19වන සංශෝධනය මෙන්න
19වන සංශෝධනය මෙන්න
පක්ෂ පාට බේදයකින් තොරව කියවමු මොකෝ මේ රටටම බලපාන දෙයක් නිසා
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (16) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර ඇති අතඑ මන නිවේදනය පහතින් පළ වේ.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරයේ බලතල රැසක සංශෝධනයන් සිදුව තිබේ.
ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කිරීම සඳහාද මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා වී ඇති අතර ජනාධිපතිවරයා ධුරයේ සිටියදී යම් වරදක් සිදු කළ හොත් නීතිය ඉදිරියට ගෙනයාමට තිබූ බාධාවන්ද මින් ඉවත් කර ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කියවලාම ඉමුකො මොකද්ද මේ මල ඉලව්ව කියලා

Last edited: