19 හා රට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kathlik kristhiyan unwath muhudata damu kittua inna nisa wade lesi :shocked::shocked::shocked::rofl::rofl::rofl:

    ඇයි ඒ? උඹල මහ ලොකුවට යහපාලනය ප්රජාතන්ත්රවාදය ගැන කතාකලාට බොක්කෙ හංගන් ඉන්නෙ තනිකර කුහක කම‍ නේ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ මන්දා බං මාත් මහින්දට චන්දේ දුන්න කෙනෙක් වෙන පාක්ෂිකයන් එක්ක මගේ ගැටුමක් තියෙනවා හැබැයි රටට සිංහලයට හොදක් වෙනවා නම් මං ඒ වැඩේට support (වෙන ජාතියකට හානියක් නොවී - මේකෙන් අදහස් වෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න එපා කියන නෙවේ) UNP එකෙන් හරි JVP එකෙන් හරි මොකෙන් කරත්

    යුද්දේ වෙලාවේ UNP එකේ සජිත් විතරයි මට මතක හැටියට ඒ පැත්තට කථා කලේ මන් ඒකට ගරු කරනවා ඔහු අපේ පැත්තේ හිටියානම් අපේ ගෙදර චන්ද වලින් බාගයක් ඔහුට දෙනවා

    මං මේ කියන්නේ එළකිරියේ ඉන්න සිංහලුන්ට උබලා ඔක්කොම උබලගේ පක්ෂේට පාක්ෂිකත්වය තියා ගනිල්ලා හැබැයි අඩුම තරමේ සිංහලයා වෙනුවෙන් (බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, වෙනත් ආගමක වේවා) රට වෙනුවෙන් එකට හිට ගනිල්ලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    :rofl::rofl: උබ රටවෙනුවෙන්ද මහින්දට දුන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් ගොඩක් වෙලවට දැකපු දෙයක් තමයි. මහින්දට කඩේ යන අය ඔක්කොම කියන්නේ රට වෙනුවෙන් සිංහල ජතිය වෙනුවෙන් කියල. මගේ යාලුවෙක් ඉන්නව. මම කඩුවෙල ආසනයට අයිති මෙහෙ ඉන්නේ විමල් විරවංශ. විමල්ට වැඩ කරලා ජොබ් එකෙක් හම්බුනා. ඒ නිසාම මහින්දට වැඩ කල සැහෙන. එතකොට කියන්නේ ජොබ් හම්බුනා නිසා නෙමයි යකෝ අපි වැඩ කරන්නේ රට වෙනුවෙන් කියල. හැබැයි ඔපිස් එකෙන් හාෆ්ශිට් බන්ඩලේත් ගෙදර ගේනවා.

    එතකොට රටේ එක පිටස්තර පක්ෂ එකෙක් වත් රටට ආදරේ නැද්ද?? මහින්ද රටේ සල්ලි වලින් කිසිම වැඩකට නැති ප්‍රොජෙට් කරනකොට.. මස්සිනාට ගුවන් ගමගම දීලා රටේ සල්ලි කොටි ගාගන් පාඩු කරනකොට ඒවා රටට වෙන අපරාද විදියට දකින්නේ නැහැ. ඒවා ගැන වචනයක් වත් කියල නැහැ. එත් රටට ආදරෙයි මාර ආදරයක්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    :rofl::rofl: උබ රටවෙනුවෙන්ද මහින්දට දුන්නේ

    හොදයි ඒකට මම මෙහෙම උත්තර දෙන්නම්

    දැන් උබ රට වෙනුවෙන් මයිත්‍රීට දුන්නයි කියමු. හැබැයි මහින්ද අවු 10ක්ම හොරා කෑවයිම කියමු එත් දින 100 බිලියන් 4කට කෙලියේ නැද්ද මේ ආණ්ඩුව. මහින්දගේ ආණ්ඩුව අවු 10 ක් හොරා කෑවා ඒක ඉවරයි මේක තව අවු 30ක් විදවන්න වෙනවා බැදුම්කර නිසා

    හැබැයි ඒ වගේම මේ ආණ්ඩුව මුල් උනා 19 ගෙන්න එකෙන් රටට වැඩක් උනේ නෑ කිව්වොත් අන්න මගේ කුහකකම

    ඉතිං බැදුම්කර සිද්දිය නිසා උබ ආයේ ඒ පැත්තට චන්දෙ නොදී ඉන්න දැන් තීරණය කරලද ඉන්නේ ?

    අතුරු කතාව : මන් නියෝජනය කරන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ Unp Slfp සභාපතිලා (දැනට ඉන්න හා කලින් හිටපු එවුන් 3ත් අපේ නෑයෝ) මට මතක කාලේ මේ සභාව මේ පක්ෂ 2න්ම පාලනය කරා මන් දන්නා තරමින් ඔක්කොම සභාපතිලා හොරකම් කරා නෑයෝ නිසා අපි අනිවාර්යෙන් ඒවා ගැන දන්නවා. ඔන්න ඕකයි දේශපාලනයේ ලංකා මුහුණුවර - දේශපාලනය කොතනද හොරකම එතන

    {ජාතික තලයේ දේශපාලකයෝ ගැන නම් පුද්ගලිකව කීමට නොදනී}
     
    ඔව් කවදාවත් රනිල්ට චන්දේ දෙන්නේ නැහැ?? අනික රනිලුත් හොරකම් කරනවා කියල මහින්ද හොරකම් කරපු එක හරි කියන්නේ කොහොමද ??

    උදාහරණයක් විදියට එකෙක් ඇවිත් උබට කනට එකෙක් ගහල යනවා..උබ උත එකකේ මලෙන් ඉන්නේ
    තව එකෙක් ඇවිත් කනට දෙපැත්තටම ගහල යනවා. එතකොට උබ මුල් එකා හොදයි උ එකයි ගැහුවේ කියනවද ??

    නැත්තම් පොල්ලක් කඩාගෙන දෙන්නටම ගහනවද ??

    දේශපාලනයේ හැමෝම හොරකම් කරනවා කවුරු ආවත් ඔහොමයි කියල උන කියනවනම් ?? උබට කගන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ. මහින්දත් හොරකම් කල රනිලුත් කරනවා. ඒ කියන්නේ මහින්දගේ කාලය වගේම වැඩ සිද්ද වෙනවා. එතින් ඒවගේම වැඩ සිද්ද වෙනව. එතින් මහින්දගේ කාලය පට්ටයි කියල කියල හිතාගෙන් ඉඩහල්ලකෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,765
    40,410

    මහින්ද අවු 10ක්ම හොරා කෑවයිම කියමු
    උබේ තර්කේ උබ විසින්ම කඩලා ඉවරයි.

    මහින්ද හොරා කෑවා කියලා දන්නවා නම් උබලට තිබ්බා එදා මෛත්‍රී එලියට බහිද්දි එයත් එක්ක එකතු වෙන්න.

    හැමෝම හොරු වෙන්න පුලුවන් ඒත් පරමාධිපත්‍ය බලය තියෙන්නේ පුරවැසි අපිට. පුරවැසියෝ වහල්ලු උනාම පරමාධිපත්‍ය නිකම්ම නැතිවෙලා යනවා. ඊට පස්සේ රූකඩ වගේ හොර දේශපාලුවන්ටත් අත් උස්සනවා කතිරේ ගහනවා හුරේ දානවා.

    වෙන්න ඕනේ දේශපාලකයන්ව අපි හසුරවන්න දැන ගන්න ඕනේ. බැදුම්කර වල ප්‍රශ්නෙදී උනත් අපි කෑ ගහලා විරුද්ධවෙලා පෙන්නන ඕනේ.

    ඉස්සරනම් බැරි උනා. විරුද්ධ උනොත් එක්කෝ සුදු වෑන් නැත්නම් උන්ඩ. දැන්නම් එහෙම අව්ලක් නෑ.
     
    • Like
    Reactions: maxboysl

    :yes::yes::yes: ඔව් මචං මේවගේ මිනිස්සු තමයි තනිකරම බයානක. එරෝසන් දිල්වලේ ලා කෙලින් මතය වෙනුවෙන් පෙනී ඉන්නව. මේගොල්ලෝ පන්සිල් පද පහ ගන් කතා කරන ගමන් මහින්ද හොරකම් කරපු එක හොදයි කියනවා:yes: මහින්දගේ හොරාකෑම හොරකමක් නෙමයි එක දෙහ්ස්ප්රෙමි වැඩක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දෙනවා. එත් සමහරවෙලාවට අපක්ෂපාති විදියට හොරකම් සදරනිකරණය කරන්න බැරුව මල්ලෙන් එලියට පනිනවා බලල
     
    :yes::yes:වහල් කමෙන් මිදෙන්න උවමනාවක් නැති හැටි තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් ගොඩක් වෙලවට දැකපු දෙයක් තමයි. මහින්දට කඩේ යන අය ඔක්කොම කියන්නේ රට වෙනුවෙන් සිංහල ජතිය වෙනුවෙන් කියල. මගේ යාලුවෙක් ඉන්නව. මම කඩුවෙල ආසනයට අයිති මෙහෙ ඉන්නේ විමල් විරවංශ. විමල්ට වැඩ කරලා ජොබ් එකෙක් හම්බුනා. ඒ නිසාම මහින්දට වැඩ කල සැහෙන. එතකොට කියන්නේ ජොබ් හම්බුනා නිසා නෙමයි යකෝ අපි වැඩ කරන්නේ රට වෙනුවෙන් කියල. හැබැයි ඔපිස් එකෙන් හාෆ්ශිට් බන්ඩලේත් ගෙදර ගේනවා.

    එතකොට රටේ එක පිටස්තර පක්ෂ එකෙක් වත් රටට ආදරේ නැද්ද?? මහින්ද රටේ සල්ලි වලින් කිසිම වැඩකට නැති ප්‍රොජෙට් කරනකොට.. මස්සිනාට ගුවන් ගමගම දීලා රටේ සල්ලි කොටි ගාගන් පාඩු කරනකොට ඒවා රටට වෙන අපරාද විදියට දකින්නේ නැහැ. ඒවා ගැන වචනයක් වත් කියල නැහැ. එත් රටට ආදරෙයි මාර ආදරයක්

    මහින්දගෙ කාලෙ හොරකම් උනා. ගසාකෑම් උනා. ඒවා ඇත්ත. (ඔප්පු කරන්න පුලුවන්ද බැරිද වෙනම කතාවක්). ඒ උනත් රටේ අනිත් නායකයො රට මහෙය වද්දි රටේ හොරකන් උනේ නැද්ද? හොරකන් උනා. එතකොට මහින්ද සහ අනිත් නායකයො අතර තියෙන වෙනස මොකක්ද? මහින්ද රටේ ආරක්ශාවට ගන්න ඔිනි මොනවගේ පියවරද කියල දැනගෙන හිටිය විතරක් නෙමේ. අවශ්‍ය වෙලාවට ඒ තීරණ ගත්තා. මහින්ද නැත්තන් යුද්දෙ දිනන්නෙ නැහැ කියන්නෙ ඒකයි. මහින්ද රටට ආදරේ කලා කියන්නෙ ඒකයි. මහින්ද චන්දෙ දිහා බලල නෙවෙයි දේශපාලනේ කලේ. රට ගැන හිතල.

    අපි තෝරගන්න වනන් තෝරගන්න ඔිනි මහින්ද කරපු දේ මහින්දට වඩා හොදට කරන නායකයෙක් මිසක් මහින්ද කරපු හොද වැඩ හිටං නරකයි කියන නායකයෙක් නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද අවු 10ක්ම හොරා කෑවයිම කියමු
    උබේ තර්කේ උබ විසින්ම කඩලා ඉවරයි.

    මහින්ද හොරා කෑවා කියලා දන්නවා නම් උබලට තිබ්බා එදා මෛත්‍රී එලියට බහිද්දි එයත් එක්ක එකතු වෙන්න.

    ඇයි මයිත්රීගෙ පැත්තෙ හිටියෙ හොරකෑම් ‍නොකරපු මිනිස්සුද? අපිට නන් මහින්ද එලවන්න උවමනාවක් තිබ්බෙ නැහැ. මහින්දට වඩා හොද මිනිහෙක් තෝරගන්න තමා උවමනාව තිබ්බෙ.

    හැමෝම හොරු වෙන්න පුලුවන් ඒත් පරමාධිපත්‍ය බලය තියෙන්නේ පුරවැසි අපිට. පුරවැසියෝ වහල්ලු උනාම පරමාධිපත්‍ය නිකම්ම නැතිවෙලා යනවා. ඊට පස්සේ රූකඩ වගේ හොර දේශපාලුවන්ටත් අත් උස්සනවා කතිරේ ගහනවා හුරේ දානවා.

    වෙන්න ඕනේ දේශපාලකයන්ව අපි හසුරවන්න දැන ගන්න ඕනේ. බැදුම්කර වල ප්‍රශ්නෙදී උනත් අපි කෑ ගහලා විරුද්ධවෙලා පෙන්නන ඕනේ.

    ඉස්සරනම් බැරි උනා. විරුද්ධ උනොත් එක්කෝ සුදු වෑන් නැත්නම් උන්ඩ. දැන්නම් එහෙම අව්ලක් නෑ.

    උඹ හරියට කතා කරන්නෙ පුරවැසියො ‍හොරකන් කරන්නෙ නැහැ වගේ. බොරැවට දේශපාලකයන් දිහාට ඇගිල්ල දික් කරන්න එපා. පුරවැසියො පවා හොරකන් කරනවා. පුරවැසියන් අනුව තමයි ඒ ඒ දේශපාලකයන් තීරනේ වෙන්නෙ.

    කෝ එහෙනන් පෙන්නපන්කො බැදුම්කර ප්රස්නෙදි දේශපාලකයන් හසුරැවන විදිය. කට වචනෙන් කියල වැඩක් නැහැ. ප්රායෝගිකව කරල පෙන්නපන්. උඹලගෙ බොරැ බයිල මේවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් කවදාවත් රනිල්ට චන්දේ දෙන්නේ නැහැ?? අනික රනිලුත් හොරකම් කරනවා කියල මහින්ද හොරකම් කරපු එක හරි කියන්නේ කොහොමද ??

    හොරකන් කිරිම නතර කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඒක තමා සාමාන‍්‍ය ‍ස්වාභාවය. උඹල ඔය ‍ඇමරිකන් කාරයන්ගෙ බොරැ සුරන්ගනා කතා වලට රැවටිලා ඉන්නෙ.

    දේශපාලනයේ හැමෝම හොරකම් කරනවා කවුරු ආවත් ඔහොමයි කියල උන කියනවනම් ?? උබට කගන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ. මහින්දත් හොරකම් කල රනිලුත් කරනවා. ඒ කියන්නේ මහින්දගේ කාලය වගේම වැඩ සිද්ද වෙනවා. එතින් ඒවගේම වැඩ සිද්ද වෙනව. එතින් මහින්දගේ කාලය පට්ටයි කියල කියල හිතාගෙන් ඉඩහල්ලකෝ

    මහින්දගෙ කා‍ලෙ උනේ හොරකන් කිරීම විතරද? ඕක තමයි දේශපාලන කන්නාඩි දාගනෙ හිටි‍යම වෙන දේවල්. මහින්දගෙ කාලෙ උන සංවර්ධනය, ජාතික ආරක්ශාව වගේ දේවල් අද සිද්ධ වෙනවද?

    අර 2002 වගේ කොටි එක්ක ගිවිසුම් ගහපු රනිල්ගෙන්, කොටින්ගෙ දේශපාලන ව්‍යාපාරය වෙලා තිබ්බ දෙමළ සංධානනේ මහින්ද කරපු දේවල් බලපොරොත්තු වෙන්න පුලුවන්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හොරකන් කිරිම නතර කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඒක තමා සාමාන‍්‍ය ‍ස්වාභාවය. උඹල ඔය ‍ඇමරිකන් කාරයන්ගෙ බොරැ සුරන්ගනා කතා වලට රැවටිලා ඉන්නෙ.

    එහෙම හිතන එක වහල් මානසිකත්වය. හොරකම් වන්චං 100% නතර කරන්න බැරි උනත් 90 % වත් නතර කරන්න පුළුවන්. මහින්ද එක කෙළේ නැහැ. උබලම කියනවා මේ රටේ ආකල්ප වෙන්ස වෙන්න් ඔඉ කියල. එත් උබලම කැමති නැහැ හොරකම නවත්තන්න පුළුවන් කියන මානසිකත්වය වෙනස් කරගන්න :rofl::rofl:

    මහින්දගෙ කා‍ලෙ උනේ හොරකන් කිරීම විතරද? ඕක තමයි දේශපාලන කන්නාඩි දාගනෙ හිටි‍යම වෙන දේවල්. මහින්දගෙ කාලෙ උන සංවර්ධනය, ජාතික ආරක්ශාව වගේ දේවල් අද සිද්ධ වෙනවද?

    අර 2002 වගේ කොටි එක්ක ගිවිසුම් ගහපු රනිල්ගෙන්, කොටින්ගෙ දේශපාලන ව්‍යාපාරය වෙලා තිබ්බ දෙමළ සංධානනේ මහින්ද කරපු දේවල් බලපොරොත්තු වෙන්න පුලුවන්ද?

    එතින් එක තමයි රනිල්ව ගමති කමෙන් පැන්නුවේ. රටේ ආරක්ෂාව බලන එක ජනදිපතිගේ රාජකාරිය.. සංවර්දනය කරන ඒවා ජනාදිපති රාජකාරිය. එත් ජනාදිපති ඒවගෙන් කොමිස් ගහනවනම් වැරදි. සංවර්දනය ගැන නම් ටෝක් දෙන්න එපා. සංවර්දනය කියන්නනේ පාරවල් පාලම, ගුවන්තොටුපවල් විතරක් හදන එක නෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇයි මයිත්රීගෙ පැත්තෙ හිටියෙ හොරකෑම් ‍නොකරපු මිනිස්සුද? අපිට නන් මහින්ද එලවන්න උවමනාවක් තිබ්බෙ නැහැ. මහින්දට වඩා හොද මිනිහෙක් තෝරගන්න තමා උවමනාව තිබ්බෙ.

    උඹ හරියට කතා කරන්නෙ පුරවැසියො ‍හොරකන් කරන්නෙ නැහැ වගේ. බොරැවට දේශපාලකයන් දිහාට ඇගිල්ල දික් කරන්න එපා. පුරවැසියො පවා හොරකන් කරනවා. පුරවැසියන් අනුව තමයි ඒ ඒ දේශපාලකයන් තීරනේ වෙන්නෙ.

    කෝ එහෙනන් පෙන්නපන්කො බැදුම්කර ප්රස්නෙදි දේශපාලකයන් හසුරැවන විදිය. කට වචනෙන් කියල වැඩක් නැහැ. ප්රායෝගිකව කරල පෙන්නපන්. උඹලගෙ බොරැ බයිල මේවා.

    උබ මොන කලක්න්නියෙක්ද බන් පුරවැසියන්ට අගිල්ල්දික් කරන්නේ දේශපාලුවෝ හොරකම් කරන දිහා බල බල. උබනම් පට්ටම වහලෙක් මචං.. :yes: මක්සිමං වහලෙක්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    ඇයි මයිත්රීගෙ පැත්තෙ හිටියෙ හොරකෑම් ‍නොකරපු මිනිස්සුද? අපිට නන් මහින්ද එලවන්න උවමනාවක් තිබ්බෙ නැහැ. මහින්දට වඩා හොද මිනිහෙක් තෝරගන්න තමා උවමනාව තිබ්බෙ.

    උඹ හරියට කතා කරන්නෙ පුරවැසියො ‍හොරකන් කරන්නෙ නැහැ වගේ. බොරැවට දේශපාලකයන් දිහාට ඇගිල්ල දික් කරන්න එපා. පුරවැසියො පවා හොරකන් කරනවා. පුරවැසියන් අනුව තමයි ඒ ඒ දේශපාලකයන් තීරනේ වෙන්නෙ.

    කෝ එහෙනන් පෙන්නපන්කො බැදුම්කර ප්රස්නෙදි දේශපාලකයන් හසුරැවන විදිය. කට වචනෙන් කියල වැඩක් නැහැ. ප්රායෝගිකව කරල පෙන්නපන්. උඹලගෙ බොරැ බයිල මේවා.

    :yes::yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    :yes::yes::yes: ඔව් මචං මේවගේ මිනිස්සු තමයි තනිකරම බයානක. එරෝසන් දිල්වලේ ලා කෙලින් මතය වෙනුවෙන් පෙනී ඉන්නව. මේගොල්ලෝ පන්සිල් පද පහ ගන් කතා කරන ගමන් මහින්ද හොරකම් කරපු එක හොදයි කියනවා:yes: මහින්දගේ හොරාකෑම හොරකමක් නෙමයි එක දෙහ්ස්ප්රෙමි වැඩක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දෙනවා. එත් සමහරවෙලාවට අපක්ෂපාති විදියට හොරකම් සදරනිකරණය කරන්න බැරුව මල්ලෙන් එලියට පනිනවා බලල

    දැන් මන් මෙච්චර වෙලා බලන් හිටිය කෝ සහෝ උබ තාම වචනයක් කිවේ නැනේ මහබැංකු බදුම්කරේ ගැන ඒක හොරකමක් නෙවේද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් මන් මෙච්චර වෙලා බලන් හිටිය කෝ සහෝ උබ තාම වචනයක් කිවේ නැනේ මහබැංකු බදුම්කරේ ගැන ඒක හොරකමක් නෙවේද ?

    එතින් මම එකට උත්තර දීල තියෙන්නේ කොහොදේ මම වැරදි කියල එවලේම. උබ තෙරෙඩ් එක මුල ඉදන් කියවන පලයන් ප්‍රශ්න වලින් පැනල ගිහින් තියෙන්නේ මමද උබද කියල බලපන්:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් කවදාවත් රනිල්ට චන්දේ දෙන්නේ නැහැ?? අනික රනිලුත් හොරකම් කරනවා කියල මහින්ද හොරකම් කරපු එක හරි කියන්නේ කොහොමද ??

    උදාහරණයක් විදියට එකෙක් ඇවිත් උබට කනට එකෙක් ගහල යනවා..උබ උත එකකේ මලෙන් ඉන්නේ
    තව එකෙක් ඇවිත් කනට දෙපැත්තටම ගහල යනවා. එතකොට උබ මුල් එකා හොදයි උ එකයි ගැහුවේ කියනවද ??

    නැත්තම් පොල්ලක් කඩාගෙන දෙන්නටම ගහනවද ??

    දේශපාලනයේ හැමෝම හොරකම් කරනවා කවුරු ආවත් ඔහොමයි කියල උන කියනවනම් ?? උබට කගන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ. මහින්දත් හොරකම් කල රනිලුත් කරනවා. ඒ කියන්නේ මහින්දගේ කාලය වගේම වැඩ සිද්ද වෙනවා. එතින් ඒවගේම වැඩ සිද්ද වෙනව. එතින් මහින්දගේ කාලය පට්ටයි කියල කියල හිතාගෙන් ඉඩහල්ලකෝ

    සින්හල ත්රෙන්වන්ම් එක වැරදි කියල මම කියල තියන විදිය හිතාගන්න පුළුවන්. මම මහින්දගේ වැරදි කියනවා කියනන් යහපාලනය වෙනුවෙන් පෙනී ඉන්නව කියන එක හිතන්න එපා. මම කොතනකවත් යහපාලනයේ වැරදි හොදයි කියා කියල නැහැ. හොද දේට හොදයි කියල ඇති
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සින්හල ත්රෙන්වන්ම් එක වැරදි කියල මම කියල තියන විදිය හිතාගන්න පුළුවන්. මම මහින්දගේ වැරදි කියනවා කියනන් යහපාලනය වෙනුවෙන් පෙනී ඉන්නව කියන එක හිතන්න එපා. මම කොතනකවත් යහපාලනයේ වැරදි හොදයි කියා කියල නැහැ. හොද දේට හොදයි කියල ඇති

    ඉතින් බන් ඒක මාත් කියලා තියෙනවනේ මන් මහින්දගේ පැත්තේ උනත් 19 හොදයි කියලා නැද්ද ?

    මහින්ද කරේ ඔක්කොම වැරදි විතරද ? උබලට මහින්දගේ හොදක් ඇත්තෙම නැත්නම් මේක දිගට ගෙනියන එකේ තේරුමක් නෑ ඔබට පුළුවන් ඔබේ මතය දරන්න ඒ වගේම මට මගේ මතය දරන්නත් ඉඩ ඇතියි කියලා හිතනවා