1942 සතේ කාසියක් ඇත

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    1942 සතේ කාසියක් ඇත

    1942 සතේ කාසියක් ඇත ඉහලම ඉල්ලුමට විකුනමි පී ඇම් එකක් දාන්න ඕන කෙනෙක්

    :):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතේ කාසියක් නං සතයක් දෙන්නං :D

    1942 එච්චර් පරණ නෑ නෙ බන්. රුපියල් දහයක්වත් හම්බුනොත් ලොකු දෙයක්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බෙහෙත් කඩවල් වල නම් 250ට විකුණන්න තියෙනවා,
    උන් ඕවා ගන්නෙ ඊටත් අඩුවට ඒ කියන්නෙ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යකෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් දීල ඊට වැඩ වටිනාකමින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න එක නීති විරෝදීයි කිසියක් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව. එහෙම නම් සතෙත් එක්ක තව මොනවා හරි දෙන්න වෙනවා උඹට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් දීල ඊට වැඩ වටිනාකමින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න එක නීති විරෝදීයි කිසියක් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව. එහෙම නම් සතෙත් එක්ක තව මොනවා හරි දෙන්න වෙනවා උඹට.
    :(:(

    කෞතුකමය බාන්ඩයක් රටින් පිට නොකරන්නේ නම් රට ඇතුලේ විකුනුවට අවුලක් නැ මගේ හිතේ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පරණ කාසි (ලංකා-රට), මුද්දර පොඩි කාලේ එකතු කලා. කාසි බෝතලයක දාලා තියෙන්නේ පරණම ලංකා කාසියක් තියනවා 1800 ගණන් වල (විකූණන්නේ නම් නෑ :P) :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    338683_b_c71cfd47b3237d17c4198fd9976294f2.jpg

    http://www.lankabuysell.com/Sale/One+Cent+1942+1940/sk3522
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් දීල ඊට වැඩ වටිනාකමින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න එක නීති විරෝදීයි කිසියක් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව. එහෙම නම් සතෙත් එක්ක තව මොනවා හරි දෙන්න වෙනවා උඹට.

    මේව දැන් බාවිතාවෙන්නේ නැති නිසා වැටෙනේ පවුරානික බාන්ඩ හැටියට බන් :):)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් දීල ඊට වැඩ වටිනාකමින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න එක නීති විරෝදීයි කිසියක් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව. එහෙම නම් සතෙත් එක්ක තව මොනවා හරි දෙන්න වෙනවා උඹට.

    පුකත් දෙනවලු කාසියට අමතරව.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පුකත් දෙනවලු කාසියට අමතරව.

    ඉස්කොලේ යන් නැති පොඩි උන් පෝම් උනාම ඔහොම තමා වෙන්නේ ඒ උනාට කතාව නම් බ්‍රැඩ්මටත් ක්‍රිකට් ඉගැන්නුවා වගේ

    කැච් අල්ලමු නේ :lol::lol: චන්දි රෑට රැට අල්ලන ඒව මදිවෙලා ද පොනිස් :lol::lol: