19 සම්මතයි පොනිල් ලිඳේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිදහස් පක්ෂේ කඩෙන හැටි බලන් හිටපන්...:lol::lol::lol: හිතනවාද කැඩෙයි කියලා.. රනිල ජබුක්.. unp සදා අනාතයි මේ පාර

    තනියෙන් පුක්ඛදානය® part 1
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11207355_864488096957915_1243351496009677893_n.jpg

    අද පැවති 19 ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම වංචාවක් බව හෙළිදරව් වේ. එහිදී වෙන වෙනම මන්ත්‍රී වරුන් මයික්‍රෆෝනයට පක්ෂද විපක්ෂද කියා පවසන විට ඔවුන්ගේ හඬ කපා හැර ඒ වෙනුවට පරිගනක මගින් සකස් කල "පක්ෂයි" යන වචන පමණක් ඇසෙන සේ පාර්ලිමේන්තුවේ ශ්‍රව්‍ය පද්ධතිය සකස් කර ඇත. මේ බව සනාථ වන්නේ සෑම මන්ත්‍රීවරයෙකුගෙන්ම ඇසුනේ එකම කටහඬක් පමණක් වීම නිසාය. සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණක් ම්යික්‍රෆෝනය පොලොවේ ගසා විරුද්ධයි ලෙස ප්‍රකාශ කර ඇත. මේ කටයුතු සිදු කිරීම සඳහා සිරිසේන විසින් ඇමරිකාවෙන් පරිගණක විශේශඥයන් ගෙනවිත් ඇති බව රංග ජයවර්ධන මහතා විසින් හෙළිදරව් කරගත්තේය. රංග ජයවර්ධන මහතා සමග අදහස් දැක්වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ මැතිතුමා ප්‍රකාශ කළේ මීට විරුද්ධව ඡන්ද පෙත්සමක් අධිකරණය වෙත ගෙන යන බවයි.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    නිදහස් පක්ෂේ කඩෙන හැටි බලන් හිටපන්...:lol::lol::lol: හිතනවාද කැඩෙයි කියලා.. රනිල ජබුක්.. unp සදා අනාතයි මේ පාර

    අනිවා අනිවා. UNP එකට යන එන මන් නැති වෙනවා. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් ඉතින් දැන් එහෙමවත් හිත හදාගනිල්ලා :lol::lol::lol:

    බැරි වෙලාවත් අද 19 පැරදුනා නං අද මු හඳේ ඔන්න විමල්, දිනේෂ්, ගෙම්බා, වාසු එකතු වෙලා පැරැද්දුවා කියයි. මුන් නං පිස්සු ආතල් ඩයල් බන්. පව් වහල්ලු. :lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නිදහස් පක්ෂේ කඩෙන හැටි බලන් හිටපන්...:lol::lol::lol: හිතනවාද කැඩෙයි කියලා.. රනිල ජබුක්.. unp සදා අනාතයි මේ පාර
    එනපාර මහමැතිවරනෙ ශ්‍රීලංක නිදහස් පක්ෂය ආසන කීයක් ගන්නවද?:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    11207355_864488096957915_1243351496009677893_n.jpg

    අද පැවති 19 ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම වංචාවක් බව හෙළිදරව් වේ. එහිදී වෙන වෙනම මන්ත්‍රී වරුන් මයික්‍රෆෝනයට පක්ෂද විපක්ෂද කියා පවසන විට ඔවුන්ගේ හඬ කපා හැර ඒ වෙනුවට පරිගනක මගින් සකස් කල "පක්ෂයි" යන වචන පමණක් ඇසෙන සේ පාර්ලිමේන්තුවේ ශ්‍රව්‍ය පද්ධතිය සකස් කර ඇත. මේ බව සනාථ වන්නේ සෑම මන්ත්‍රීවරයෙකුගෙන්ම ඇසුනේ එකම කටහඬක් පමණක් වීම නිසාය. සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණක් ම්යික්‍රෆෝනය පොලොවේ ගසා විරුද්ධයි ලෙස ප්‍රකාශ කර ඇත. මේ කටයුතු සිදු කිරීම සඳහා සිරිසේන විසින් ඇමරිකාවෙන් පරිගණක විශේශඥයන් ගෙනවිත් ඇති බව රංග ජයවර්ධන මහතා විසින් හෙළිදරව් කරගත්තේය. රංග ජයවර්ධන මහතා සමග අදහස් දැක්වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ මැතිතුමා ප්‍රකාශ කළේ මීට විරුද්ධව ඡන්ද පෙත්සමක් අධිකරණය වෙත ගෙන යන බවයි.
    පණ පලයන් පෙරේදා කිව්වලු:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    thwa podden kama ugure hirawela marenawa mama. :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බීඩි කොටා;18268715 said:
    වහලුන්ගේ මලගම​

