1960 ගනන් වල කිරි මණ්ඩලේ .........................

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1960 ගනන් වල කිරි මණ්ඩලේ .........................

    බලලම ඉදපල්ලාකො
    කොහොමද සයිස් ඒක අද තියෙන ඒව්වා ලගින් තියන්න පුලුවන් ද? දැන් මෙකෙන් බාගෙයක්වත් නැනේ:rofl:

    DSC_0070%2B%282%29.jpg

    DSC_0071%2B%282%29.jpg

    DSC_0072%2B%283%29.jpg

    DSC_0073%2B%283%29.jpg





    ගෙදර පරන අරන් තියලා තිබුන ඒකක් මේක කස්ටිය මතක් වෙලා දැ‍ෙම්මේ
    ගොඩක් අය දැකලා නැතුව ඇති කියලා හිතාගෙනදැම්මේ දැකපු අයත් ඇති
    හොද නම් රේපක් දිලා ගියාට කමක් නැ මමත් ආයෙ දෙන්නේ උබලටමනේ:cool:

    title ඒක දැකලා වෙන මොනවාහරි හිතාගෙන අවද දන්නේ නැ :P:P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් කාලේ තියන යෝගට් cup එකක් ලගින් තියලා ෆොටෝ එක ගත්තනම් තමයි හොද...
    Rep
     
    • Like
    Reactions: IDG

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කිරි මණ්ඩලේ මාරු යාලුවා
    අද ඒවා එදා ඒවා වගේ බාගයක්වත් නැද්ද මන්ද යාලුවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම බලලා තීරණය කරන්න බෑ මචං දැන් කාලෙ එකයි එදා එකයි සයිස් එක.. උඹ පුළුවන් නම් තව පිංතූරයක් දාපන් අදකාලෙ එකකුයි ඕකයි එකට තියලා..:yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔහොම බලලා තීරණය කරන්න බෑ මචං දැන් කාලෙ එකයි එදා එකයි සයිස් එක.. උඹ පුළුවන් නම් තව පිංතූරයක් දාපන් අදකාලෙ එකකුයි ඕකයි එකට තියලා..:yes:
    ahama nam aniwa ada kale yogurt hadana unta ridanna danna tibba