19 හා රට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමෙන් ලැබෙන ප්‍රතිලාභ

    * සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය.
    * ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.
    * ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.
    1. මැතිවරණ කොමිෂන් සභාව
    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    3. ජාතික පොලිස් කොමිෂන් සභාව
    4. විගණන සේවා කොමිෂන් සභාව
    5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව
    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
    7. මුදල් කොමිෂන් සභාව
    8. සීමා නිර්ණය කොමිෂන් සභාව
    9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
    10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
    12. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද‍ පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.
    -දිනමිණ ඇසුරින්-

    ඉහත සියල්ල ඉතා සාදනිය ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් බව සැබෑය හැබැයි මේ කොමිෂන් සභාහි නියෝජිතයන් පත් කරන්නේ කව්ද ? විධායක සබාවෙන් නම් එහි සුළු ජාතික නියෝජනය වැඩි වේ නම් එමගින් මහ ජාතියට සාධාරණයක් ඉටුවෙයිද ? ප්‍රජාතන්ත්‍ර වාදය යනු වැඩි දෙනාගේ කැමැත්ත නෙවේද ?

    ඊට අමතරව මේ අය දැන් මේ කියන්නේ මොනවද ?

    " 'මීළඟ රජය තීරණය කරන්නේ අපි'
    - ටී.එන්.ඒ. මන්ත්‍රී අඩෙයිකලානන්දන්

    මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක්‌ විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. 'දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක්‌ ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි' යෑයි ඔහු පවසා තිබේ.

    ද්‍රවිඩ සන්ධානයේ විමුක්‌ති කාර්යාලය නමින් එම කාර්යාලය ස්‌ථාපිත කිරීමේ රැස්‌වීමට දායක වූ අඩෙයිකලානන්දන් එසේ ප්‍රකාශ කර ඇත.

    ඔහු මෙසේද ප්‍රකාශ කර ඇත. 'විමුක්‌ති කොටින්ගේ සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු වාර්ගික අර්බුදය විසඳීම ද්‍රවිඩ සන්ධානයට පැවරී ඇත. දකුණේ ජාතිවාදීන් දෙමළ ජාතීන්ට කිසිවක්‌ දෙන්නේ නැහැ. ඒ නිසා අපට වෙන්වීමට අනුමැතිය දෙන්න යෑයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා.

    දිවයින
    "

    දකුණේ ජාතිවාදීන් ඉන්නා බව කියන උතුරේ මිනිසුන් හට හෙට ඇවිත් දකුණේ ඕන තැනක ඉඩමක් අරන් පදිංචි වෙන්න පුළුවන් උනාට දකුණේ මිනිහෙක්ට උතුරේදී ඒ දේ කරන්න පුලුවන්ද ? දුටුගැමුණු කල පටන් මේ රටේ කෑල්ලක් ඉල්ලන දෙමළ මිනිස්සුන්ට කවදා ඒක එපා වෙයිද ? ඒ අයට අපිත් එක්ක එකට ජිවත් වෙන්න බැරි ඇයි ?

    කොමිෂන් සභාකියන්න ඉතාම හොද දෙයක්. එකේ ව්චාරද්දක් නැහැ. දෙමල හෝ මිස්ලිම් හෝ සිංහල මිනිසුන් ජාතිවාදී ලෙස හැසිරීමයි වැරැද්ද. සමහරවිට හැම දෙමල මිනිහම එක අනුමැත නොකරන්න පුළුවන්.

    රරේ සිංහල මිනිස්සු දුක් විදිමකොට, ගුටි කනකොට සිංහල මිනිස්සු දන්නවා එක පාලනයේ වැරැද්දක් කියල.

    එත් දෙමල මිනිස්සු දුක් විදිනකොට ගුටි කනකොට උන් හිතන්නේ නැහැ සිංහල මිනිස්සු ත් පාලකයෝ නිසා මෙහෙම දුක් විදිනවා කියල. උන් හිතන්නේ තමන් දෙමල වීම නිසයි මේ ප්‍රශ්න කියලා. එත් ඇත්තටම බැලුවොත් ප්‍රශ්නය තියෙන්නේ උන් දෙමල වීම නිසා නෙමයි. රටේ පාලකයෝ හොරු වීම නිසායි. හැබැයි දෙමල දේශපාලුවෝ ඕක ත්රුම් කරන්න යන්නේ නැහැ. ගියොත් වෙන්නේ උන්ට චන්ද නැතිවෙන එක.

    මහින්ද කරන්න හැදුවෙත් එකයි සිංහලයන් දුප්පත් කමෙන් දුක් විදින්නේ මුස්ලිම් මිනිස්සු නිසාය කියන හැගීම ඇති කරවන්න හැදුවේ. එතනින් කොටුවී හිතන ජාතියක් හදාගෙන තමන්ට ගමනක් යන්න පුළුවන් කම හදාගන්න. එත් ඇත්තටම සිංහලය ඇතුළු මේ රටම වලට දාලා දුප්පත් කම ඇති කරේ කවුද ?? මුස්ලිම් දෙමල මිනිස්සුද ?? මෙතෙක් කල් දේශපාලනය කරපු අයද??
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya bi*jje rape mata wadak na ban. kapanna mama danneth na. kapalath na. deelath na. :rofl:

    Anyway thanks. umba anik un wage natuwa, uththara denawata. habay wena un kiyanne monada kiyala terun gannath utsaha karapan. AL walata umbata ugannana deema natuwa eyta pitin hitana puluwan nan shook. :yes:

    umba wage un job 1k karana kaleka oya theories hariyata karanwanan honday.
    umba jobak karana kaleka terey, paya 8 wada karana ekada hondayda kiyala. :rofl:
    ජොබ් ලේසි බන් ,ඉගන ගන්න එක අමාරුයි ,මේ තියරි නෙමේ බන් මන් පිලිගන්නවා පැය 8 ක් වැඩ කරන්න හොද පරිසරයක් නැහැ කියලා ,

    උදේට එන්නේ තැලිලා චප්ප වෙලා ,සන්ස්සාරේ එපා වෙලා එහෙම කෙනෙක් කොහොමද හොද සිහියෙන් වැඩ කරන්නේ එකයි පලවෙනි දේ ,ඒ කියන්නේ වාහන ප්‍රමාණය සහ ප්‍රවාහනය
    එක හැදෙන ඕනා ,මනුසේයෙකුට නිදහසේ පුළුවන් තරම් ඉක්මනට රැකියා කරන තැනට එන්න ඉඩ ඕනා ,එකන් තමා වැඩ කරන්න ෆිට් එක එන්නේ ,පැයක් මග රස්තයදු වෙන රටක් මේක ,
    එක හැදෙන්න ඕනා (එහෙම කියලා පාරවල් විතරක් හදලා වැඩක් නැ ,ඒවාට ඕනා නීති ගෙන්න ඕනා ,,) පාරට එන වාහන වැඩි වෙන වේගෙට පාරවල් හදන්න බැ )
    සරලව කිවොත් ක්‍රමය වෙනස් වෙන්න ඕනා

