19 මහා භයානක විෂ කේක් ගෙඩිය
19 යන මහා භයානක විෂ කේක් ගෙඩිය ගැනයි !
මේක කෙටුම්පත් කරලා තියෙන්නේ සුමන්තිරම්, ජයම්පති විච්ක්රමරත්න යන ඊලම්වදීන් දෙදෙනා විසින් !
ඩයස්පෝරාවේ හා සුද්දන්ගේ උපදෙස් පරිදි !
මේකට දේශද්රෝහී සිරිසේන , UNP , JVP ,JHU , TNA ඇතුළු විජාතික තීරන් බලවේග සියල්ල පක්ෂයි !
මුලින් මැතිවරණ ක්රමය නැතුව දාල බැලුව ශ්රී ලංකා කාරයෝ කැමති නැති නිසා එක එක්ක හරි දානවා !
එකෙන් වෙන්නේ ශ්රී ලංකා කාරයින්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම මිසක් ඒකීය භාවය රැකීම නොවේ !
ආසන නැතිවන බව දැනත් JVP කාලකන්නි කුලියට 19ට විරුද්ධ කුමන්ත්රණ පරදමු කියල පෝස්ටර් ගහනවා !
තමාට විධායක බලතල ඕනෑ නැති බව සිරිසේන පවසනවා ! UNP කාරයෝ කියනවා ඒක එතුමාගේ ගුණයක් කියල !
බලයත් එක්ක එන වගකීම ගැන කියන්නේ නෑ ! වගකීම නම් සියල්ලට වඩා වැදගත් ඒකීය භාවය රැකීමයි !
බලය ඕනේ නෑ කියන්නේ ඒකීය භාවය රැකීමට ඕනේ නෑ කියන එකයි !
ඉදිරියේදී ත්රස්තවාදී හෝ ව්යවස්ථාපිත හෝ තර්ජනයක් ඇති උනොත් (87.88 වගේ) ඊට එරෙහිව ක්රියා කිරීමේ හැකියාව ජනාධිපතිට නැති වෙනවා !
තිබුනත් නීතියේ මුක්තිය නොමැති නිසා තීරණයක් ගැනීමට මැලි වෙනවා ! නඩු වැටෙන නිසා !
මේ පනත යටතේ මහින්ද අගමැති උනත් වැඩක් නෑ ! නීතියේ මුක්තිය නැති නිසා ! කකුල් බැඳලා දුවනවා වගේ!
හදිසි අවස්ථාවකදී ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මේ නිසා නැතිවෙනවා !
හැම මගුලකටම නිමල් සිරිපාල ඇතුළු රට පවා දුන්නු හොර නඩයේ, TNA කොටි නඩයේ අවසර ගන්න වෙනවා !
සුළු පනතක් හෝ සම්මත කර ගන්න බැරුව රට එක තැන පල් වෙනවා !
අනික පාර්ලිමේන්තුව හරහා එන විට (ආවොත්) ප්රමාද වෙනවා ! එතකොට විය යුතු දේ වී හමාරයි !
රට විනාශ කිරීමට බලා සිටින දේශීය හා විජාතික බලවේග වලටත් අවශ්ය එයමයි !
තර්ජන හමුවේ ඍජු , ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති කිරීමයි !
ඒ සඳහා ජඩමාද්ය තුලින් සියලුම වැරදි විධායකය පිට පටවා ඒ කෙරෙහි භයානක චිත්රයක් මවා තිබෙනවා !
ඒ තුලින් ත්රස්තවාදය අතුගා දැමීමට හැකි වූ බව ඔවුන් සඟවනවා !
පුදුමය නම් ඊනියා දේශප්රේමීන් සියල්ල මේ කරණයේදී නිහඬ වීමයි !
ඊටත් වඩා භයානක මේ තුලින් ඊනියා විද්වත් සභාවක් යෝජනා වී තිබෙනවා !
ඒ තුලින් ජනමතයක් නොමැති වුවත් අනුර කුමාර, ප . ච . රණවක වැනි ත්රස්තවාදීන්ට රටේ පාලනයට ඇඟිලි ගැසීමට ඉඩ ලැබෙනවා !
අනික තොරතුරු දැන ගැනීමේ පනතයි !
මතු පිටින් ලස්සනට පෙනුනද මෙහි අරමුණ රාජ්ය රහස්, හමුදා රහස් එලි කර ගැනීමයි !
මිලේනියම් සිටි පාවා දීම හොඳම උදාහරණයි ! එවිටද ත්රස්තවාදීන්ට එරෙහිව ක්රියා කල නොහැකි වෙනවා !
