19 සම්මතයි පොනිල් ලිඳේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
reputation_neg.gif
19 සම්මතයි පොනිල් ලිඳේ 04-29-2015 12:12 PMlol vahallu
reputation_neg.gif
19 සම්මතයි පොනිල් ලිඳේ 04-29-2015 10:38 AMlol uba dakina heena
reputation_neg.gif
19 සම්මතයි පොනිල් ලිඳේ 04-29-2015 12:50 AMඅනේ උඹ පක තමා. අම්මට හුකලා නිදා ගනින්
සිරි වහල්ලු... සහ රනිලගේ ලොල්ලන්...:lol::lol::lol:
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    අනේ මන්දා බන් උඹලා වගේ නිවට වහල්ලු ටිකක්. පව් ඔහොම එකක් වත් හදලා වහල්ලු FB පේජ් එකකින් අරන් පේස්ට් කරපන් බන්. උඹලා පව්. මම හිත රිද්දන්න කැමති නෑ රෑ වෙලා නිසා. :lol::lol::lol::lol::lol:

    වහල්ලු හිතාගෙන ඉන්නේ ජනාධිපතියි අගමැතියි රටේ ප්‍රධාන පක්ශවලින් දෙකකින් ඇවිල්ලා ආන්ඩු කරන එක සාමාන්‍ය දෙයක් කියලා... ඒකයි පුලුවන් තරම් අගමැතිට බලය නොයන විදියට 19 දියාරු කරන්න දැඟලුවේ... මුන්ට දන්නේ නෑ.... ඊලඟ ආන්ඩුව වගේම ඊලඟ ජන්නධිපති යූ එන්පියෙන් ආවම වෙන දේ... එතකොට ආයිත් මුලු බලයම යූඑන්පියට යනවා... එදාට අද මහින්දගේ බයියෝ වහල්ලු දුක් වෙනවා... චන්ද්‍රිකාට කෙලවන්න හිටපු ජනාධිපති වරුන්ට දෙන දීමනා කප්පදු කරලා අන්තිමට මහින්දටම ඒක විඳවන්න සිද්ධ උනා... ඒකම තමයි මේ දැරේ වෙන්නෙත්... ඒක දූර දර්ශීව දැකලා තමයි පොඩ්ඩක් ඩිමාන්ඩ් කරලා සාකච්චා මාර්ගයෙන් වගේ රනිල් මැතිතුමා මේ වහල්ලුන්ගේ සංශෝධන වලට කැමති උනේ...

    :lol::yes::cool:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දෙවන වර සම්මත වූයේ පොයියන් විසින් ඉදිරිපත් කළ 19 වන සංශෝධනය නොව, විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන ආදී මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් කපා කොටා වෙනස් කරන ලද බයියන්ගේ සංශෝධනයකි. එහි අරමුණ ඉදිරියේදී අග්‍රාමාත්‍ය වන **** **** මහතාට විධායක බලය ලබා දී සිරිසේනගේ විධායක බලතල සියල්ලම ඉවත් කර දැමීමට අඩිතාලම දා ගැනීමයි.
    පොයියන් සිතා සිටින්නේ අපි සියලුම දෙනාම 19 යන ඉලක්කමට විරුද්ධ වූ බවයි. නමුත් මානම් ඊට එරෙහිව කිසිදු ස්ටේටස් එකක් නොදැම්මේ, 19 කපා කොටා අපට අවශ්‍ය පරිදි සංශෝධනය කරගත යුතුය යන මතයේ සිටි බැවිනි. තුන් වන වර සම්මත වීම සඳහා තාමත් බලා සිටින්නේ එහි තවත් කොටස් කපා දැමීමටයි. එසේ නොහැකි වුවහොත් තුන් වැනි වර ඇණකොණ්ඩා වෙනු ඇත.
    19 සම්මත වුණා කියා පොයියන් කෑ ගැහුවද එමගින් සිදුවූයේ ඔවුන්ගේ බියකරු සිහිනය වෙතට ඉදිරියේදී විධායක බලතල විතැන් වීම පමණි.

    11209371_385502874966621_7339813360498568640_n.jpg

    Sirawatama Uba henama pau ban.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තෝ නම් සිරාම පොන්නයෙක්. විමලයා වගේමයි....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    බීඩි කොටා;18269287 said:
    මුන්ට දෙන්න ඕන උලුදු වඩේ වල හිල් විදින්න :lol:

    Uba maru katha ban kiyanne.:lol::lol:+8