    හොදටම රිදිලා ඇත්තෙ දැන් නම් අර නාකියට ගොඩ ඒමක් ම නැ

    :lol::lol::lol::lol:

    විමල් - පක්ෂයි
    නාමල් - පක්ෂයි සෑර්
    :lol::lol:

    දිල්-වලේ..:lol::lol::lol:

    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට බන් කීයක් පඩි ගෙවනවද බන් මේකේ හැමදාම බෙරිහන් දෙනවට? :eek:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වහල්ලුන්ගේ ඇඩිල්ල අහල අහල එපා වෙලා දැන්. මුස්ලිම්,දෙමලු පැත්තකින් තියල මුලින්ම මුන්ට මොනවත් කරලා ඉන්න බැරි වෙයිද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබට බන් කීයක් පඩි ගෙවනවද බන් මේකේ හැමදාම බෙරිහන් දෙනවට? :eek:

    වහල්ලුන්ට ගාමන්ට් ෆැක්ටරි වල ඇදුම් මහන ජොබ් හොයල දෙමුද? නැත්නම් මුන් ගෙදරට වෙලා බත් ගිල ගිල ඔන්ලයින් ඇවිත් අපිට වද දෙන්නෙ.
     
    Jan 24, 2013
    275
    63
    0
    වහල්ලුන්ට ගාමන්ට් ෆැක්ටරි වල ඇදුම් මහන ජොබ් හොයල දෙමුද? නැත්නම් මුන් ගෙදරට වෙලා බත් ගිල ගිල ඔන්ලයින් ඇවිත් අපිට වද දෙන්නෙ.

    මුන්ට දෙන්න ඕන උලුදු වඩේ වල හිල් විදින්න :lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දෙවන වර සම්මත වූයේ පොයියන් විසින් ඉදිරිපත් කළ 19 වන සංශෝධනය නොව, විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන ආදී මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් කපා කොටා වෙනස් කරන ලද බයියන්ගේ සංශෝධනයකි. එහි අරමුණ ඉදිරියේදී අග්‍රාමාත්‍ය වන **** **** මහතාට විධායක බලය ලබා දී සිරිසේනගේ විධායක බලතල සියල්ලම ඉවත් කර දැමීමට අඩිතාලම දා ගැනීමයි.
    පොයියන් සිතා සිටින්නේ අපි සියලුම දෙනාම 19 යන ඉලක්කමට විරුද්ධ වූ බවයි. නමුත් මානම් ඊට එරෙහිව කිසිදු ස්ටේටස් එකක් නොදැම්මේ, 19 කපා කොටා අපට අවශ්‍ය පරිදි සංශෝධනය කරගත යුතුය යන මතයේ සිටි බැවිනි. තුන් වන වර සම්මත වීම සඳහා තාමත් බලා සිටින්නේ එහි තවත් කොටස් කපා දැමීමටයි. එසේ නොහැකි වුවහොත් තුන් වැනි වර ඇණකොණ්ඩා වෙනු ඇත.
    19 සම්මත වුණා කියා පොයියන් කෑ ගැහුවද එමගින් සිදුවූයේ ඔවුන්ගේ බියකරු සිහිනය වෙතට ඉදිරියේදී විධායක බලතල විතැන් වීම පමණි.

    11209371_385502874966621_7339813360498568640_n.jpg

    යකෝ ඔය අනාත වහල්ලු 4 දෙනාගේ චන්ද නැතත් 210 කින් සම්මත වෙනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    19 තුන්වන වර කියැවීමත් වැඩි ඡන්දයෙන් සම්මතයි..
    April 28, 2015 at 11:13 pm | lanka C news
    19 තුන්වන වර කියැවීමත් වැඩි ඡන්දයෙන් සම්මතයි..

    පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමද වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    පක්ෂව ඡන්ද 212ක්ද විපක්ෂව එක් ඡන්දයක්ද ලැබුණි.