19 න් සිංහලයා හාන්සියි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එන්ඩ් ඔෆ් ද සිංහලීස් - ස්කුරුවී :lol::lol::lol::lol::lol:

    අනේ බන් කසුනෝ උඹ හැම දාම කොහෙන් හරි කුණු ගොඩකින් මගුලක් උස්සන් මේකේ පොස්ට් එකක් දාලා හැම දාම නාගන්නවා. මොකක්ද බන් මේ?
    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මහින්ද අධිඅරක්ෂිත කලාප අක්කර 6000ක් ආපහු දෙද්දී කටවහගෙන හිටපු උඹලා මහින්ද හකීම්ව අධිකරණ ඇමති කරලා ඌට නීතිය බාරදෙද්දී කටවහගෙන හිටපු උඹල දැන් එනවා සිංහලයෝ මතක් වෙලා

    ජනවාරි 9ද ඉපදුනේ?

    කැත කට් එක මචන්. :lol::lol::lol::lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    එන්ඩ් ඔෆ් ද සිංහලීස් - ස්කුරුවී :lol::lol::lol::lol::lol:

    අනේ බන් කසුනෝ උඹ හැම දාම කොහෙන් හරි කුණු ගොඩකින් මගුලක් උස්සන් මේකේ පොස්ට් එකක් දාලා හැම දාම නාගන්නවා. මොකක්ද බන් මේ?
    :lol::lol::lol::lol:

    Ohoma anatha karanna epa bn duke baa :baffled::baffled:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දෙමළට අධි ආරක්‍ෂිත කලාප අයින් කරලා ඉඩම් දුන්නා.
    ජාතික ගීය උන්ට ඕන විදියට කියන්න දුන්නා.
    පර හම්බයන්ව නියෝජනය කරන හකීම් වේසා*වට, බද්යුදීන්ට හොදම ඇමති පට්ටම් දුන්නා.සිංහල ගම වලින් සිංහලයන්ව එළවල උන් හම්බයන්ව පදිංචි කරවනවා.
    දැන් 19 සම්මත කරගෙන පාර්ලිමෙන්තුවෙනුත් සිංහලය අයින් කරන්න හදන්නේ.

    දැන් මේ ජඩ පාලනයට කඩේ යන එකෙක් කියාපන් සිංහලයන්ට,රට ට මේ පොන්* යො දෙන්නා කරපු එක හොදක්?

    "නාන් සින්ගලම් නාන් තමිල් නාන් මුස්ලිම් එන්ඩ ඉන රිදියානා අරසියල් වෙන්දම් …නම් එල්ලොරුම් ඔන්රු පට්රු වාල්වෝම් …..මම සිංහල මම දෙමල මම මුස්ලිම් කියා කියන ජාතිවාදී දේශපාලනය එපා අපි සැවොම එකට ජිවත් වෙමු .. ඒකයි වෙන්ඩ ඕනි අපේ හාමුදුරුවනේ..ඒ...ඒ...ඒ...ඒ...ඒ...ඒ..." කියල ස්ටේජ් උඩ නැගලා පුk@ උඩ දාගෙන කිවුවේ වහල්ලුන්ගේ මැරිච්ච මහා එකා බොල..." යකෝ මේ වහල්ලු ටිකට මාස තුනට මුන්ගේ බයි අප්පොච්චා කිවුව දේවල් මතක නැති හැටි...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    දෙමළට අධි ආරක්‍ෂිත කලාප අයින් කරලා ඉඩම් දුන්නා.
    ජාතික ගීය උන්ට ඕන විදියට කියන්න දුන්නා.
    පර හම්බයන්ව නියෝජනය කරන හකීම් වේසා*වට, බද්යුදීන්ට හොදම ඇමති පට්ටම් දුන්නා.සිංහල ගම වලින් සිංහලයන්ව එළවල උන් හම්බයන්ව පදිංචි කරවනවා.
    දැන් 19 සම්මත කරගෙන පාර්ලිමෙන්තුවෙනුත් සිංහලය අයින් කරන්න හදන්නේ.

    දැන් මේ ජඩ පාලනයට කඩේ යන එකෙක් කියාපන් සිංහලයන්ට,රට ට මේ පොන්* යො දෙන්නා කරපු එක හොදක්?

