අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ....![]()
Vehicle speed = GPS speed +11 Km/h

බලහන් ඇතුලේ ඉන්න එකාට
මොනා වෙයිද වාහනේ කැඩුනේ නැතත් කම්පනේටම ඌ මැරෙනවා
අද කිව්වයි කියල ලියල තියාගනින් ... උඹේ ඔය videos නිසා තමයි කවද හරි හිරේ ලැග්ගොත් ලගින්න වෙන්නෙ



අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ....![]()
Vehicle speed = GPS speed +11 Km/h

ඇයි බන් උබ දකුනු පැත්තෙ ලේන් එකෙ දිගටම යන්නෙ....ඉස්සර කරන්ඩ නේද ඒක පාවිච්චි කරන්නෙ...
