19 ජනමත විචාරණයක් ඕනෑ

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
19 ජනමත විචාරණයක් ඕනෑ

ඔන්න ඕක තමා ඇත්ත .අපි කිවේ මේ කරන්නේ ජනතා බලය කොල්ල කෑමක් කියලා .

රනිල් ගියේ උට බලය අල්ලා ගන්න ක්‍රමයකට .
එත් දැන් හරි තීරණය ලැබිල .

එත් උ ඒ කැලි හලලා ආයේ ගේනවලු .
ඇයි බැරි ඕකට ජනමත විචාරණයක් තියන්ට .

දැන් ඔය 19 ගැන කෑ ගහපු උන් කෝ .මේ බොරුවට කැ හගන උන් 19 තිය මෙලෝ හසරක් දැන් නැ .
උන් කරන්නේ උන්ගේ දේශපාලන මතය කියන එක

http://www.lankadeepa.lk/index.php/top_story/308379
 
kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල සංශෝධනය සඳහාවන 19 වැනි සංශෝධනයට එරෙහිව සංවිධාන හා මහජනයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අනුව එම සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බවට උපදෙස් දී ඇත.
කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැවසූයේ අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එහි වගන්ති කිහිපයක් ගැටළු සහගත බවත් ඒ සඳහා ජනමත විචාරණයකට යායුතු බවත්ය.
සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට දැන්වූයේ ජනමත විචාරණයකට යායුතු වගන්ති ඉවත් කරන බවයි. මේ මොහොතේ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා ඇත.
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ජනමත විචාරණ වලට යන්ෙන නැත්ෙත අතීතෙ අත්දැකීම් ඒක්ක ඒ්ක අසාර්ථක ෙදයක් කියලා පිලිගන්න නිසා.
ලාම්පු කලෙගෙඩි සෙල්ලම කියලා ව්‍යවහාරෙ තියෙන්නෙ ඔ්කනෙ.

මේකෙ සුභවාදී පැත්තත් දැකපං. Supreme Court ඒකෙන් ඔහොම තීන්දුවක් දුන්නා කියන්නෙ අධිකරණය යම් තරමකට හරි ස්වාධීනයි කියලා අපිට සතුටු වෙන්න පුලුවන්. :)
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    e kiyane adhikaranaya swashinai. elakiri jayawewa! this is what we expected!

    අධිකරණය ස්වාදීන උනේ නැතත් SLFP එක ඕක පරද්දනවා. ඒක නිසා UNP එකට තිබුණු හොදම ඔප්ශන් එක තමයි ස්වාදීන අධිකරණ තීන්දුවක් දෙන එක. නැත්නම් ඉතින් මෙදාපාරත් අධිකරණෙට බළල් අත් යනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මතකනෙ ශිරාණි බණ්ඩාරණායක දීපු තීන්දුව දිවිනැගුම සම්මත කරගන්න ජනමත විචාරණයකට යන්න ඔ්නෙ කියලා. ඒ් කාලෙ හිටිය රජ්ජුරුවො කලේ පනත වෙනස් නොකර අගවිනිසුරුව වෙනස් කරපු ඒකනෙ :lol:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පැටියා;18163828 said:
    මතකනෙ ශිරාණි බණ්ඩාරණායක දීපු තීන්දුව දිවිනැගුම සම්මත කරගන්න ජනමත විචාරණයකට යන්න ඔ්නෙ කියලා. ඒ් කාලෙ හිටිය රජ්ජුරුවො කලේ පනත වෙනස් නොකර අගවිනිසුරුව වෙනස් කරපු ඒකනෙ :lol:

    කිතුල් ගහට නැග්ග එකටත් කියනට දෙයක් තිබ්බාලු නේ

    අන්නුගේ දේවල් වැඩක් නේ .
    රනිලත් ඕක තම කරන්ට හැදුවේ එත් වැඩේ හබක් .
    :rofl::rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18163806 said:
    ජනමත විචාරණ වලට යන්ෙන නැත්ෙත අතීතෙ අත්දැකීම් ඒක්ක ඒ්ක අසාර්ථක ෙදයක් කියලා පිලිගන්න නිසා.
    ලාම්පු කලෙගෙඩි සෙල්ලම කියලා ව්‍යවහාරෙ තියෙන්නෙ ඔ්කනෙ.

    මේකෙ සුභවාදී පැත්තත් දැකපං. Supreme Court ඒකෙන් ඔහොම තීන්දුවක් දුන්නා කියන්නෙ අධිකරණය යම් තරමකට හරි ස්වාධීනයි කියලා අපිට සතුටු වෙන්න පුලුවන්. :)
    සොන්නයා පෙරලුනු පිට හොදයි කියනවා:P:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;18163828 said:
    මතකනෙ ශිරාණි බණ්ඩාරණායක දීපු තීන්දුව දිවිනැගුම සම්මත කරගන්න ජනමත විචාරණයකට යන්න ඔ්නෙ කියලා. ඒ් කාලෙ හිටිය රජ්ජුරුවො කලේ පනත වෙනස් නොකර අගවිනිසුරුව වෙනස් කරපු ඒකනෙ :lol:

    1400968530819.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18163880 said:
    ෙතාටත් රිප්ලයි කරන්ෙන නෑ අාය ෙතා්ත් ෙෆ්ක්. :rofl:

    ඔව් තොපේ හැටිමනෙ ... මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් හොරා හොරා ගගා සොන්නයා කෑගහනවා... තොපිල යහපාලන ඇටිකෙහෙල ගිලලනෙ ඉන්නෙ... ඇයි මේකට එන්න ඕනෙ තෝ වගේ යහපාලන ලොල්ලො විතරද ... අලුතෙන් එකෙකුට එන්න බැයිද.... තෝ කොහොමද දන්නෙ ෆේක්ද කියල.. ඇයි තෝ මේකෙ ඇත්ත info දාලද ඇවිත් ඉන්නෙ...තෝ බොරුවට ෆේක් ෆේක් ගගා හිටපන් ලෝල්ලා....