ආච්චිට බඩුගන්න ගියාම මුදලාලි පොතත් එක්කම දීලද? මේකේ ගත්තු අය නෑනේ බං!,
ඔය පොතේ අකුරු ලියලා තියෙන්නේ තීන්ත පෑනකින් ද ?
පේන්නේ බෝල් පොයින්ට් එකකින් වගේ පැහැදිළියි. ඒ කාලේ කොහෙද ඉතින් බෝල් පොයින්ට් නේද ?
උබලගේ ආච්චිට super market එකක්ද බන් ඒ දවස්වල තිබුණේ... නැති මගුලක් නෑනේ... මස්, මාළු, ජාඩි...
සාමාන්‍ය විදිහට රුපියල් | සත
1933 කොහෙද බන් සිලින් පැන්සඒ කාලේ පැන්ස තිබුනේ.සිලින් කියලා කියන්නේ

ඔය තියෙන්නෙ සතවලින්ද