    ඇයි උබලගේ මහා එකාට බැරි උනාට MY3 කූරගල පල්ලිය අයින්කලා.බොරුවට නැති දේවල් පෙන්නන්න හදන්න එපා බන්.මහින්ද කරපු දේවල් උබට මතක නැති උනාට අපිට තවම මතකයි.මහින්ද සිංහලයන්ට කරපු ලබ්බක් නෑ බොල.බලය හම්බ වෙනවා නම් මහින්දයට ඕන එකෙක්.2005 දී ප්‍රබාකරන් එක්ක ගිවිසුම් ගහල උතුරේ උන්ප් චන්ද දාන්න නොදී රනිල් පරාද කලෙත් උබලගේ ඔය මහලොකු සිංහලය වෙනුවෙන් වැඩ කරපු අප්පච්චි තමයි.
    ආ.. ඒක නෙවෙයි උබලගේ හිරේ(ඉස්පිරිතාලේ ) ඉන්න බාප්පා බලන්න ගියේ නැද්ද . :lol::lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    19 i sinhalaya vinaasa viimayi athare sambande poddak kiyapan ko.
    mama nam danne na.
    nodanna nisa ahanne.
    mahinda ta chande deepu hamoooma wage berihan denne? ai ee?
    mokadda ooke dan wela thiyenne?

    Mekane machan... Mahinda paraduna kiyanne mun ge deyyo paraduna kiyana eka ne. Wahallu nisa wahal kamin pita lokayak na. Grey worm wage thamai GoT eke. Unsullied. Habai brave naha GoT eke wage.

    Paradunata passe mun ge oluwa ta kisima sathutak na. Ekai sinhala ekek tamil film ekak baluwath "Sinhalaya iwarai" kiyala thread danne. Eka manussa molayen karana deyak ban.
    Api alarm eka thiyagena nida gaththama alarm eka wadiddi hithenawa mokakhari ekak nisa thawa tikak nidaganna. E wage deyak thamai dan thiyenne.

    Balanna oya Mahinda ge parajaya ekka nahen adana aya thalila podi wela na. Kisima padanamak athuwa tharka karanne na. The Onion eke yana deyak wunath serious ganna type thamanta wasiyak thiyenawanam
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    "නාන් සින්ගලම් නාන් තමිල් නාන් මුස්ලිම් එන්ඩ ඉන රිදියානා අරසියල් වෙන්දම් …නම් එල්ලොරුම් ඔන්රු පට්රු වාල්වෝම් …..මම සිංහල මම දෙමල මම මුස්ලිම් කියා කියන ජාතිවාදී දේශපාලනය එපා අපි සැවොම එකට ජිවත් වෙමු .. ඒකයි වෙන්ඩ ඕනි අපේ හාමුදුරුවනේ..ඒ...ඒ...ඒ...ඒ...ඒ...ඒ..." කියල ස්ටේජ් උඩ නැගලා පුk@ උඩ දාගෙන කිවුවේ වහල්ලුන්ගේ මැරිච්ච මහා එකා බොල..." යකෝ මේ වහල්ලු ටිකට මාස තුනට මුන්ගේ බයි අප්පොච්චා කිවුව දේවල් මතක නැති හැටි...

    Me rate inne eka jaathiyai lu. Wyawasthadayaka mandalaye 60% k sulu jaathin lu. Kabaraya lu. Thala goya lu.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    "නාන් සින්ගලම් නාන් තමිල් නාන් මුස්ලිම් එන්ඩ ඉන රිදියානා අරසියල් වෙන්දම් …නම් එල්ලොරුම් ඔන්රු පට්රු වාල්වෝම් …..මම සිංහල මම දෙමල මම මුස්ලිම් කියා කියන ජාතිවාදී දේශපාලනය එපා අපි සැවොම එකට ජිවත් වෙමු .. ඒකයි වෙන්ඩ ඕනි අපේ හාමුදුරුවනේ..ඒ...ඒ...ඒ...ඒ...ඒ...ඒ..." කියල ස්ටේජ් උඩ නැගලා පුk@ උඩ දාගෙන කිවුවේ වහල්ලුන්ගේ මැරිච්ච මහා එකා බොල..." යකෝ මේ වහල්ලු ටිකට මාස තුනට මුන්ගේ බයි අප්පොච්චා කිවුව දේවල් මතක නැති හැටි...

