19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි
19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle
copyright: Maathalan blogspot
19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.
මාතලන් ඡන්දය විමසන දා කියා සිටියේ, මෙය ජයගතහොත් සිරිසේන ලොක්කාගේ ජයක් මෙන්ම, පැරදුනත් දිණුවත් එහි හිමිකම මහින්ද මහත්තයාටත් අත්වන බවය. ඇත්තටම සිඳු වූයේ කුමක්ද? 19 සම්මත උනා කියා විධායකය අහෝසී වූවාද? ඡන්දය විමසන අවස්ථාවේ රූපවාහිනි සජීවී සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටී මේ ආන්ඩුව පත් කිරීමට මහා කැපවීමක් කළ "දඹර අමිල" හිමි කීවේ දැන් ඉතින් මලත් කමක් නැතෙයි කියලාය.
එක්කෝ සංශෝධන පිළිබඳව අවභෝධයක් නැතිව මෙය දෙසුවාද, එසේ නොමැති නම් "සම්මත වීම" යන වචන දෙකෙන් ස්වයං වින්දනයට පත්ව මේ දේ කීවාද යන්න පැහැදිලි නැති උනත්, උන් වහන්සේ මෙයින් කෙතරම් උද්ධාමයට පත් වූයේද යත්, හාන්දුරුවරු මැරෙන්නේ නැති බවත් අමතකම වෙලා ගියෙය.
සිරිසේන උන්නැහේ බලයට පත් උනේ, විධායකේ අහෝසි කරනවා කියලාය. එයා වෙන මළදානයක් කිව්වේත් නැතිය. කොටින්ම හොරු අල්ලනවා කියා කිව්වේත් නැතිය. එක දවසක් එයාර්පෝට් එක වහනවා කියා, ඊළඟ දවසෙ, පැරදුනොත් අම්බානක කන්න වෙන නිසා, එහෙම එකක් කිව්වේ නැතෙයි කියා දිවුරා කීවේය.
කොහොම හරි එයා එයාර් පෝට් වැහිලි කෙසේ වෙතත්, රට හැදිල්ලා පැත්තක දමා, එයත්, ඒ එයාර් පෝට් එකෙන්ම ළොකේ වටේ යන්න පටන් ගත්තේය. සක්කරයාගෙන් ඉන්විටේසොන් ආවත්, "රට හදලා පස්සේ එන්නම් ඔයි.." කියා කිව්වේ නැතිය. මුලින්ම 7 දෙනාගෙන් පටන් ගත්ත ටුවර්, දැන් 40-50 වෙලාය.
විධායකය අහෝසී කිරිමේ අවංක උවමනාවක් ඇති බව මුල් දින කිහිපයේදි සැමටම පෙනී ගියේය. එහෙත් රනිල් වලි කෑවේ, විධායක ජනපති කම අහෝසි කොට, එය විධායක අගමැති කමක් කර ගැනීමටය. මෙහිදි අනුන්ට බණ දේශනා කොරනා එජාප මන්ත්‍රීන්ට, තමන් ඉන්නේ අමු හෙළුවෙන්ය කියා නොතේරුනාද, එසේ නොමැති නම්, අනෙක් උන් අලි නොව හරක් කියා සිතුවාද යන්න යරියට කිව නොහැකි නමුත්, අලින් යැයි කියා ගන්නා උන්ද අමු හරක් බව නම් මැදිහත්ව බලනා ඔනෑම කෙනෙකුට අවභෝධ වෙන්නට පටන් ගත්තේය.
උන් කියුවේ මෙය පුද්ගලයින්ට අනුගත කරන්න යන්නේ නැතිව, රට ගැන හිතා, අනාගතය ගැන හිතා, 19 ට සප් එක දෙන්නෙයි කියලාය. ඒත් ඇත්තටම උන් හිතුවේ ඇක්සැකටිව් පවර් අරගෙන අනෙක් උන්ට පොරි හැලෙන්න දීලා, සිරිසේන හාල්පාරුවෙක් කොට, එයාලට බලේ අල්ලා ගන්නටය. විධායකය එපා කියනා ඉතාම සුළු පිරිසට, විධායක ජනපති කෙනෙක් මෙන්ම විධායක අගමැති කෙනෙක්ද ඕනා නැතිය. කොටින්ම මේ රට පාළණය කොරන්න රජෙක් අවශ්‍ය නොවනා අතර, අවශ්‍ය වන්නේ රට දියුණු කළ හැකි නායකයින් පිරිසක් පමණය.
19 න්, විධායකය අහෝසි වූයේ නැත. සම හරක් ලියුවේ ජේ ආර් ගේ ව්‍යවස්ථාව සිරිසේන කුණු බක්කියට දැමුවේ, වෙස්සන්තර කෙනෙක් මෙන් යැයි කියාය. ජේ ආර් ලොක්කා මේ පිච්චු කතා අහලා දිවිය ළෝකේ ඉඳන් පුකෙන් හිනා වෙනවා ඇතිය. සිරිසේන මහතා තමන්ගේම පින් අනුමෝදනාව තමන්ම කර ගනිමින්, බලය අත් හැරි මහා වීරයෙක් ලෙස තෙපර බාද්දි, එජාපයේ ඥාති හිත්මිත්‍රාදීන් මේස වලට තට්ටු කරමින්, පැන් වඩා සාධූ සාධූ යැයි කිවෝය.
ෆෙඩප් වෙලා සිටි රනිල් නම් කිව්වේ, කිසිවකුත් බලාපොරොත්තු වූ දේවල් මේ මඟින් ඉටු නොවූවත්, මක්කා හරි කොරගත්තු එක, කක්කා කොරනවාට වඩා හොඳයි කියලාය. විපක්ෂ නායක, නිමල් නිදිකුම්බරද සිල්වා කිව්වේ, ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක්ය කියලාය. රන් අකුරෙන් ලියවීම කෙසේ වෙතත්, එහෙම මක්කාද උනා කියා, ඊළඟ දවසේ පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ජනතාව ගොනාට අන්දලා තිබුනේය.
විධායකය අහෝසී උනේ නැතිය. ඇත්තටම උනේ මිහිඳු මහ රජානන් විසින් ගෙනා 18 එකාධිපති ව්‍යවස්ථාව අහෝසී වීම හා රනිල්ගේ 17 වැනි කොමිසොන් සභා ටික නැවත පන ගැන්වීම පමණි. විධායකයේ බල තල එසේමය. අන්තිමේ උන් බැලුවේ 225 දෙනා ත්ව ටික කාළයක් ආතල් ගන්න හැටි විතරය. එහෙම නැත්නම් සංසෝධන ඔක්කෝම කපාපු හිස් කොලේකට ආන්ඩුවේ උන්, "අපි කැමඤියි.." ගාන්නේ නැතිය.
දෙපැත්තෙම උන් එකතුවී රාජපක්ෂලාට නම් කෙලලාය. මහින්දට 3 වෙනි වර ඉල්ලන්න බැරිය. බැසිල්ට හා ඝෝඨාට, හයිබ්‍රිඩ් පුරවැසියන් නිසා ඉල්ලන්න බැරිය. එයාලගේ නොම්මර එකේ සට්ටැඹියෙක් වන කොලස් ඩටාටත් ඒකෙන් කෙල වෙනවාය.
විධායක බලය භාවිතා කරමින් මෙතුවක් කරනා ලද තුච්ඡම ක්‍රියාවලිය වන, රටේ සියළුම ජනතාව පිලිකුල් කරනා, පිල් මාරු කල විට මන්ත්‍රී ධූරය අහෝසි නොවීම, තවමත් එසේමය. මෙයින් සිඳු වන්නේ කුමක්ද? තවත් ගල් ආඳෙකු ජනපති වූ දිනෙක, විපක්ෂයේ උන් මිළදී ගෙන යලිත් 18 පණ ගැන්වීම නොවේද...?
මේ සෙප්පඩ විජ්ජාවෙන් ජහ මනයා රැවටීමට, ජනාධිපති තුමා නීල කාස හොරුන් සමඟ පාර්ලිමේන්තුවේ නයිට ගැසූ දිනයේ පටන් එක එක ජාතියේ සෙල්ලම් දැම්මේය. එසේ නොමැති නම්, වමේ නාකි හම්පඩ ලොම් හැලිච්ච රජ තුන් කට්ටුව කෙසේ වෙතත්, දිනේෂ්ලා, විමල්ලා, බන්ධුලලා, රත්තරන්ලා, මහින්දානන්දලා, නයනලා, සමා වෙන්න, වෙල්ගමලා, "පක්ෂා.................යි..." ගාන්නේ නැතිය.
අනෙක, නීල කාස හොරුන් අල්ලා ගැනීම සඳහා පිහිටවු FCID එක ගැසට් කිරීම ගැන පක්ෂේ උන් ඇහුවාම, "අනේ එහෙම එකක් මං ඥඥ්ඤේ ඤෑ හිටං...." ගාන්නේ නැතිය. නියම නායකයකු නම් කියන්නේ, "මොකා ගෙනාවත් ඒක නම් පට්ට වැඩක් හිටං...." කියලාය.
නීල කාස හොරුන්, මිනීමරුවන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, එතනෝල් බුවාලා මෙන්ම රට හූර කෑ මහ උනුත් ඊළඟ මැතිවරණයේදී සිරිසේන ලොක්කාගේ නායකත්වයෙන්, සංධානයෙන් නොමිනේසොන් ලබා ආවොත්, එදාට කවුරුවත් කළබල විය යුතුත් නැත්තෙය.
එදිනේ, සාධරන සමාජ හදන්න හැදූ සෝභිතලාටත්, මලත් කමක් නැතෙයි කිව් දඹර අමිලලාටත්, නිර්මාල් ප්‍රමුඛ සිවිල් පොරවල් වලටත්, අඳනවල හා කලිසමේ මළ පහ වූවොත්, කිසිවකුත් පිලිකුල් භාවනා වඩා නිවන් දකින්නට ලෑස්ති වනවා හෙම නෙමේය.

" කියල කොමෙන්ට දාන එකා අප්පච්චි මැරුණට පස්සෙ බංකොලොත් වෙච්ච තරම