    මන් ටිසිස් එක කලේ ශම වෙළදපල ,ආර්ථික වර්දනය ,වැඩිහිටි ජනගහනයේ වැඩිවීම වගේ දේවල් ගැන එකයි මට මේ ක කියන්න හිතුනේ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ පල දේශපාලනෙන් කිසිම සුදුසුකමක් නැති ඕලෙවල් වල් වත් නැති කියක් රජයේ ඉන්නවා ද ඔය පැය අට කිව්වේ අඩු ගානේ ගන්න වැටුපට සමාන දායකත්වයක් දෙන එක

    SLPA එකේ 3 එකක් ක සේවක අතිරික්තයක් තිනවා ,,මුළු වාරයේ ස්ට්‍රයික් එක වෙලේ එක හොදට පෙනුනා ,
    මේ වගේ කම්ම්මාලි සිංහලයෝ ඉන්නකන් රට එවර්යි

    Mama kohe yannada ban. Meke ona kenekta thamange adahas kiyanna ayithiya thiyenawa. (rateth dan ehema nidahasak thiyenawa kiyala kiyanawane. Wena adahas darana ayata wahallu kiyana eka wenama kathaawak. :baffled:)

    Anith eka umba uttara deela tiyenne mama kiyala tiyena points walata nemeyi. SLPA sewaka athirikthayak thiyena eka atta. eth samahara sections wala ehema thiyaganna ona. CICT vessel planning section eke wage. ewa paya 8 minihekta eka digata karanna amaru job. waradinna tiyena idakada wadi. waradunath penalty laksha gananwalin.

    samahara rajaye ayathana wala pladaythawaya adu bawa atta. Eth ehema thiyagena loku ganan walin padi wadi kare mokada kiyalanam hithaa ganna baa.

    Singalayo wadakaranne natte kammali nisa nemeyi. mehe puturath karapu ewun wena ratawal wala gihin wada karana widiya balapan. Minissunge akalpa wena wen naathi wenakal hamadaama mehema thamayi.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Umba nikamata hoyala baluwada me paththara article eka gana. Oka thawa paththara wala thibunada. Dan oka aththa unai kiamu, ethakota kauru hari kenek gam palathe mokak hari kivvama eken rataka chanda padanama gana kiawenawada. Umba kauru hari kiapu deyak his mudinen piligannawada.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Umba nikamata hoyala baluwada me paththara article eka gana. Oka thawa paththara wala thibunada. Dan oka aththa unai kiamu, ethakota kauru hari kenek gam palathe mokak hari kivvama eken rataka chanda padanama gana kiawenawada. Umba kauru hari kiapu deyak his mudinen piligannawada.

    divayina paththre lol:rofl:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමෙන් ලැබෙන ප්‍රතිලාභ

    * සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය.
    * ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.
    * ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.
    1. මැතිවරණ කොමිෂන් සභාව
    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    3. ජාතික පොලිස් කොමිෂන් සභාව
    4. විගණන සේවා කොමිෂන් සභාව
    5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව
    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
    7. මුදල් කොමිෂන් සභාව
    8. සීමා නිර්ණය කොමිෂන් සභාව
    9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
    10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
    12. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද‍ පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.
    -දිනමිණ ඇසුරින්-

    ඉහත සියල්ල ඉතා සාදනිය ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් බව සැබෑය හැබැයි මේ කොමිෂන් සභාහි නියෝජිතයන් පත් කරන්නේ කව්ද ? විධායක සබාවෙන් නම් එහි සුළු ජාතික නියෝජනය වැඩි වේ නම් එමගින් මහ ජාතියට සාධාරණයක් ඉටුවෙයිද ? ප්‍රජාතන්ත්‍ර වාදය යනු වැඩි දෙනාගේ කැමැත්ත නෙවේද ?

    ඊට අමතරව මේ අය දැන් මේ කියන්නේ මොනවද ?

    " 'මීළඟ රජය තීරණය කරන්නේ අපි'
    - ටී.එන්.ඒ. මන්ත්‍රී අඩෙයිකලානන්දන්

    මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක්‌ විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. 'දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක්‌ ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි' යෑයි ඔහු පවසා තිබේ.

    ද්‍රවිඩ සන්ධානයේ විමුක්‌ති කාර්යාලය නමින් එම කාර්යාලය ස්‌ථාපිත කිරීමේ රැස්‌වීමට දායක වූ අඩෙයිකලානන්දන් එසේ ප්‍රකාශ කර ඇත.

    ඔහු මෙසේද ප්‍රකාශ කර ඇත. 'විමුක්‌ති කොටින්ගේ සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු වාර්ගික අර්බුදය විසඳීම ද්‍රවිඩ සන්ධානයට පැවරී ඇත. දකුණේ ජාතිවාදීන් දෙමළ ජාතීන්ට කිසිවක්‌ දෙන්නේ නැහැ. ඒ නිසා අපට වෙන්වීමට අනුමැතිය දෙන්න යෑයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා.

    දිවයින
    "

    දකුණේ ජාතිවාදීන් ඉන්නා බව කියන උතුරේ මිනිසුන් හට හෙට ඇවිත් දකුණේ ඕන තැනක ඉඩමක් අරන් පදිංචි වෙන්න පුළුවන් උනාට දකුණේ මිනිහෙක්ට උතුරේදී ඒ දේ කරන්න පුලුවන්ද ? දුටුගැමුණු කල පටන් මේ රටේ කෑල්ලක් ඉල්ලන දෙමළ මිනිස්සුන්ට කවදා ඒක එපා වෙයිද ? ඒ අයට අපිත් එක්ක එකට ජිවත් වෙන්න බැරි ඇයි ?

    sira kathawa. me wage sinhala ayata wena asadaranayak gana thred akak kawuruhari dammama samahara ayata mara amaruwak thiyenne. mokaka hari panditha kathawak kiyala shape karanawa. (habai akama set akak thamai ahema karanne)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොමිෂන් සභාකියන්න ඉතාම හොද දෙයක්. එකේ ව්චාරද්දක් නැහැ. දෙමල හෝ මිස්ලිම් හෝ සිංහල මිනිසුන් ජාතිවාදී ලෙස හැසිරීමයි වැරැද්ද. සමහරවිට හැම දෙමල මිනිහම එක අනුමැත නොකරන්න පුළුවන්.