    :lol:ඇයි බං මරාගේ වහල්ලු මහින්දගේ වැරදි දකින්නෙම නැත්තේ..හරක් වගේ තප්පුලන්න විතරයි දන්නේ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ape rate hu&*ge puthalata theren na me deshapalana we*#ge puthala thamai me jathiwadaya kiyana eka aula wanne... chande ganna labama widiya thamai agam wadayai jathi wadayaii..samanya demala minihata sinhala miniha gana prashnayak na samanya sinhala minihatath demala miniha gana aulak na..man piligannawa uthuru nagenahira demala eunge podi aulak thiyanawa kiyala..thambingen nam godak eun aul eth hoda eunuth innawa... ekata hodama wisaduma unge le dakina ekanam nemei wesa ganayo jathi wadayai agam wadayai form karanawa.. dan nam mata ounta wadinnawath hithen na dan inne buduhamuduruwange deshana karana dahama issarahata argena yana hamuduru waru nemei...dewadaththa kulaye eunn... okkoma sinhalayoi demalui thambii okkoma maraganin ethakota thamai deshapalakayanta wasi..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    ඊයෙ දවල් වෙනකන් 19 ඕනි කියපු කෙනෙක්ගෙ ස්ටේටස් එකක්. ටොයියන්ද බයියන්ද නෙවෙයි වැදගත් මේ කියන දේ තව කී දෙනෙක්ට නොපෙනෙනවද කියන එකයි වැදගත්.

