DFSK කියන ළදරම් suv එකත් කොටි ගානක්
ඉස්සර නම් ලොකුවට Made in Sri Lanka ගැන හිතුවා
Made in Sri Lanka එපා උනේ ලංකාවේ හදන කාර් වල ගනන් ඇහුවම
ගන්න දේශීය දේ කියලා කරන්නේ පාරිභෝගිකයා මරාගෙන කන එක නේDFSK කියන ළදරම් suv එකත් කොටි ගානක්
ලංකාවේ ප්‍රසිද්ධ පච තියනවා මේ වගේ. සිරිමාවෝගේ කාලේ කැළණි ටයර් හැදුව දැන් ලංකාවේ tyre හදන්නේ නැහැ
ඒවුනාට ඇත්ත තමයි Sri Lanka is the world’s largest solid tyre manufacturer. මේ වගේ international /local brands තියනවා
Today, Sri Lanka is the largest solid tyre manufacturer in the world catering to nearly 25% of the global demand. In addition, the country also produces pneumatic and semi-pneumatic tyres, tubes, and retreading materials for the global market. Produced under environmentally sustainable manufacturing guidelines, EU REACH regulation (EC) No 1907/2006, and global quality standard, country’s tyre sector accounted for more than 60% share in the total value of rubber exports from Sri Lanka while solid tyres and new pneumatic tyres accounted for 61% and 38% of the export value in the local tyre sector, respectively.
While the majority of pneumatic tires from Sri Lanka is exported to the Asian Pacific region, USA and EU countries continue to be the main buyers for solid tires made in Sri Lanka.
GLOBAL RUBBER INDUSTRIES PVT LTD (GRI)
MICHELIN LANKA PVT LTD
Continental Eu-Retec (Pvt) Ltd
YOKOHAMA TWS TYRES LANKA PVT LTD
CEAT KELANI INTERNATIONAL TYRES PVT LTD
CEAT KELANI RADIALS PVT LTD
FERENTINO TYRE CORPORATION PVT LTD
M R F LANKA PVT LTD
MARANGONI INDUSTRIAL TYRES LANKA PVT LTD
SAMSON RUBBER INDUSTRIES PVT LTD
ATIRE PVT LTD
CEYLON RUBBER INDUSTRIES LTD
CEAT KELANI, FERENTINO, DSI වගේ passenger car, bike tyres තියනවාමේවා ලංකාවේ මාකට් එකට දානවද ?
සිරිමාවෝ තමයි යකෝ 1970 -1977 සමගි පෙරමුණ රජය යටතේ කර්මාන්ත හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලේ. 1977 න් පස්සේ JR ඇවිත් විවුර්ත ආර්ථිකය ගෙනත් දේශීය කර්මාන්තවලට කෙලල ඇරියේ.
100% export market ekada manufacture karana tire company thiyenawa lankawe.මේවා ලංකාවේ මාකට් එකට දානවද ?
ඔව් ලංකාව එන්න එන්න වැසුණු ආර්ථිකයක් කරලා තියෙන්නේ UNP ආණ්ඩුවෙන් පස්සේ ආපු චන්ද්‍රිකා/ මහින්ද-JVP රට පෙරට, මහින්ද ආණ්ඩු වලින් පස්සේ. Exports/Imports ආර්ථිකයෙන් වැඩිම % එකක් තිබ්බේ අන්තිමට ප්‍රේමදාසගෙ කාලේ ඊට පස්සේ ආපු වාමාංශික ජනාධිපතිලා (SLFP) ආර්ථිකය කෑවා.මම දැකපු මෝඩම තර්කය මේක තමයි. සිරිමාවො නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලාලු, JR එකට කෙලල ඇරියලු.
සිරිමාවො නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන්න උත්සහ කරපු බව ඇත්ත. නමුත් සංවෘත ආර්ථිකයක් ඇතිකලාම වෙන දේ භාණ්ඩ වල තත්වය පහල බහිනවා වගේම මිල ඉහල නගිනවා. වෙන්නෙ කැමති වුනත් අකමැති වුනත් පාරිභෝගිකයාට අඩු තත්වයෙන් යුත් භාණ්ඩ වැඩිමිලට මිලදී ගැනීමට සිදුවීම.
JR ආර්ථිකය විවෘත කරපු වෙලාවේ ලංකාවේ නිෂ්පාදකයා හුරු වෙලා හිටියේ ඒ ක්‍රමයට. ඒ හින්ද තමයි නිෂ්පාදනය වැටුනේ. කරන්න තිබුනෙ ආර්ථිකය වහන්නේ නැතුව නිෂ්පාදනය දිරි ගැන්වීම (1990 ගණන් වල ප්‍රේමදාස කළා වගේ).
JR හිටියේ නැත්තම් අපි තාම කොමියුනිස්ට් රටක්. තාම ලාම්පුතෙල් ගඳ ගහන සරම් ඇඳගෙන පෝලිමේ ඉඳන් හාල් කිලෝවක් සමුපකාරෙන් ගන්නවා.