    රරේ සිංහල මිනිස්සු දුක් විදිමකොට, ගුටි කනකොට සිංහල මිනිස්සු දන්නවා එක පාලනයේ වැරැද්දක් කියල.

    එත් දෙමල මිනිස්සු දුක් විදිනකොට ගුටි කනකොට උන් හිතන්නේ නැහැ සිංහල මිනිස්සු ත් පාලකයෝ නිසා මෙහෙම දුක් විදිනවා කියල. උන් හිතන්නේ තමන් දෙමල වීම නිසයි මේ ප්‍රශ්න කියලා. එත් ඇත්තටම බැලුවොත් ප්‍රශ්නය තියෙන්නේ උන් දෙමල වීම නිසා නෙමයි. රටේ පාලකයෝ හොරු වීම නිසායි. හැබැයි දෙමල දේශපාලුවෝ ඕක ත්රුම් කරන්න යන්නේ නැහැ. ගියොත් වෙන්නේ උන්ට චන්ද නැතිවෙන එක.

    මහින්ද කරන්න හැදුවෙත් එකයි සිංහලයන් දුප්පත් කමෙන් දුක් විදින්නේ මුස්ලිම් මිනිස්සු නිසාය කියන හැගීම ඇති කරවන්න හැදුවේ. එතනින් කොටුවී හිතන ජාතියක් හදාගෙන තමන්ට ගමනක් යන්න පුළුවන් කම හදාගන්න. එත් ඇත්තටම සිංහලය ඇතුළු මේ රටම වලට දාලා දුප්පත් කම ඇති කරේ කවුද ?? මුස්ලිම් දෙමල මිනිස්සුද ?? මෙතෙක් කල් දේශපාලනය කරපු අයද??

    ඔව් කොමිෂන් සභාකියන්න ඉතාම හොද දෙයක් මේක මන් නෑ කියන්නේ නෑ හැබැයි කලින් මේවාගෙන් වග කියවෙන තැනක් තිබ්බේ නැහැ දැන් ඒවා පාර්ලිමේන්තුවට වග කියන විදියට පත් කරලා තිබේ ඒක හොදයි

    උබ දෙමල දේශපාලුවෝ ගැන කියලා තියෙන එක ඇත්ත. හැබැයි ගොඩක් දෙමල අය දන්නවා රටේ පාලකයෝ තමා වැරදි කියල එත් ඒ අයගේ යටි හිතේ වෙනම රටක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා (එක සාමාන්‍ය මිනිස් ස්භාවය)

    මගෙත් හොද මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි උන්ගේ මේ ලගක ඉදන් (මහින්දගේ කලෙත් තිබ්බා හොදේ) අර විලුබ පෙන්න කලිසන් ඇදගත්ත රැවුල් වවපු සෙට් බැස්සම තමා වෙනසක් පෙන්න ගත්තේ (හැබයි තම මගේ සමහර මුස්ලිම් යාලුවෝ නම් එහෙම නෑ )

    උබ සිංහලයෙක් නම් ඒක ගැන පෙනී ඉන්න එක වැරද්දක් නෙවේ හැබැයි ඒක පාවිච්චි කරලා තව කෙනෙක් පෙලන එකයි වැරදි

    දිවයින පත්තරේ ගැන විවුර්තව අදහසක් දැම්මොත් "උන් නිතරම සිංහලු වෙනුවෙන් හිටියා" සමහර විට උන් මහින්දට කඩේ යන්න ඇති හැබැයි උන් මහින්දගේ වැරදිත් දැක්ක ඒ ගැන කතා කරලා තිබ්බා

    අනික බන් මෙතන සිංහලු කියපු ගමන් මහින්දව, දිවයින ඇද ගන්න එපා බන් මහින්ද තව කාලෙකින් මැරිලා යයි හැබැයි පොරගේ නම මේ රටේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරන්න බැරි වෙයි. (එක නාමල්ටනම් යන්නේ නෑ හොදේ) දිවයින ඕන නම් නැති වෙයි.

    එහෙම වෙනකම් සිංහලු ගැන කථා කරන්න එපාද බන්

    • Like
    Reactions: error 404

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,409
    113
    අපි හිතුවට වගේ දේවල් කථා කරොත් ජාතිවාදය අවුස්සනවා කියලා අනිත් අය (සුළු ජාතින්) එහෙම හිතනවද කියන එකයි ප්‍රශ්නේ සහෝ........

    උදා :

    1. රිෂාඩ් බදුර්දීන් එදා පටන් අද දක්වාම කරගෙන යන වැඩ පිළිවෙල දන්නවා ඇතිනේ
    2. අපි සිංහලේ කොඩිය උස්සපු එකට කෑ ගැහුවට මුස්ලිම් අය පකිස්ථාන් match වලදී උස්සන් යන කොඩිය ගැන යාපනේ උත්සව වලදී තාමත් ඊලාම් කොඩිය ගේන එක ගැන ඇයි බන් කථා නොකරන්නේ ? :confused:
    3. කොයි තරම් හොදින් හිටියත් කල වැරදි වලට සමාව ඉල්ලුවත් (චන්ද්‍රිකා දෙමල අයගෙන් සමාව ඉල්ලුවා 83 උන වැරදි වලට :yes: - unp එකෙන් ඉල්ලුවේ නෑ ඒ උනාට :no:) දෙමළ අය වෙනම රටක අදහස අතැරලා නැහැ තාම :no: (අපි දන්නා අතීතයේ ඉදන් ඒ කියන්නේ දුටුගැමුණු කාලේ ඉදන් උන් එහෙමයි. ටික කාලයක් නිශබ්දව ඉදලා ආයේ පටන් ගන්නවා) :baffled:

    දෙමල අය මේ වෙනකං LTTE එකෙන් උන වැරදි වලට සිංහලයාගෙන් සමාව ඉල්ලුවද ? මුස්ලිම් කෙනෙක් ඒ අයගේ අඩ සදයි තරුවයි තියෙන කොඩිය අරන් ගියාට මොකුත් කියනවද ? ඊලාම් කොඩියට විරුද්දව දෙමල කෙනෙක් කතා කරනවා දැකලා තියෙනවද ?