    https://www.facebook.com/cjdrox/posts/10153165714263190

    19ට සහය නොදීමට තීරණය කළෙමි (කරුණාකර බයියන් ෆෝම් නොවන්න)...
    විධායක ජනාධිපති ක්‍රමයේ දුර්විපාකයන් දස වසරක් තිස්සේ අත්විඳි අපට යළිත් "ආයුබෝ වේවා මහරජාණෙනි" ඇසීමට අවශ්‍යතාවක් නැත.. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, රජාට හිතෙන දේ කරන ඒකාධිපති ආණ්ඩුවක් දැකීමට මට අවශ්‍ය නැත.. රජාට පමණක් නොව රජ පැටවුන්ටද දෙකට තුනට නැවී පශ්චාත්භාගය සිපාචාර කරන සමාජයක් දැකීමට මට අවශ්‍ය නැත.. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකිරීමේ පදනම එයයි..
    එහෙත් 19 වන සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් ගෙන ආවොත් එමගින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, 19 සංශෝධනය යළි කියැවීමේදී පෙනී යයි.. විශේෂයෙන්ම එම අවදානම නිර්මාණය වනුයේ සංශෝධනය පුරාම නැවත නැවත සඳහන් වන "බහුවාර්ගික අනන්‍යතාව" යන වචන ඛණ්ඩය හේතුවෙනි..
    පළමුවෙන්ම 19 සංශෝධනය මගින් යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සළකා බලමු.. එය ගණනින් සාමාජිකයන් 10 දෙනෙකි.. එහි සභාපති කතානායක වන අතර අගමැති සහ විපක්ෂ නායක අනිවාර්ය සාමාජිකයන් වේ.. මේ හැර, මෙහි තවත් සාමාජිකයන් 7 දෙනෙකු වෙති.. [41 A. (1) d, e, f උපඡේද]
    * ජනපති විසින් නම්කරනු ලබන - 1
    * අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේම යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන, කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන - 5
    * අගමැති / විපක්ෂ නායක දෙදෙනාගේ පක්ෂවලට අයත් නොවන සුළු පක්ෂවල බහුතර ඡන්දයෙන් පත්කරනු ලබන - 1
    මෙම සාමාජිකයන් කිසිවෙකු හෝ ඉවත් කරනුයේ නම් ඒ සඳහා අගමැති-විපක්ෂ නායක දෙදෙනාගේම අනුමැතිය අවශ්‍ය ය..
    ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජිකයන් වෘත්තීය සහ සමාජයීය වශයෙන් ආදර්ශනීය විය යුතු අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3 කට සීමා වේ..
    මෙම සාමාජිකයන්ගේ වැදගත්කම සුළුපටු නොවේ.. පහත සඳහන් සියලු ආයතනවල මුල්පුටු තීරණය වනුයේ මොවුන්ගේ අනුමැතිය මත වන අතර එම අනුමැතිය නොමැතිව ජනාධිපතිට අදාළ ආයත ප්‍රධානීන් පත්කිරීම් හෝ ඉවත් කිරීම් කළ නොහැක.. මෙසේ ව්‍යවස්ථාදායක සභාවේ ඍජු අධීක්ෂණය යටතේ පත්කරන්නේ කවර ආයතන වල මුල් පුටු ද?
    - මැතිවරණ කොමිසම
    - රාජ්‍ය සේවා කොමිසම
    - ජාතික පොලිස් කොමිසම
    - විගණන කොමිසම
    - මානව අයිතීන් කොමිසම
    - අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම
    - මූල්‍ය කොමිසම
    - සීමා නිර්ණ කොමිසම
    - ජාතික ප්‍රසම්පාදන කොමිසම
    - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC)
    - රාජ්‍ය භාෂා කොමිසම
    එසේම, පහත සඳහන් ධුරයන් සඳහා ද, මෙකී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව පත්කිරීම් කළ නොහැකි වේ...
    - අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
    - අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්
    - අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අන් සියලු ධුර,
    - නීතිපති
    - විගණකාධිපති
    - පොලිස්පති
    - ඔම්බුඩ්ස්මන් (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්)
    - පාර්ලිමේන්තු මහලේකම්
    ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අසීමිත තීරක බලය ගැන මීට වඩා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි සිතමි.. මගේ ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැනිනි..
    1. රටේ සමස්ත ක්‍රියාපටිපාටිය නිර්ණය කරන මෙවැනි අතිශය භාරදූර තීරණ ගැනීමට, කිසිදු ජනතා ඡන්දයකින් පත් නොවූ පුද්ගලයන් 7 දෙනෙකුට බලය පැවරීම සාධාරණ ද?
    2. මෙම සාමාජිකයන් 7 දෙනාගෙන් 5 දෙනෙකුම පත්කරනු ලබන්නේ "ලංකාවේ බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය වන පරිදි" යැයි කීමේ අරමුණ කුමක් ද? එතකොට ජනවර්ග කීයක් නියෝජනය කළ යුතු ද? රටේ ප්‍රධානතම ජනවර්ග විභේදනය පහත ආකාර වේ.. සිංහල-බෞද්ධ, සිංහල-රෝමානු කතෝලික, සිංහල-රෝ.ක. නොවන, දමිළ-හිංදු, දමිළ-රෝ.ක., දමිළ-රෝ.ක. නොවන, මුස්ලිම්, ජා, ලාංකේය මරක්කල, ලාංකේය නොවන මරක්කල, මැලේ, බර්ගර් සහ වෙනත් යනුවෙනි.. දැන් මෙතැනම ජනවර්ග කීයක් ද? මේ සියල්ලන්ටම නැතත් ප්‍රධාන කීපය ගතහොත්, ඒ සියල්ලන්ටම ලැබෙන්නේ එක ආසනය බැගින් ද? එසේ කිරීමේ ඇති සාධාරණය කුමක් ද?
    3. රටේ මෙතරම් වැදගත් තීන්දු තීරණ සමුදායයක් කෙරෙහි දායක වීමේ භාරදූර වගකීම පැවරෙන පුද්ගලයන් අවිවාදයෙන්ම රටේ ඉන්නා හොඳම තීරණ ගන්නවුන් විය යුතු ය.. මෙකී පුද්ගලයන් තොරණ නිශ්චිත නිර්ණායක දක්වා නැත්තේ ඇයි?
    4. බහුවාර්ගික අනන්‍යතාව රැකිය යුත්තේ මෙකී ව්‍යවස්ථාදායක සභිකයන්ගේ පමණක් නොව, ඔවුන් විසින් අදාළ ධුර සඳහා නම්කරනු ලබන පුද්ගලයන් සඳහා ද වේ.. දැන් එතකොට කොමිසම් සඳහා පත්කරන පුද්ගලයන් පත්කරන්නේ සුදුසුකම් බලා නොව, අර කී ඊනියා බහුවාර්ගිකතාව නිරූපණය කරන පරිදි ද?
    5. අවසාන වශයෙන් මෙකී ව්‍යවස්ථාදායක සභිකයන් සම්බන්ධයෙන් බලපවත්වන නීතිය කුමක් ද? ලතින් කියමනකින්ම කියන්නේ නම් "Quis custodiet ipsos custodes?" — "Who will guard the guards?"
    විධායක තටු කැපීමට මම කිසිසේත් එරෙහි නොවෙමි.. එහෙත් මෙවැනි භයානක ලෙස අවභාවිතයේ යෙදිය හැකි නෛතික සිදුරු සහිත නීතියක් යටතේ ස්ථාපිත, "සියල්ලට ඉහළින් ඉන්නා" ඇරිස්ටෝක්‍රසියක් කෙරෙහි මම කිසිසේත් විශ්වාසය නොතබමි...
    ප.ලි. විශේෂ ස්තුතිය, මා අවධානය යොමු නොකළ කොටසක් පෙන්වාදුන් Sachithra Weerasekara සහෘද ආනන්දීයයා වෙත..​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    මහින්ද අධිඅරක්ෂිත කලාප අක්කර 6000ක් ආපහු දෙද්දී කටවහගෙන හිටපු උඹලා මහින්ද හකීම්ව අධිකරණ ඇමති කරලා ඌට නීතිය බාරදෙද්දී කටවහගෙන හිටපු උඹල දැන් එනවා සිංහලයෝ මතක් වෙලා

