ඒක ලෝකෙම පිළිගැනීමක්. කොල්ලො ලස්සන තළෙලු වෙනකොට. අප්රිකාවෙ උන් වගේ නෙමේ. කෙල්ලො ලස්සන සුදු වෙනකොට. යුරෝපෙ චීනෙ කෙල්ලන්ට කාටවත් ගහන්න බැරි ඒකයි. හොයල බලපන් වැඩිපුර සෙට් වෙන්න් කොහොම කපල්ද කියල එතකොට තේරෙයි. ලංකාවෙ කොල්ලන්ට කොච්චර ලස්සන පිටරට කෙල්ලො සෙට් වෙනවද. ලංකාවෙ කෙල්ලෙක් බැදපු පිටරට එකෙක් ඉන්නවද ජීවිතේකට. පිටරට ඉන්න ලංකාවෙ කෙල්ලො හුගක් වෙලාවට single යන්න කලින් බැදල ගියේ නැත්තන්. මොකද එහෙ ඉන්න ලංකාවෙ කොල්ලො අනිවාර්යෙන් එහෙ කෙල්ලො එක්කම සෙට් වෙනව. වෙන රටවල උන් ඇහැක් ඇරල බලන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො දිහා එහෙ සුරංගනාවියො ඉද්දි මුන් දිහා කවුද බලන්නෙ.