අනික ඊනියා ස්වාදීන NGO කොමිෂන් සභා ! මේකේ සැබෑ අරමුණ රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින දේශප්රේමී බලවේග දඩයම් කිරීමයි !
දැනට බලයක් නැතත් ඊනියා අල්ලස් කොමිසමේ ක්රියාකාරීත්වය කාට කාටත් පේනවා ! ඉස්සරහට තව ඒක තීව්ර වෙනවා !
මේ පනතේ සැබෑ අරමුණ රනිල් වික්රමසිංහ කියන බිහිසුණු ඒකාධිපතිය යටතේ පැසිස්ට්වාදී (FACIST) රටක් බිහි කිරීමයි !
මේ පනතේ සැබෑ අරමුණ ඊළමට ඇති බාධාව (විධායකය) ඉවත් කිරීම හා දේශප්රේමීන් දඩයම් කිරීම (කොමිෂන් සභා)
අන්තිමට ලැබූ නිදහසත් නෑ ! නිදහස් කරගත්ත රටත් නෑ ! රට පලස්තීනයක් බවට පත් වෙනවා ! විදෙස් අතපවීම් ඉහල යනවා !
සුද්දෝ 1815 රටේ බලය කොල්ල කෑවේ මේ වගේ සීනි තවරපු ටොපියක් දීල ! සිංහලෙන් එකක් ! ඉංග්රීසියෙන් නියම එක !මේක ඒකේ කාබන් කොපියක් !
අවසාන වාසිය ඊලාම් වදීන්ටයි ! මෙය එතෙක් මෙතෙක් රටේ ඒකීය භාවයට එරෙහිව ගෙනා බිහිසුනුම පනතයි !
ඊලාම් වාදීන් පියවරුන් මේ ගැන මේ තරම් උත්සාහා කරන්නේ එකයි !
මේ පනත සම්මත වීම හෝ නොවීම තුලින් සිංහල ජාතියේත් , බුදු සසුනෙත් අනාගත පැවැත්ම තීරණය වෙනවා !
දැනටමත් ශ්රී ලනීපේ පඹයින් පිරිසක් මේ පාවා දීමට පක්ෂව චන්දය දීමට සුදානමින් සිටිනවා !
දැනට ශ්රී ලනීපයක් නොමැති බැවින්ද ඇත්තේ UNP මුක්කුවක් බැවින්ද ඒ ගැන පුදුම විය යුතු නොවේ !
එබැවින් රට ගැන, අනාගත පරපුර ගැන අඹමල් රේණුවක හෝ හන්ගීමක් ඇත්නම් මීට එරෙහිව චන්දය පාවිච්චි කරන මෙන් ඉල්ලා සිටිනවා !
නැතිනම් චන්දය දීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා ! ඔවුන් අනාගතේ රට, ජාතිය පවා නොදුන් වීරයන් බවට පත් වෙනවා !
කුඩු කාරයෝ වේවා එතනෝල් කාරයෝ වේවා ඔවුන් ඊනියා උගත් දේශද්රෝනීන්ට වඩා මේ අවස්ථාවේ රටට වටිනවා !
මේකට විරුද්ධ කුඩු කාරයෙක් උනත් , එතනෝල් කාරයෙක් උනත් කල පවින් මිදෙනවා !
අනික මේක සම්මත උනොත් චන්දෙකට යන්නේ නෑ ! රනිල් අගමැති ! සිරිපාල උප අගමැති ! ඉතුරු උන්ට ඇමති මස් කටු !
මේකට පක්ෂව අත ඉස්සීම කියන්නේ ඊළමට පක්ෂව අත ඉස්සීමයි !
එබැවින් මේකට පක්ෂව අත උස්සන පැකේජ් වාදීන්ට චන්දයේදී නිසි පිළිතුරු ලබා දෙන මෙන් සියලුම ශ්රී ලනීප පක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා !
දැන් මේකට පක්ෂව මොළ සේදීමේ වියාපෘතියක් පැය 24 පුරා (සිංහල) ජඩ මාධ්ය හරහා ඊනියා විද්වතුන් යොදා ගෙන ක්රියාත්මක කරලා තියෙනවා !
මේකට පක්ෂව UNP , JVP , JHU , TNA ඇතුළු බෙදුම්වාදී සිංහල විරෝධී NGO නහුත හැත්තම එකතු වී තියෙනවා !
ඇතැම් උන් මේකට පක්ෂවන අයට බුදු බව ප්රර්ථනා කරනවා ! උන්ට ජනතාවට සුව සලසන්න පුදුම උවමනාවක් තියෙන බව පේනවා !

Last edited: