මහින්ද අධිඅරක්ෂිත කලාප අක්කර 6000ක් ආපහු දෙද්දී කටවහගෙන හිටපු උඹලා මහින්ද හකීම්ව අධිකරණ ඇමති කරලා ඌට නීතිය බාරදෙද්දී කටවහගෙන හිටපු උඹල දැන් එනවා සිංහලයෝ මතක් වෙලා
ජනවාරි 9ද ඉපදුනේ?
patta kathawa.පව් නොදී ගිහින් අප්පච්චිගෙ වලන් හෝදපන්දෙමළට අධි ආරක්‍ෂිත කලාප අයින් කරලා ඉඩම් දුන්නා.
ජාතික ගීය උන්ට ඕන විදියට කියන්න දුන්නා.
පර හම්බයන්ව නියෝජනය කරන හකීම් වේසා*වට, බද්යුදීන්ට හොදම ඇමති පට්ටම් දුන්නා.සිංහල ගම වලින් සිංහලයන්ව එළවල උන් හම්බයන්ව පදිංචි කරවනවා.
දැන් 19 සම්මත කරගෙන පාර්ලිමෙන්තුවෙනුත් සිංහලය අයින් කරන්න හදන්නේ.
දැන් මේ ජඩ පාලනයට කඩේ යන එකෙක් කියාපන් සිංහලයන්ට,රට ට මේ පොන්* යො දෙන්නා කරපු එක හොදක්?
mekata sulu jathin path karanawa kiyala koheda thibuneoka gana ada SLFP eken wirudda una neda,okata kattiya path karana eka gana sakachcha karala thiranayakata emu kiyalai kiwuwe,okata sulu jathin wadiyen path karanna rajitha thama issarahinma inne

oka gana ada SLFP eken wirudda una neda,okata kattiya path karana eka gana sakachcha karala thiranayakata emu kiyalai kiwuwe,okata sulu jathin wadiyen path karanna rajitha thama issarahinma inne
mekata sulu jathin path karanawa kiyala koheda thibune![]()
දැනටමත් සිංහලයට කෙලවෙලා ඉවරයි...
dan mekema ke denek sinhala kiyanna lejjada. un serama sahajewana set eka....



18 සමමත කලා කියලා අපි දන්නවද ,එකේ මොනවද තිබ්බේ කියලා දන්නවද ,එක ගැන කාගෙන්ද අදහස් ඇහුවේ ,තනි බලයක් දාගත්තේ කාගේ උවමනා වටදහෙළයෙක්;18263706 said:ජනාධිපතිවරයා හදිසි අනතුරකට හෝ විපතකට පත් වූ විට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන පුද්ගලයා ජනාධිපති වීමයි.
ඊට දැඩි විරෝධය පල කර ඇති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ආවේගයෙන් අදහස් දක්වා ඇති අතර සන්ධාන නායකයන්ද අදහස් පල කිරීමට යාමෙන් උණුසුම් තත්වයක් ඇති විය.
ඊළඟ සංශෝධනය පැහැදිලි කල වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා කියා සිටියේ පත් කිරීමට යන ව්‍යවස්තාදායක සභාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන්ද සමන්විත යුතු බවයි.
ඊටත තදබල ලෙස කරුණු දක්වමින් අගමැතිවරයා ‘අපි ජනවරමක් අරන් තියෙනව මේක කරන්න. ඒ අනුවයි මේක කරන්නෙ. ඒකෙ තිබුනෙ ව්‍යවස්ථාදායකසභාව නම් කරන්න මේ විදිහට. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ගිය ආණ්ඩුවේ 18 වන සංශෝධනයත් එක හේතුවක් යුරෝපා සංගමයෙන් ජීඑස්පී ප්ලස් සහකාය අයින් කරන්න. මාළු තහනමක් පනවන්න. ඒව අපි ඉවත් කරගන්න නම් මේක කරනන් ඕන’ යයි වේගයෙන් අදහස් කරද්දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරුන් මැදිහත් විමසා සිටියේ ‘මේව කරන්නෙ එතකොට යුරෝප සංගමය සතුටු කරන්න දැයි’ අගමැතිවරයා තවත් කෝප ගන්වමින් විමසා සිටියේය.
රජීවු විජේසිංහ මන්ත‍්‍රීවරයාද ඊට මැදිත්වෙමින් අදහස් පල කලේ ‘ඒ ප‍්‍රකාශය නිවැරදි නෑ. යුරෝපං සංගමය ජීඑස්පී ප්ලස් නැති කරන්න තීරණය කලේ 2008දි. 18 වන සංශෝදනය කලේ 2010දි. මාළු කහනම ආවෙ මේ මෑත කාලෙ’ ලෙසටයි.
ada parliment eka kathawa ahapan machan,nimal siripala oka gana kiyaddi rajitha madin panala kegahauwa,news okkogema wage giya
ada parliment eka kathawa ahapan machan,nimal siripala oka gana kiyaddi rajitha madin panala kegahauwa,news okkogema wage giya
රාජිත කිව්වේ ඕකට Parliament members ලා නැතුව වෙනම පුදගලයෝ දාන්න ඕනේ කියලා.ස්වාධීන බව ආරක්ෂා කරන්න.එහෙම නැතුව වෙන මගුලක් නෙමෙයි.විමලේ අයියා එහෙම විරුද්ද උනේ ඒකටයි.

9n 6 sulu jathin danawa kiwwe kawudaada parliment eka kathawa ahapan machan,nimal siripala oka gana kiyaddi rajitha madin panala kegahauwa,news okkogema wage giya
වහල්ලු පව්පාර්ලිමේන්තුවේ කට්ටිය ඇරුනම අනික් ඔක්කොම "සුළු" ජාතිකයොද එතකොට![]()

පාර්ලිමේන්තුවේ කට්ටිය ඇරුනම අනික් ඔක්කොම "සුළු" ජාතිකයොද එතකොට![]()




19 i sinhalaya vinaasa viimayi athare sambande poddak kiyapan ko.
mama nam danne na.
nodanna nisa ahanne.
mahinda ta chande deepu hamoooma wage berihan denne? ai ee?
mokadda ooke dan wela thiyenne?

