දැනට අවුරුදු 25 කට වැඩි කාලයක් (තවත් අඩුම 5ක් ) අපේ රටේ වැදගත්ම නිලතල පාලනය කරේ 1940-50 දශකයේ ඉපදුන පරම්පරාව.
මටනං හිතෙන විදිහට ඔවුන් අපේ රට වෙන රටවලට සාපේක්ෂව සීග්‍රයෙන් ආපස්සට අරගෙන ගියා (හොදකට තියෙන්නේ යුද්ධේ ඉවරකරන්න දක්වපු දායකත්වය විතරයි).
ඊට කලින් හිටපු අය සහ පස්සේ හිටපු යට වඩා ඒ වයස්වල අය හොදට හෝ නරකට විශේෂ වෙන්න බලපෑ හේතු මොනවාද ?
-නිදහස් අධ්‍යාපනයෙන් උන බලපෑම
-නිදහස /56 බල පෙරළියේ බලපෑම
-71 කැරෙල්ල