    මුස්ලිම් මිනිහට ඌ මුස්ලිම් වීම ගැන ආඩම්බරයි ! :cool: දෙමල මිනිහට දෙමල වීම ගැන ආඩම්බරයි ! :cool: ඒක වැරදි නැහැ එහෙම හිතන්න ඒ අයට අයිතියක් තියෙනවා :yes:

    ඒත් සිංහල වීම ගැන ලජ්ජා උන රටේ නායකයෝ උන අයගේ දරුවන් හිටියා, අපේම අය දැන් දැන් අපිටත් එහෙම හිතන්න පුරුදු කරවනවා, සිංහලයන්ට සිංහලයෝ නැත්නම් :no: ආයේ වෙන මොන කතාද නේද සහෝ....

    තම ජාතිය වෙනුවෙන් සිට ගැනීම වරදක් නොව තම ජාතිය උසස් කොට වෙන ජාතීන්ගේ පැවැත්ම ඉවත් කිරීම වරදකි, හිට්ලර් කරේ එබන්දකි

    මචන් අපිත් කැමතියි සිංහලේ කොඩිය උස්සන්න ඒත් නීති ගත වෙලාතියෙන්නේ වෙන එකක්. කෑ ගහලා ගහ මරාගෙන දවසෙන් දෙකෙන් දිනන්න පුලුවන් කමක් නැහැ. ඉස්සර නම් පුලුවන් ඇති ඒත් දැන් බැහැ..අරගලයක් තියෙන්න ඕනේ බුද්ධිමත් සැලසුම් සහගත දීර්ඝ කාලීනව ප්‍රතිඵල ලැබෙන.

    රටේ කිසිම ජනාධිපති කෙනෙක් සිංහල ජාතිය ගැන ලොකු උනන්දුවකින් වැඩ කරේ නෑ. ඔක්කෝම කරේ සිංහලයට පොඩි කික් එකක් දෙනවා දෙමලට ගෙවල් දෙනවා මුස්ලිම් උන්ට ඉඩම් දෙනවා. ශේප් න්‍යායෙන් සිංහලයත් ශේප් දෙමලත් ශේප් මුස්ලිමත් ශේප් වෙන පොදු න්‍යායකින් බැලන්ස් කරන් ගියේ. හැමදාම එහෙම කරලත් බෑ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් කොමිෂන් සභාකියන්න ඉතාම හොද දෙයක් මේක මන් නෑ කියන්නේ නෑ හැබැයි කලින් මේවාගෙන් වග කියවෙන තැනක් තිබ්බේ නැහැ දැන් ඒවා පාර්ලිමේන්තුවට වග කියන විදියට පත් කරලා තිබේ ඒක හොදයි

    උබ දෙමල දේශපාලුවෝ ගැන කියලා තියෙන එක ඇත්ත. හැබැයි ගොඩක් දෙමල අය දන්නවා රටේ පාලකයෝ තමා වැරදි කියල එත් ඒ අයගේ යටි හිතේ වෙනම රටක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා (එක සාමාන්‍ය මිනිස් ස්භාවය)

    මගෙත් හොද මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි උන්ගේ මේ ලගක ඉදන් (මහින්දගේ කලෙත් තිබ්බා හොදේ) අර විලුබ පෙන්න කලිසන් ඇදගත්ත රැවුල් වවපු සෙට් බැස්සම තමා වෙනසක් පෙන්න ගත්තේ (හැබයි තම මගේ සමහර මුස්ලිම් යාලුවෝ නම් එහෙම නෑ )

    උබ සිංහලයෙක් නම් ඒක ගැන පෙනී ඉන්න එක වැරද්දක් නෙවේ හැබැයි ඒක පාවිච්චි කරලා තව කෙනෙක් පෙලන එකයි වැරදි

    දිවයින පත්තරේ ගැන විවුර්තව අදහසක් දැම්මොත් "උන් නිතරම සිංහලු වෙනුවෙන් හිටියා" සමහර විට උන් මහින්දට කඩේ යන්න ඇති හැබැයි උන් මහින්දගේ වැරදිත් දැක්ක ඒ ගැන කතා කරලා තිබ්බා

    අනික බන් මෙතන සිංහලු කියපු ගමන් මහින්දව, දිවයින ඇද ගන්න එපා බන් මහින්ද තව කාලෙකින් මැරිලා යයි හැබැයි පොරගේ නම මේ රටේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරන්න බැරි වෙයි. (එක නාමල්ටනම් යන්නේ නෑ හොදේ) දිවයින ඕන නම් නැති වෙයි.

    එහෙම වෙනකම් සිංහලු ගැන කථා කරන්න එපාද බන්

    ඕනිම දෙයක් එක පාර සාර්ථක වෙන්නේ නැහැ. අඩුපාඩු තියෙන්නේ පුළුවන්. ඒ නිසා තව ඉස්සරහට බලමු.

    දෙමල මිනිස්සු තමන්ට මේ රට අයිති , තමන්ට ශිලන්කව කියන රට ඇතුලේ හොදින් ජිවත් වෙන්න පුළුවං කියලා හිත්නකම් වෙනම රටක් කියන සංකල්පය හිත වලින් තුරන් වෙන්නේ නැහැ. කොච්චර යුදමය වශයෙන් පරාද කරලා හිර කලත් අළුයට හැංගිලා තියන ගිනි පුපුරු වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒවගේම මතුවෙන්න්ත් පුළුවන්. අන්න ඒ හැගීම නැති කරලා දාන එක ඇරෙන්න වෙන විකල්ප විසදුමක් තියනවා කියල මම හිඋතන්නේ නැහැ. එකට කරන්න ඕනි දෙමල ජ්නත්වටත් සිවිල් අයිතිවාසිකම් දීලා. එයාල දෙමල නිසා ඇතිවන අපහතුතාවයන් රටේ තියනවනම් ඒවා විසදලා දෙන එක. ඒවගේම සිංහල මිනිසුන් දෙමල ඉගනගනිමටත්, රටේ සියල්ලන්නම සිංහලෙන් වැඩ කිරීමටත්. තවත් පොදු භාෂාවක් විදියට ඉංග්‍රීසි මිට වඩා භාවිතා කරන තත්වෙකටත් ගෙන්න ඕනි. එට පස්සේ පලාත් සභා කියන සංකල්පය නැති කරන්න ඕනි. ම්න්දයම් ආණ්ඩුව මගින් පාලනය කරන්න පුළුවන් ප්‍රදේශය සභාවල වැඩකිරීමට ඇති හැකියාව වැඩි කරන්න ඕනි

    මුස්ලිම් අන්තවාදය කියන දේනම් වෙනම කතාවක් මචං. එක නැති කරන්න නිතිගෙන්නේ ඕනි. නීති හා මුස්ලිම් ජනගහනය පාලනය කිරීමකින් ඇරෙන්න ඒවාට මුහුණ දෙන්න අමාරුයි. ලෝකේ හැමතැනම බලුවහා පෙන්නේ එක.

    දිවයින් පත්තරේ කොටි විරෝදය වෙනුවෙන් සෑහෙන පෙනී හිටිය. චතුර පමුණුවල , සමන් ගමගේ ල ltte යුදමය වශයෙන් පරද කරන්න ඕනි කියන මතවයද( ජවිපෙ හෙළ උරුමය ප්‍රමුක දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගෙන ගිය මතවාදයට සැහෙන සහයක් ලබාදීපු පත්තරයක්) ඒ වගේම රනිල් ගේ සාම ගිවිසුම මගින් ලංකාවට වෙන්න් ගිය විනාශය නවත්තන්න අපිට හිතවත්ව හිටපු පත්තරයක්. ඒ කිසි දෙයක් අපිට අමතක නැහැ. එත් සම්න්ගමගේල මහින්දගේ ලැප්ටොප් අරගෙන පටි වලට ගිහින් මහින්දට කඩේ යන්න ගත්ත එක නම් අනුමැහැ කරන්නේ කොහොමත්.

    සිංහල කියපු පලියට මහින්ද ගව ගත්තේ නැහැ. මම මහින්ද ගන උදාහරණයක් දුන්න විතරයි. කොහොමත් මහින්ද හා සිනහල කියන දේ අතරේ සම්බන්දයක් නැහැ. කවුරු හරි හිතනවනම් මහින්ද හා සිංහල කම අතර සම්බන්දයක් තියනව කියල එක වැරදීමක්

    සිහලු ගැන කතාකරන්න එපා කියල නැහැ මව්හ්න් මම. මම කියල තියෙන්නේ ප්‍රශ්නය මම දකින විදියට.

    හොදයි උබම කියපන් අපි කරන්න ඕනි දෙය. මොකද්ද විසදුම උබ දකින විදියට
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕනෙම මිනිහෙකුට හොද අද්යපනයකුයි හොදට සල්ලි තිබුනොත් එකියන්නේ දියුණු උනොත් ඕවගේ පැවැත්ම එවර්යි ,එනිසා ඔය මනස් ගත පැත්තක දාලා දැන් වත් ශි ලාංකිකයන් විදිහට රට වෙනුවෙන් පැය 8 වත් වැඩ කරපියව්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕනිම දෙයක් එක පාර සාර්ථක වෙන්නේ නැහැ. අඩුපාඩු තියෙන්නේ පුළුවන්. ඒ නිසා තව ඉස්සරහට බලමු.

    එක හරි 17න් කොමිෂන් ගෙනාවේ කාටවත් වග නොකියන ස්වාදීන ඒවා හැටියට ඒක තාම අපේ රටට හරියන්නේ නැහැ දැන් කොමිෂන් පාර්ලිමේන්තුවට වග කියන විදියට 19න් හැදුනා ඒක හොදයි

    තව විධායක සභාව මේකට උගතුන් 7 මන්ත්‍රීලා 3 නේ දාන්න හිටියේ ඒක අනිත් පැත්ත හැරුණා එකත් හොදයි (වික්‍රමබාහුටත් උපාදි 2ක් තියෙනවා මන් හිතන්නේ තව NGO ලොක්කෝ බොහොමයක් උගත්තු හැබැයි ඒ අය found වෙන්නේ පිට රට වලින් ඉතින් ඒ යට සිද්ධ වෙනවා ඒ ඒ රටවලට ඕන දේ කරන්න අකමැත්තෙන් හරි)

    වෙන්න ඕනේ දේ උගත්තු වැඩියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක ඒ අයගෙන් මේ විදායක සබා හා කමිටු පිහිටුවන එක විපක්ෂයේ නියෝජනය වැදගත්

    GL පිරිස් යෝජනා කරාලු පැති මාරු කරන මන්ත්‍රිලගේ මන්ත්‍රීකම නැතිව යන එක(19 යෝජනාවක්) ක්‍රියාත්මක කරන්න එපා කියල මගේ පුද්ගලික අදහස නම් ඒක එහෙම වෙන්න ඕනේ (ඒත් එහෙම උන නම් මයිත්‍රී තාම මහා ලේකම් තමා)

    දෙමල මිනිස්සු තමන්ට මේ රට අයිති , තමන්ට ශිලන්කව කියන රට ඇතුලේ හොදින් ජිවත් වෙන්න පුළුවං කියලා හිත්නකම් වෙනම රටක් කියන සංකල්පය හිත වලින් තුරන් වෙන්නේ නැහැ. කොච්චර යුදමය වශයෙන් පරාද කරලා හිර කලත් අළුයට හැංගිලා තියන ගිනි පුපුරු වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒවගේම මතුවෙන්න්ත් පුළුවන්. අන්න ඒ හැගීම නැති කරලා දාන එක ඇරෙන්න වෙන විකල්ප විසදුමක් තියනවා කියල මම හිඋතන්නේ නැහැ. එකට කරන්න ඕනි දෙමල ජ්නත්වටත් සිවිල් අයිතිවාසිකම් දීලා. එයාල දෙමල නිසා ඇතිවන අපහතුතාවයන් රටේ තියනවනම් ඒවා විසදලා දෙන එක. ඒවගේම සිංහල මිනිසුන් දෙමල ඉගනගනිමටත්, රටේ සියල්ලන්නම සිංහලෙන් වැඩ කිරීමටත්. තවත් පොදු භාෂාවක් විදියට ඉංග්‍රීසි මිට වඩා භාවිතා කරන තත්වෙකටත් ගෙන්න ඕනි. එට පස්සේ පලාත් සභා කියන සංකල්පය නැති කරන්න ඕනි. ම්න්දයම් ආණ්ඩුව මගින් පාලනය කරන්න පුළුවන් ප්‍රදේශය සභාවල වැඩකිරීමට ඇති හැකියාව වැඩි කරන්න ඕනි

    මුස්ලිම් අන්තවාදය කියන දේනම් වෙනම කතාවක් මචං. එක නැති කරන්න නිතිගෙන්නේ ඕනි. නීති හා මුස්ලිම් ජනගහනය පාලනය කිරීමකින් ඇරෙන්න ඒවාට මුහුණ දෙන්න අමාරුයි. ලෝකේ හැමතැනම බලුවහා පෙන්නේ එක.

