මේක Triumph 6T Thunderbird එකක් වගේ. රැජිනි ලංකාවට එද්දී මේක ගෙනවා පොලිස් squad එකට.
රැජිනි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ 54 හා 81 දී.
මේකෙම Bathtub එකත් ගෙනාවා එක තමයි pilot bikes වලට ගියේ. Bathtub model කීපයයි තියෙන්නේ.
Triumph ඉස්සර පොලිස් බයික්. හොද rider කෙනෙක්ට ඇරෙන්න අනිත් අයට ලේසි නෑ ආන් බාන් කරන්න. Sport bike එකක බර. ගියර් දකුණු පැත්තේ. brake වම් පැත්තේ.
View attachment 218459
BAAK Triumph Bonneville T120 Bathtub
https://blog.baakmotocyclettes.com/en/triumph-t120-bathtub-the-story-of-a-revival/