එහෙම හිතන එක වහල් මානසිකත්වය. හොරකම් වන්චං 100% නතර කරන්න බැරි උනත් 90 % වත් නතර කරන්න පුළුවන්. මහින්ද එක කෙළේ නැහැ. උබලම කියනවා මේ රටේ ආකල්ප වෙන්ස වෙන්න් ඔඉ කියල. එත් උබලම කැමති නැහැ හොරකම නවත්තන්න පුළුවන් කියන මානසිකත්වය වෙනස් කරගන්න
හරි. උඹල හෙන පුරෝගාමී පුද්ගලයෝනෙනේ. අපිනෙ වහල්ලු. පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියපන්කො කොහොමද හොරකම 90% නැති කරන්නෙ කියල. ආසයි දැනගන්න.
අපි නන් පුලුවන් දේට පුලුවන් කියනවා බැරි දේට බෑ කියනවා. උඹල වගේ සුරන්ගනා ලෝක වල ඉදන් දේශපාලනේ කරන්නෙ නැහැ.
එතින් එක තමයි රනිල්ව ගමති කමෙන් පැන්නුවේ. රටේ ආරක්ෂාව බලන එක ජනදිපතිගේ රාජකාරිය.. සංවර්දනය කරන ඒවා ජනාදිපති රාජකාරිය. එත් ජනාදිපති ඒවගෙන් කොමිස් ගහනවනම් වැරදි. සංවර්දනය ගැන නම් ටෝක් දෙන්න එපා. සංවර්දනය කියන්නනේ පාරවල් පාලම, ගුවන්තොටුපවල් විතරක් හදන එක නෙමයි
රනිල් අගමැති කමෙන් පන්නලා ආයෙ 2015 අගමැති කමට ගෙනාවනේ. ඒ මදිවට ජනාධිපතිගෙ බලතලත් ගලවලා අගමැතිට දෙන්න හදනවා. උඹල ඇත්තටම මොක්කුද බන්? රනිල් 2002 කරපුවා මදිද උඹලට. තවත් මොනව හරි කොරන්න ඔිනිද උඹලගේ ඇස් පෑදෙන්න?
කොමිස් ගැහුවත් රට සංවර්ධනේ වෙනවනන් එච්චරයි. නැතුව කොමිසුත් නොගහ රටත් සංවර්ධනෙත් නොවෙනවනන් අවුල්නේ නේද.
පොඩ්ඩක් උඹ සංවර්ධනේ කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරපන්කො උඹල හිතන විදියට? මොකද අපි හිතන විදිය වැරදිද දන්නෙ නැහැනේ. මොකද පාරවල්, ගුවන් තොටුපල් වල් නොහදා සංවර්ධනය වෙච්ච රටක් නන් මම දැකලා නැහැ.
මක්සිමං වහලෙක්
