1960 ගනන් වල කිරි මණ්ඩලේ .........................

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන් කාලේ එකක් ලඟින් තියපන්.. නැත්තන් ඕක ලොකුද පොඩිද කියලා පෙනෙන්නේ නැහැ නේ! :P
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දැන් කාලේ තියන යෝගට් cup එකක් ලගින් තියලා ෆොටෝ එක ගත්තනම් තමයි හොද...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    දැන් කාලේ තියන යෝගට් cup එකක් ලගින් තියලා ෆොටෝ එක ගත්තනම් තමයි හොද...
    Rep
     

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    ara kiyala thiyenawa wage dan kaale ekak ekka compare karala daapan machan.anchor newdale cup ekak nan wada hondai :P
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කිරි මණ්ඩලේ යොගට් සමන්‍යයෙන් ලොකුයිලු.දැන් කාලේ යොගට් වාගේ ‍සවල් පාරවල් 2ක් ගහන කොට හැන්ද ගිහින් යොගට් එකේ අඩියේ වදින්නෙ නැතිලු..:oo::dull:
    එ කාලේ කොහෙමත් හැම ජාතියකම් කිරිමණ්ඩල ලොකුයි තමයි.!දැන් කාලේ වාගේ නෙවෙයි..:baffled::oo::P
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කෝරලේමහත්තයා;16997353 said:

    title ඒක දැකලා වෙන මොනවාහරි හිතාගෙන අවද දන්නේ නැ :P:P
    ඒකනේ, මාත් කැත හිතකින් තමයි ‍මේ ත්‍රෙඩ් එකට ගොඩ වුනේ.:sorry::P‍බැලින්නම් යොගට් නේ බොලෙ:rolleyes::D:eek:
     
    Aug 6, 2014
    169
    12
    0
    අපේ කාලේ කිරි මණ්ඩලේ.
    sumana04.jpg