1950 ගනන් වල ලංකාවේ ප්‍රවාහනය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    tram3.jpg


    5294e9962182f406713b320d30d85e25.jpg


    ඒ කාලේ මෙහෙම තිබුනා නම් හරි පාලකයෝ මේ රට පාලනය කරා නම් අද මේ රට UK වලටත් වඩා දියුනු රටක් වෙන්න තිබුනා බන්. ඒ කාලේ තිබුන වාහනත් සුපිරි ඝනයේ ඒවා. කාලකන්නි හැත්ත කෑවා රට ඉන්දියන් හුචක්කු ගෙනැල්ලා රටේ ගොඩ ගහලා. මේ විදියටම රටත් දියුනු උනා නම් අපිට මේ වගේ වෙන රටවල් වල ඇවිල්ලා දුක් විදින්න වෙන්නේ නෑ බන්.. :(

    හරි පාලකයෝ කියන්නේ බන් ඉතින් ඔය ඔක්කොම සුද්ද හදපුව නේ :baffled::rofl:

    උන් යනකොට සේරම දීල ගියා...නරියට කුකුල්ලු බාර දුන්න වගේ වැඩක් කරේ..:( ඒ දීල ගියා ගියාමයි තාමත් එහෙමයි...:( සුද්ද පාලනය කරානම් මේ වෙද්දී මේකත් එංගලන්තේ වගේ තමයි :yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හරි පාලකයෝ කියන්නේ බන් ඉතින් ඔය ඔක්කොම සුද්ද හදපුව නේ :baffled::rofl:

    උන් යනකොට සේරම දීල ගියා...නරියට කුකුල්ලු බාර දුන්න වගේ වැඩක් කරේ..:( ඒ දීල ගියා ගියාමයි තාමත් එහෙමයි...:( සුද්ද පාලනය කරානම් මේ වෙද්දී මේකත් එංගලන්තේ වගේ තමයි :yes:

    ammapa ban sirawata: ekalene inna thibbe
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    Mewa dakkama hithenawa aparadee suddo me rata damla giye kiyala.... Habai ithin suddo alla gaththu ekath werdai kohewath nathi thanka thamai un daala giye
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    වර්ථමානය එක්ක සසදලා පොඩිදෙයක් කියන්න හිතුනා..

    දැනුත් ඔය බස් තියෙන්නේ..
    කොලබ එන්නකෝ පිටකොටුව- මොරටුව එකාපස්සෙ එකා දුවනව.
    කොලබින් පිට ගියත් කොච්චර බස් දුවනවද?
    කොලබ අනුරාධපුරේ/ යාපනේට උදේ වරුවේ ට්‍රේන් 3ක් යනව.
    හවසට නයිට් මේල් දෙකයි.
    දැන් හයිවේ යුගය.
    හයිවේ හදන්න ත්මයි ප්‍රමුඛත්වය දෙන්නේ....


    මුලින් ඔයාල(පා ම ලා) මාසයකට එක දවසක් කොලබ සිට අදාල දිස්ත්‍රික්කයට බස් එකේද
    2 වන දවසේ පාර්ලිමේන්තු එද්දී එද්දි කෝච්චියේද එන්න(බැරි අය බස් එකේම එන්න )
    ජනාධිපති අගමැති එක් එක් දිස්ත්‍රික්කය මාසයකට වතාවක් පොදු ප්‍රවාහනයේ යන්න(වි. වරප්‍රසාද නොගෙන .සාමන්‍ය විදියට ).
    ඒතාත් ප්‍රවාහන පද්ධතිය නොහැදෙනු ඇත.
    එදාට .... එයාල තේරුම් ගනී පොදු ප්‍රවාඅහනය කියන්නේ බස් දැමීම, අලුතින් කෝච්චි යක් දෙකක් දැමීම නොව, ප්‍රවාහන පද්ධතියක් හැදීම කියන වග.

    උදා: බස් තියනවා. බස් කාරයට එන්න බැකියලා හිතුනොත් ඌ එන්නේ නැ. ඒකට බස් එකක් දාන්නෙත් නැ.

    ඒකයි ලන්කාවේ පොදු ප්‍රවාහනය සහ , ප්‍රවාහන පද්ධතියක වෙනස.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    1948න් පස්සෙ පාලකයො රට කෑවා කියන එක මන් පිලිගන්නවා. ඒකෙ දෙකක් නෑ.

    ඒත් උබලා සුද්දගේ කාලෙ(overrated) ඕනෙවට වඩා හොඳයි කියලා හිතනවා මන් හිතන්නෙ. මොකද තමන්ගෙ රටට තේ,පොල්,රබර්, කුලුබඩු ගෙන්න ගන්න තියාගත්තු කොලනියකට ඔච්චර හොඳට සලකන්නෙ නෑනෙ බන් කවුරුවත්.

    සුද්දො infrastructure දියුණු කලේ උන්ගෙ බලය පවත්තගන්න පහසු වෙන්න සහ තේ, පොල්, රබර් ඉක්මනට කොලඹ වරායට ගෙන්න ගන්න. අදටත් තේ දලු කඩන ඉන්දියන් දෙමල මිනිස්සු ගෙනත් දැම්මෙ ලාබෙට වැඩේ කරගන්න. උන් ඉස්කෝල හැදුවෙ උන්ගෙ පාලක පන්තියෙ ඉන්න සුදු හා කලු සුද්දන්ගෙ ලමයින්ට.

    ඉන්දියාවෙත් අපේ වගේම සුද්දො තමා infrastructure හදන්න පටන් ගත්තෙ. හැබැයි මට හිතෙන්නෙ සුද්දො ඉන්දියාවට අපට වඩා හූරා කාලා තියෙනවා. (දෙවනි ලෝක යුද්ද කාලෙ එහෙම ).
    හැබැයි ඉන්දියාවයි, ලන්කාවයි නිදහසෙන් පස්සෙ ගියෙ පාරවල් දෙකක. ඒකයි අපි අද මෙහෙම වෙලා තියෙන්නෙ. හැබැයි නිදහසට කලින් ලන්කාවෙ සාමාන්‍ය මිනිස්සු උඹලා හිතන තරම් සුඛිත මුදිත ජීවිතයක් ගෙව්වා වෙන්න බෑ.

    Queen Elizabeth II visiting St. Michael and All Angels Church, Polwatte (Colombo) during her visit to Ceylon in 1954


    සුද්දො තේ වවලා, අඩු පඩියට වැඩ අරන් සල්ලි හොයාගෙන, දඩයම් කරලා, බඩු ගහලා, උන්ගෙ ලමයින්ට හොඳ ඉස්කෝල හදාගෙන ආතල් එකෙ ඉඳලා ආයේ කොලඹ එන්න හදාගත්ත පාරවල් ටික අපට ආදරේට හැදුව ඒවා කියලා දකින්න එපා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What was the litteracy rete , infant death mortality, average age of a person in 1952? What was the HDI then? We have come a long way in education, health , transport etc. But we have messed the things due to our own faults as we did not reform these sectors due to fear mongering political parties (you know who they are!) who oppose all types of reforms good or Bad. This is the hard truth. We have lost many opportunities due to this and this is happening even now
     
    • Like
    Reactions: SK29