිල්, රතු අය නිසා තමා හැමදාම රටට අවැඩක් වුනේ. ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වීමයි වඩා හොද!