1965 දී ලංකා බැංකුව

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    seeya2.jpg


    මේ ලංකා බැංකුවේ අපේ සීයා වැඩ කරනකොට ගහපු පොටෝ එකක්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,495
    113
    මැදමහනුවර
    මොකද්ද බං අර පොරක් මැටි පහන් 2ක් තියාගෙන කරන්නෙ? ටයිප්රයිටර් පේන්න නැත්තෙ ඇයි? දෙලොවක් අතර ෆිල්ම් එකෙත් ටයිප්රයිටර් තිබුනනෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    මොකද්ද බං අර පොරක් මැටි පහන් 2ක් තියාගෙන කරන්නෙ? ටයිප්රයිටර් පේන්න නැත්තෙ ඇයි? දෙලොවක් අතර ෆිල්ම් එකෙත් ටයිප්රයිටර් තිබුනනෙ

    මට පේන්නෙ මලක් ඔතනවා වගේ, අතේ තියං ඔතන්න හදන්නෙ
    ඒ පහන් දෙකක් වගේ තියෙන්නෙ මල් ගෙනාපු ඩප්පිය සහ පියන,
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,803
    1
    102,152
    113
    34
    Kalutara
    ado palaveni mese e thiyenne butter cake kallak da ban?
    මුට පේන එව්වා 🤣🤣🤣

    අඩේ 65 කියන්නේ ලංකාවේ මුදලේ අගය පට්ට වැඩි කාලේ නේ . ? :rofl:
    ඒ කාලේ ජපන් යෙන් එක සත 2 ලු. දැන් බලපන්කො. 1.78ක් දැන් 😣
     
    • Haha
    Reactions: Jalthara Malli