    මතක තියාගන්න මුස්ලිම් මිනිස්සුන්ට ඕන තරම් රටවල් තිබ්බට ඒ මිනිස්සුන්ගේ අරමුණ තමා ලෝකෙම මුස්ලිම් කිරීම, දැන්ම ලංකාවේ නැති උනත් ඉස්සරහට ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි ඒ අය ලෑස්තියි

    දෙමල අයගේ ප්‍රශ්නේ වෙනස් උබ කියන විදියට කරොත් ඒකට එකග වෙන කොටසක් ඉදි හැබැයි ලෝකෙම දෙමල ජනතාවගේ හිතේ ගැටළුවක් තියෙනවා "Tamil people with a population of about 77 million living around the world are one of the largest and oldest of the existing ethno-linguistic cultural groups of people in the modern world to exist without a state of their own." ඔන්න ඕක ඉතින් තිම්පු සාකච්චා අනුව තමන්ගේම රටක් බිහිකරන්න සුදුසුම රට හැටියට උන් සලකන්නේ ලංකාවේ උතුරු හා නැගෙනහිර - ඇඩෙනවා නේ

    විසදුම් :

    අපේ රට ප්‍රමාණයෙන් කුඩා රටක් ඒ වගේම සුභාසෞන්දර්ය maket කරලා මුදල් හොයන්න පුළුවන් රටක් අනික ලෝකේ ඉසරහට ජල මුලාශ්‍ර වලට වනාන්තර වලට ලොකු ඉල්ලුමක් එනවා මේක තමා UNP/ SLFP තේමාව විය යුත්තේ එක සදහා ඉඩම් ඉතුරු කරන්න ඕනේ තට්ටු නිවාස රටේ දිස්ත්‍රික්ක 25ටම (ප්‍රධාන නගර අවට පමණක්) හදුන්වා දෙන ගමන් එක පවුලකට ළමයින් 2කට දැඩිව සිමා කල යුතුයි.(ආගම ජාති බේදයකින් තොරව)

    තව ඉතා ඉක්මනින්ම මුළු රටේම මොන්ටිසෝරි අවු 3 ඉදන් දෙන්න ඕනේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි මාද්‍යයෙන් ඒ සදහා සුදුසුකම් තියෙන ගුරුවරු අරගන්න ගමන්, දැනටමත් ඉන්න හා ගන්න අය දිගටම train කරන්න ඕනේ, මේ සදහා රජය සම්පුර්ණයෙන් දායක විය යුතුයි. මේක අධීක්ෂණය කරන්න සියලු ජාතීන්ගෙන් හා සියලු ආගමිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කල යුතුයි.

    දිවයින් පත්තරේ කොටි විරෝදය වෙනුවෙන් සෑහෙන පෙනී හිටිය. චතුර පමුණුවල , සමන් ගමගේ ල ltte යුදමය වශයෙන් පරද කරන්න ඕනි කියන මතවයද( ජවිපෙ හෙළ උරුමය ප්‍රමුක දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගෙන ගිය මතවාදයට සැහෙන සහයක් ලබාදීපු පත්තරයක්) ඒ වගේම රනිල් ගේ සාම ගිවිසුම මගින් ලංකාවට වෙන්න් ගිය විනාශය නවත්තන්න අපිට හිතවත්ව හිටපු පත්තරයක්. ඒ කිසි දෙයක් අපිට අමතක නැහැ. එත් සම්න්ගමගේල මහින්දගේ ලැප්ටොප් අරගෙන පටි වලට ගිහින් මහින්දට කඩේ යන්න ගත්ත එක නම් අනුමැහැ කරන්නේ කොහොමත්.

    සිංහල කියපු පලියට මහින්ද ගව ගත්තේ නැහැ. මම මහින්ද ගන උදාහරණයක් දුන්න විතරයි. කොහොමත් මහින්ද හා සිනහල කියන දේ අතරේ සම්බන්දයක් නැහැ. කවුරු හරි හිතනවනම් මහින්ද හා සිංහල කම අතර සම්බන්දයක් තියනව කියල එක වැරදීමක්

    සිහලු ගැන කතාකරන්න එපා කියල නැහැ මව්හ්න් මම. මම කියල තියෙන්නේ ප්‍රශ්නය මම දකින විදියට.

    හොදයි උබම කියපන් අපි කරන්න ඕනි දෙය. මොකද්ද විසදුම උබ දකින විදියට

    මන් හිතන්නේ අඩු වැඩි වශයෙන් උත්තර ඉහතින් දීලා තියෙනවා, ම්හ්හ්... අහ් මහින්ද ගැන මගේ හා මේ රටේ බොහෝ පිරිස් හට තියෙන ගෞරවය නැති වෙන්නේ නම් නැති වෙයි ඔහු ගෙදර හිටියත් එක එහෙමයි, ඔහු දේශපාලනයට අවොත් දිනයි හැබැයි මන් කැමතියි ඔහු ගෙදර ඉන්නවා නම්. ඔහු පත් වුන ප්‍රදාන කාර්ය ඔහු ඉටු කරා :yes:

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    එක හරි 17න් කොමිෂන් ගෙනාවේ කාටවත් වග නොකියන ස්වාදීන ඒවා හැටියට ඒක තාම අපේ රටට හරියන්නේ නැහැ දැන් කොමිෂන් පාර්ලිමේන්තුවට වග කියන විදියට 19න් හැදුනා ඒක හොදයි

    තව විධායක සභාව මේකට උගතුන් 7 මන්ත්‍රීලා 3 නේ දාන්න හිටියේ ඒක අනිත් පැත්ත හැරුණා එකත් හොදයි (වික්‍රමබාහුටත් උපාදි 2ක් තියෙනවා මන් හිතන්නේ තව NGO ලොක්කෝ බොහොමයක් උගත්තු හැබැයි ඒ අය found වෙන්නේ පිට රට වලින් ඉතින් ඒ යට සිද්ධ වෙනවා ඒ ඒ රටවලට ඕන දේ කරන්න අකමැත්තෙන් හරි)

    වෙන්න ඕනේ දේ උගත්තු වැඩියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක ඒ අයගෙන් මේ විදායක සබා හා කමිටු පිහිටුවන එක විපක්ෂයේ නියෝජනය වැදගත්

    GL පිරිස් යෝජනා කරාලු පැති මාරු කරන මන්ත්‍රිලගේ මන්ත්‍රීකම නැතිව යන එක(19 යෝජනාවක්) ක්‍රියාත්මක කරන්න එපා කියල මගේ පුද්ගලික අදහස නම් ඒක එහෙම වෙන්න ඕනේ (ඒත් එහෙම උන නම් මයිත්‍රී තාම මහා ලේකම් තමා)

    එතින් විදායක සබාවට මිනිසුන් ගන්න තියන නිර්ණායක මොකක් වෙන්න් ඕනි කියලද උබ හිතන්නේ ?? හොද මිනිස්සු නරක මිනිස්සු කියල තෝරන් බහනේ. උගත් නුගත් කියල තෝරන්න පුළුවන් උනාට??

    මතක තියාගන්න මුස්ලිම් මිනිස්සුන්ට ඕන තරම් රටවල් තිබ්බට ඒ මිනිස්සුන්ගේ අරමුණ තමා ලෝකෙම මුස්ලිම් කිරීම, දැන්ම ලංකාවේ නැති උනත් ඉස්සරහට ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි ඒ අය ලෑස්තියි

    ඔව් එක හරි මම කියන්නේ උබ එකට ලංකාවේ කරන්න ඕනි කියන විසදුම් මොකද්ද ?? හම්බ්ය හම්බය කියල හරියන්නේ නැහැනේ??

    දෙමල අයගේ ප්‍රශ්නේ වෙනස් උබ කියන විදියට කරොත් ඒකට එකග වෙන කොටසක් ඉදි හැබැයි ලෝකෙම දෙමල ජනතාවගේ හිතේ ගැටළුවක් තියෙනවා "Tamil people with a population of about 77 million living around the world are one of the largest and oldest of the existing ethno-linguistic cultural groups of people in the modern world to exist without a state of their own." ඔන්න ඕක ඉතින් තිම්පු සාකච්චා අනුව තමන්ගේම රටක් බිහිකරන්න සුදුසුම රට හැටියට උන් සලකන්නේ ලංකාවේ උතුරු හා නැගෙනහිර - ඇඩෙනවා නේ

    එතින් එක ඉෂ්ට කරගන්න බැරිවෙන්න වැඩ කරන්න ලංකාවේ දෙමල ජනතව ශිලාංකික දෙමල ජනතාවක් කරන්න අවශ්‍යයි. එක කරන්න මාසෙන් දෙකන් බැහැ. එත් එක කරන්නම ඕනි. දීර්ගකාලීනව??

    එහෙම නැත්තම් උබ කියන ළමයි හැදීම සිමා කිරීම කියන විසදුම විතරක් කරොත් ඇතිද??

    විසදුම් :

    අපේ රට ප්‍රමාණයෙන් කුඩා රටක් ඒ වගේම සුභාසෞන්දර්ය maket කරලා මුදල් හොයන්න පුළුවන් රටක් අනික ලෝකේ ඉසරහට ජල මුලාශ්‍ර වලට වනාන්තර වලට ලොකු ඉල්ලුමක් එනවා මේක තමා UNP/ SLFP තේමාව විය යුත්තේ එක සදහා ඉඩම් ඉතුරු කරන්න ඕනේ තට්ටු නිවාස රටේ දිස්ත්‍රික්ක 25ටම (ප්‍රධාන නගර අවට පමණක්) හදුන්වා දෙන ගමන් එක පවුලකට ළමයින් 2කට දැඩිව සිමා කල යුතුයි.(ආගම ජාති බේදයකින් තොරව)

    ඔව් සංචරක කර්මානත්ය කියන්නේ එකට
    ජලය රක ගන්න ඕනි. ඒ වගේම වනාන්තර. මම මෙච්චර කාලෙකට එක රැකගන්න ක්‍රියාකරපු ආණ්ඩුවක් විදියට දැක්කේ ඒජාපය විතරයි. මහින්ද හෝ චන්ද්‍රික එක කලේ නැහැ. උම ඔය සිද්ද උනේ මොනාද කියල ඔය දන්නවනේ.

    තව ඉතා ඉක්මනින්ම මුළු රටේම මොන්ටිසෝරි අවු 3 ඉදන් දෙන්න ඕනේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි මාද්‍යයෙන් ඒ සදහා සුදුසුකම් තියෙන ගුරුවරු අරගන්න ගමන්, දැනටමත් ඉන්න හා ගන්න අය දිගටම train කරන්න ඕනේ, මේ සදහා රජය සම්පුර්ණයෙන් දායක විය යුතුයි. මේක අධීක්ෂණය කරන්න සියලු ජාතීන්ගෙන් හා සියලු ආගමිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කල යුතුයි.

    නැහැ සිංහල ළමය සිංහලෙන් හිතුවොත් තමයි මචං. ඒ ළමයාගේ මොලය දියුණු වෙන්නේ. ඉංග්‍රීසි උගත්කම අවශ්‍යයි. එත් සිංහලෙන් පාර්තමික අද්‍යාපනය ගණිතය වගේ දේවල් දෙන්නම් ඕනි

    මන් හිතන්නේ අඩු වැඩි වශයෙන් උත්තර ඉහතින් දීලා තියෙනවා, ම්හ්හ්... අහ් මහින්ද ගැන මගේ හා මේ රටේ බොහෝ පිරිස් හට තියෙන ගෞරවය නැති වෙන්නේ නම් නැති වෙයි ඔහු ගෙදර හිටියත් එක එහෙමයි, ඔහු දේශපාලනයට අවොත් දිනයි හැබැයි මන් කැමතියි ඔහු ගෙදර ඉන්නවා නම්. ඔහු පත් වුන ප්‍රදාන කාර්ය ඔහු ඉටු කරා :yes:

    උබ පැහැදිලිව කියපන් දැන් දෙමල ජනවාර්ගික අර්බුදයට අපි මොකද්ද කරන්න ඕනි කියල උබ හිතන්නේ??

    මුස්ලිම් උන්ව නම් දැඩි නීති මගින් සිමා කරන්න ඕනි. ව්‍යාප්තිය හා ආර්ථික ආක්‍රමණය. හැබැයි ඒවා කරන්න ඕනි හින් නුලෙන් මිසක් ඥානසාර වගේ කෑගහල නෙමයි

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජනවාර්ගික අර්බුදයක් ලංකාවේ නෑ තියෙන්නේ භාෂා ප්‍රශ්නයක් මොකෝ සිංහල මිනිස්සු කෝවිල් යන්නේ නෑ කියන්නද දෙමල අය බුදුන්ටත් වදිනවා මේ දෙගොල්ලගෙම සංස්කෘතික ලක්ෂණ බොහෝ දුරට සමානයි.

    ජනවර්ගයා පුළුවන් තරම් මිශ්‍ර කරන එක තමා විසදුම, දැන් ඕකට උදාහරණයක් දෙන්නම් වෙන කොහෙන්වත් නෙවේ අපේ ගමෙන්ම අපේ ගමේ දෙමල සිංහල මුස්ලිම් මේ 3න් ගොල්ලම ඉන්නවා ඒ හැමෝම හොදට සහයෝගෙන් ඉන්නවා මං මුස්ලිම් අය ගැන විරුද්ද දැරුවට අපේ ගමේ ඉන්න එවුන් නම් කිසි අවුලක් නෑ දෙමල අයත් අවුලක් නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ජනවාර්ගික අර්බුදයක් ලංකාවේ නෑ තියෙන්නේ භාෂා ප්‍රශ්නයක් මොකෝ සිංහල මිනිස්සු කෝවිල් යන්නේ නෑ කියන්නද දෙමල අය බුදුන්ටත් වදිනවා මේ දෙගොල්ලගෙම සංස්කෘතික ලක්ෂණ බොහෝ දුරට සමානයි.

    එතින් එහෙනම් මොකද්ද කියන්නේ ?? කොහොම අර්බුදයක්ද තියෙන්නේ ?? ඇයි වෙනම රටක් ඉල්ලනේ?? බෂ ප්‍රශ්නයක් නම් මුස්ලිම් උනුත් දෙමල උන්ට සෙට් වෙලා ඉන්නේ නැත්තේ ?? මෙතන තියෙන්නේ ජනවර්ග පිළිබද අර්බුදයක්

    ජනවර්ගයා පුළුවන් තරම් මිශ්‍ර කරන එක තමා විසදුම, දැන් ඕකට උදාහරණයක් දෙන්නම් වෙන කොහෙන්වත් නෙවේ අපේ ගමෙන්ම අපේ ගමේ දෙමල සිංහල මුස්ලිම් මේ 3න් ගොල්ලම ඉන්නවා ඒ හැමෝම හොදට සහයෝගෙන් ඉන්නවා මං මුස්ලිම් අය ගැන විරුද්ද දැරුවට අපේ ගමේ ඉන්න එවුන් නම් කිසි අවුලක් නෑ දෙමල අයත් අවුලක් නෑ

    මිෂ කිමමම නෙමයි බහුතර සිංහල ජනතව රටපුරා විසිරි ඉන්න ඕනි. අන්න එකයි වචනය. මුස්ලිම් ගම්මාන දෙමල ගම්මාන තියෙන්නේ පුළුවන්. එත් දෙමල දිස්ත්‍රික්ක මුස්ලිම් දිස්ත්‍රික්ක තියෙන්නේ බැ.
    එත් එක කරන්න පුලුවන්ද ප්‍රයොගිකද කියන එක සැකයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිෂ කිමමම නෙමයි බහුතර සිංහල ජනතව රටපුරා විසිරි ඉන්න ඕනි. අන්න එකයි වචනය. මුස්ලිම් ගම්මාන දෙමල ගම්මාන තියෙන්නේ පුළුවන්. එත් දෙමල දිස්ත්‍රික්ක මුස්ලිම් දිස්ත්‍රික්ක තියෙන්නේ බැ.
    එත් එක කරන්න පුලුවන්ද ප්‍රයොගිකද කියන එක සැකයි.

    අන්න හරි කොහොම හරි කෙරෙන්න ඕනේ ඒකයි අමාරුවෙන් හරි කරගන්න ඕනේ ඒ එක්කම ජනගහනය සිමා වෙන්න ඕනේ පව්ලකට දරුවන් 2ක් ගානේ එකෙන් වැඩ 2ක් වෙනවා එකක් අධික ලෙස ජනගහනය වැඩි කිරීමෙන් ජන සංයුතිය වෙනස් කරන්න බැරි වෙනවා අනික රටේ කෘෂි කර්මයට සංචාරකයන් අද්දවා ගන්න පුළුවන් පරිදි වනගහනය සුරක්ෂිත වෙනවා වන ජිවින්ට සුදුසු පරිසරයක් ඉතිරි වෙනවා ජල මුලාශ්‍ර සුරැකෙනවා මේ වගේ ගොඩක් වැඩ කරගන්න පුළුවන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න හරි කොහොම හරි කෙරෙන්න ඕනේ ඒකයි අමාරුවෙන් හරි කරගන්න ඕනේ ඒ එක්කම ජනගහනය සිමා වෙන්න ඕනේ පව්ලකට දරුවන් 2ක් ගානේ එකෙන් වැඩ 2ක් වෙනවා එකක් අධික ලෙස ජනගහනය වැඩි කිරීමෙන් ජන සංයුතිය වෙනස් කරන්න බැරි වෙනවා අනික රටේ කෘෂි කර්මයට සංචාරකයන් අද්දවා ගන්න පුළුවන් පරිදි වනගහනය සුරක්ෂිත වෙනවා වන ජිවින්ට සුදුසු පරිසරයක් ඉතිරි වෙනවා ජල මුලාශ්‍ර සුරැකෙනවා මේ වගේ ගොඩක් වැඩ කරගන්න පුළුවන්

    හම්බයෝ ටිකට වෙඩි තියල මුහුදට දානවා ඇර වෙන විකල්පයක් නැහැ. උඹ හිතන් ඉන්නෙ හම්බයෝ ළමයි 2ක් විතරක් හදන්න පුලුවන් නීතියක් අරන් ආවොත් ඒක පිලිපදී කියලද? උන් පෝලියෝ එන්නත විදින්නෙත් නැහැ. වදභාවයට පත්වෙයි කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හම්බයෝ ටිකට වෙඩි තියල මුහුදට දානවා ඇර වෙන විකල්පයක් නැහැ. උඹ හිතන් ඉන්නෙ හම්බයෝ ළමයි 2ක් විතරක් හදන්න පුලුවන් නීතියක් අරන් ආවොත් ඒක පිලිපදී කියලද? උන් පෝලියෝ එන්නත විදින්නෙත් නැහැ. වදභාවයට පත්වෙයි කියල.

    හා උබ එහෙනම් පටන් ගනින්කෝ වෙඩි තියන්න. :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හම්බයෝ ටිකට වෙඩි තියල මුහුදට දානවා ඇර වෙන විකල්පයක් නැහැ. උඹ හිතන් ඉන්නෙ හම්බයෝ ළමයි 2ක් විතරක් හදන්න පුලුවන් නීතියක් අරන් ආවොත් ඒක පිලිපදී කියලද? උන් පෝලියෝ එන්නත විදින්නෙත් නැහැ. වදභාවයට පත්වෙයි කියල.
    kathlik kristhiyan unwath muhudata damu kittua inna nisa wade lesi :shocked::shocked::shocked::rofl::rofl::rofl: