එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.
බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.
ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.

ඒක ඇත්ත බන්. සුද්දො සිංහල ගෑනු පස්සෙ ආවෙ නෑ.මමත් දන්න විදිහට අපේ එවුන් එහෙම සුද්දො එක්ක mix වුනේ නෑ බං. අනේ මන්ද.![]()
ඒක ඇත්ත බන්. සුද්දො සිංහල ගෑනු පස්සෙ ආවෙ නෑ.
අනිවාර්යෙන් බන්. ඒ කාලෙ දැන් කාලෙ කියල සුද්දියන්ගෙ වෙනසක් නෑ. එයාල ලස්සන වෙලා තියෙන්නෙ මේකප් වලින් නෙමේ ස්වභාවිකවමනෙ. ඉතිං එයාල ඒ කාලෙත් මේ වගේම ලස්සනයි.
ඒකාලේ උන්ට පට්ට සුද්දියෝ හිටියා.
අනිවාර්යෙන් බන්. ඒ කාලෙ දැන් කාලෙ කියල සුද්දියන්ගෙ වෙනසක් නෑ. එයාල ලස්සන වෙලා තියෙන්නෙ මේකප් වලින් නෙමේ ස්වභාවිකවමනෙ. ඉතිං එයාල ඒ කාලෙත් මේ වගේම ලස්සනයි.

දැන් බලපන් අපි ඉතියෝපියාවේ හිටිය කියමු. අපි එහෙ ගෑණු බදින්නේ නැහැනේ.අනිවාර්යෙන් මචන් මෙතන ඉන්න ලිං මැඩි ටිකට ඕක කියනකොට මුන් මට බනිනව. නෙදර්ලන්තෙ ඉන්න උඹ දන්නව ඇති කෙල්ලන්ගෙ වෙනස. අනිවාර්යෙන් සුද්දො ලංකාවට ආවට ලංකාවෙ ගෑනු දිහා ඇහැක් ඇරල බලන්න නැතුව ඇති. කලවම් වෙන්නෙ සුද්දියොයි ලංකාවෙ කොල්ලොයි තමා. නැතුව ලංකාවෙ කෙල්ලො එක්ක සුද්දො කවදාවත් කලවම් වෙන්නෙ නෑ.දැන් බලපන් අපි ඉතියෝපියාවේ හිටිය කියමු. අපි එහෙ ගෑණු බදින්නේ නැහැනේ.
ඔය සරම දන්නා රෙද්ද බන්...අනන්ත ඉන්නවා සුද්දෝ මෙහෙ ගෑනු බැදලා..මීගමුව, හලාවත පැත්තේ අනන්ත සුද්දෝ එනවා මෙහෙ ගෑනුන්ව ගහන්න..මූ මොකක් හරි ගෑනු එක්ක වයිරයක් හිතේ තියන් කතා කරන්නේ...එක පාරක් මූ නොදන්නා මගුලකට කට දාන්න ගිහින් හත්පොලේ ගාගත්ත
![]()
අනිවාර්යෙන් මචන් මෙතන ඉන්න ලිං මැඩි ටිකට ඕක කියනකොට මුන් මට බනිනව. නෙදර්ලන්තෙ ඉන්න උඹ දන්නව ඇති කෙල්ලන්ගෙ වෙනස. අනිවාර්යෙන් සුද්දො ලංකාවට ආවට ලංකාවෙ ගෑනු දිහා ඇහැක් ඇරල බලන්න නැතුව ඇති. කලවම් වෙන්නෙ සුද්දියොයි ලංකාවෙ කොල්ලොයි තමා. නැතුව ලංකාවෙ කෙල්ලො එක්ක සුද්දො කවදාවත් කලවම් වෙන්නෙ නෑ.
උඹත් එහෙමනෙ. උඹත් කැමති යුරෝපෙ කෙල්ලන්ටනෙ. උඹෙ කෙල්ලත් ඔහෙ කෙල්ලෙක් නේද? උඹත් ලංකාවෙ ගෑනුන්ට කැමති නෑනෙ.ඉතිං මන් කියන්නෙ සුද්දො ලංකාවෙ ගෑනුන්ට කැමති නෑ අපේ ගෑනුත් එක්ක කවලම් වෙලා නෑ කියල විතරයි. මන් කියන්නෙත් ලංකාවෙ ගෑනු කැතයි කියල. උඹ කියන්නෙත් ඒක. මාත් ලංකාවෙ ගෑනුන්ව පජාත කරනව. උඹත් පජාත කරනව. මන් කියන්නෙ බොරුද?EU එහෙම පට්ට කෑලි ඉන්නව බං ලංකාවේ ලඟින් වත් තියන්න බෑ ඒක ඇත්ත. ඒ උනාට උඹ නං ලංකාවේ ගෑනු එක්ක මාර වයිරයකින් නේ බං ඉන්නේ ?
ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.
ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.
මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.
ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.


රොබට් නොක්ස් කොහෙවත් කියල න ලංකාවෙ ගෑනු ලස්සනයි කියල. එයා ලොකු කාලයක් ලංකාවෙ හිටියත් මෙහෙන් බදින්නෙ නැතුව එයාගෙ රටටම ගිහින් බැදගත්ත.එතකොට උඹ කියන්නෙ රොබට් නොක්ස් බොරු ලිව්ව කියලද ?![]()
අනේ නිකං පලයං බං යන්න![]()
![]()
එතකොට උඹ කියන්නෙ රොබට් නොක්ස් බොරු ලිව්ව කියලද ?![]()
අනේ නිකං පලයං බං යන්න![]()
![]()
රොබට් නොක්ස් කොහෙවත් කියල න ලංකාවෙ ගෑනු ලස්සනයි කියල. එයා ලොකු කාලයක් ලංකාවෙ හිටියත් මෙහෙන් බදින්නෙ නැතුව එයාගෙ රටටම ගිහින් බැදගත්ත.




සුදුවැද්දා

ඉන්දියන් කෙල්ලො ලස්සන නෑ එච්චර. උඹ මන් කියල තියන දේට උත්තර දීල ඉදපන් මුලින්ම.
ආ ශර්මා කාලෙකිං නේහ්![]()
මේහ් ඒක නෙමේ උඹෙන් අහන්නමයි හිටියෙ ඇයි බං උඹ සුදු කෙල්ලන්ගෙ ගුණ වය වය ඉන්දියන් නමක් දාං ඉන්නෙ
ඉන්දියන් කෙල්ලොත් ලස්සනද සුද්දියන්ට වඩා ?![]()
![]()
ඉන්දියන් කෙල්ලො ලස්සන නෑ එච්චර. උඹ මන් කියල තියන දේට උත්තර දීල ඉදපන් මුලින්ම.


ඇයි ඔච්චර කාලයක් ලංකාවෙ ඉදලත් මෙහෙන් බදින්නෙ නැතුව එයාගෙ රටට ගිහින් නාකි වෙලා බැන්දෙ. රොබට් නොක්ස් විතරක් නෙමේ මෙහෙ ආපු සුද්දො කවුරුත් සිංහල ගෑනු පස්සෙ ගියා කියල සදහනක් නෑ.හරි හරි උඹ හරි රොබර්ට් නොක්ස් ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියල නෑ තමා![]()
උඹට පෙන්නුවෑකිද රොබට් නොක්ස් ලංකාවෙ කෙල්ලො කැතයි කිව්ව තැනක් ?![]()
![]()
රොබට් නොක්ස් කොහෙවත් කියල න ලංකාවෙ ගෑනු ලස්සනයි කියල. එයා ලොකු කාලයක් ලංකාවෙ හිටියත් මෙහෙන් බදින්නෙ නැතුව එයාගෙ රටටම ගිහින් බැදගත්ත.