    ජනවාරි 9ද ඉපදුනේ?

    0_0_352_250.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    සිංහයාගෙන් නිරූපණය උනේ සෞභාග්‍යය යි , රටේ ශ්‍රී විභූතිය මිසක් සිංහල නෙමේ , අවන්තට වැරදිලා.

    mata penne oyat aye O/L kerenam hondai wage :nerd:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    22 වියවස්තා සංසොධනය අපි එලකිරි එකේ සම්මත කර ගන්න ගන්න ඔනා එකේ එන මුලිකම දේ තමා කසුන් වැනි දේශප්‍රෙමින්ව දේශ ද්‍රොහින් වන අපි විසින් සමුහ ලෙස දුෂණයට ලක්වුවහොත එ සදහා සිංහලු 3 කට සුළු ජාතින් 7 දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත් කර කමිටු වාර්තාව විමල් වීරවන්සට ලබා දී ඔහු විසින් නියම කරන දිනයකදි සින්හළුන්ගෙ හිස ගසා දැමිමට යොජනවක් සම්මත කර ගන්න ඔනා
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Mekane machan... Mahinda paraduna kiyanne mun ge deyyo paraduna kiyana eka ne. Wahallu nisa wahal kamin pita lokayak na. Grey worm wage thamai GoT eke. Unsullied. Habai brave naha GoT eke wage.

    Paradunata passe mun ge oluwa ta kisima sathutak na. Ekai sinhala ekek tamil film ekak baluwath "Sinhalaya iwarai" kiyala thread danne. Eka manussa molayen karana deyak ban.
    Api alarm eka thiyagena nida gaththama alarm eka wadiddi hithenawa mokakhari ekak nisa thawa tikak nidaganna. E wage deyak thamai dan thiyenne.

    Balanna oya Mahinda ge parajaya ekka nahen adana aya thalila podi wela na. Kisima padanamak athuwa tharka karanne na. The Onion eke yana deyak wunath serious ganna type thamanta wasiyak thiyenawanam

    aththa kathaawa.. ehema thamai.... :yes:
    mahinda ge anduwe thibba sahenna waradi adu.
    my3 geth athi. habai mahinda ge tharam na.
    mun hariyata vilaapa thiyanne pahugiya mahinda ge kaale lankaawe hitiye na wage ne!! :rolleyes:
    dan anduwa "duushithai" lu! eekata oone mahinda lu! "kamba duushitha andduwak" lu oona. mee mattame dushanaya pramaanawath madi lu! :D

    munge aramuna pahadili ban..
    iskole grade 8 lamayekutath ooka therenawa.
    horekuta aawdanne thawath horek misa wena kauda?

    duushanayen, wanchawen, suuduwen, awa-nithiyen thora, democratic rataka munta pawathmak na. eekai oya mahaa beethiya. :yes: