??????????????

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    62238239_2122409991393314_8618887507708215296_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    WHAT?
    මේ ඇත්තනම් හයියූඕ... මේක තමයි සුදනන්ගේ නිරුවත

    :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I saw lot of replies with evidence reports regarding this case in FB. Find the court decision. This is unfair if he released from the court. photos shows very old case
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Nikan sipayiyonwa famous nokara hitin.

    WHAT?
    මේ ඇත්තනම් හයියූඕ... මේක තමයි සුදනන්ගේ නිරුවත

    :lol:

    හුත්තියෙ එක එකවුන්ට් එකකින් වර බින්ගු පුකා කියයි පකමුරා කියයි nic ජෝස් කියයි ඩොමිනෝස් පිස්සා කියයි රාජපස්සලගෙ රෙදි අපුල්ලන්නම එකවුන්ට් අටෝගෙන ඇවිත් පුක දෙනවා. :D
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    නාගානන්දට අපහාස කිරීමට ප්‍රථම ඔහු කවරෙකුදැයි හඳුනගන සිටිය යුතුයි. එසේ නොමැතිව ඔහුට එරෙහිව චෝදනා කරන්නේ පැහැදිළිවම වංක චේතනාවෙන ජනතාව අතර ඔහුට ඇති පිළිගැනීමට හානි පැමිණීමේ පැහැදිලි චේතනාවෙනි. සමාජ මාධ්‍ය ජලාවල හැමතැනම පලවන මේ චායාරූපය උපුටාගන ඇත්තේ නාගානන්ද විසින්ම 2001 දක්වා ඔහුගේ ජීවිත කතාව ගැන සියලුම සාක්ෂි ඇතිව ලියන ලද පොතකිනි. මෙම පිටුව පමණක් එයින් උපුටාගන නාගානන්දට ප්‍රසිද්ධියේ අපහාස කිරීමට එය පළමුවෙන්ම පවිච්චිකලේ ජවිපෙ බවද මෙහිදී අනාවරණය කල යුතුය.
     
    • Like
    Reactions: Jakxpert

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    රනිල්ගේ ඇට ලොවන ලොල්ලො
    රාජපස්සලගෙ රෙදි අපුල්ලන ඩෝබි වේසිගෙ පුතාලා
    කුහක ඉරිසියාකාර ජේවීපී බල්ලෝ

    මුන් එකෙක්වත් නාගානන්ද වගේ මිනිහෙක් ජනාධිපති වෙනවට කැමති නෑ. මොකද උන් දන්නවා අවංක නීතිගරුක මිනිහෙක් රටේ නායකයා උනොත් කවදාවත් උන්ට ආයේ බලයට එන්න බෑ කියලා.

    නාගානන්ද කියන පුද්ගල චරිතයෙන් රටේ මිනිස්සුන්ට වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනේ සාදාරණ නීතිගරුක පාලනයක් ගේන්නයි. 2015 මහින්දව එලෙව්වෙත් මේ පාර රනිල්වයි සිරිසේනවයි එලවන්නෙත් ඒකයි.

    නාගානන්දට වඩ හොඳ මිනිහෙක් ඡන්දේ ඉල්ලුවොත් මිනිස්සු ඡන්දේ දෙන්නේ ඒ මිනිහටයි. ආචර්ය අජිත් කොලොන්නේගේ අනාවැකියෙන් පස්සේ දේශපාලුවන්ගෙ ඇට මිරිකන ලොල්ලන්ට රෙද්දේ රෙවිල ඉන්නේ ඒකයි දැන්.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    රනිල්ගේ ඇට ලොවන ලොල්ලො
    රාජපස්සලගෙ රෙදි අපුල්ලන ඩෝබි වේසිගෙ පුතාලා
    කුහක ඉරිසියාකාර ජේවීපී බල්ලෝ

    මුන් එකෙක්වත් නාගානන්ද වගේ මිනිහෙක් ජනාධිපති වෙනවට කැමති නෑ. මොකද උන් දන්නවා අවංක නීතිගරුක මිනිහෙක් රටේ නායකයා උනොත් කවදාවත් උන්ට ආයේ බලයට එන්න බෑ කියලා.

    නාගානන්ද කියන පුද්ගල චරිතයෙන් රටේ මිනිස්සුන්ට වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනේ සාදාරණ නීතිගරුක පාලනයක් ගේන්නයි. 2015 මහින්දව එලෙව්වෙත් මේ පාර රනිල්වයි සිරිසේනවයි එලවන්නෙත් ඒකයි.

    නාගානන්දට වඩ හොඳ මිනිහෙක් ඡන්දේ ඉල්ලුවොත් මිනිස්සු ඡන්දේ දෙන්නේ ඒ මිනිහටයි. ආචර්ය අජිත් කොලොන්නේගේ අනාවැකියෙන් පස්සේ දේශපාලුවන්ගෙ ඇට මිරිකන ලොල්ලන්ට රෙද්දේ රෙවිල ඉන්නේ ඒකයි දැන්.

    උඹ ඔය උඩ කියල තියෙන දේශපාලන වහල්ලුන්ගේ කතාවට මමත් එකගයි.... හැබැයි අපි නාගානන්ද කියන චරිතය දිහා බැලුවොත් පොර කියන්නේ අන්දරේගේ කතාවක්.... පොර රටේ ජනාධිපති වුණා කියලම හිතුවත් ඔය යකාට ඔය දේවල් කරන්න බෑ මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන කචල් එක නිසා.... ඒ හින්ද විධායකය ගැන විතරක් කතා කරල මං පොර ටෝක් දීලා නෑ.... රැුයකින් රටේ ණය ගෙවනවා කියන එකම පට්ටපල් බොරුවක්..... අන්තිමට ඔය යකා කියන්නේ අන්දරේගේ කතාව.... අන්න අර මහ කලු ගල උස්සල කරේ තියපං මං උස්සල පෙන්නන්නං කියල වගේ කතාවක්....