1921 පටන් ගත් උපාධි කඩය [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    1921 පටන් ගත් උපාධි කඩය [Video]

    ලංකාවේ 1921 දි පටන් ගත්තු යුනිවර්සිටි කොලිජිය උපාධි කඩයක් !! :lol: දැන් තියන එවාට උපාධි කඩ කියනවා නම්,රජයෙන් 1921 දි පටන් ගත් යුනිවර්සිටි කොලිජියත් උපාධි කඩයක් (රජයේ කියන විශවවිද්‍යල ආරම්භ කරලා තියෙන්නෙ දැන් මේ කියන උපාධි කඩ විදියටම තමයි)


    https://www.facebook.com/nalinkalaya/videos/387823974930334/
     
    • Like
    Reactions: sudu pusa