Bump rep+
urajdrlk Well-known member Jul 6, 2006 102,096 3,543 113 Inside Your Laptop ;) Jun 23, 2012 #23 Thanks 4 sharing
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Jun 23, 2012 #24 මැක්සා මචෝ... මම ලුසියානෝ මරන්සි ගැන හොයද්දි මේක හම්බුන්නෑ කියහන්කෝ.. tfs machoooooooo
88gee Well-known member May 11, 2008 8,077 826 113 Jun 23, 2012 #28 Lokka Ayya said: ey kaleth kalakanni inadal thiyanwa.. adath adu nathuwa innawa.. marala danna ona mey wage wada karana un wa Click to expand... sirawata ..... pissu bun .. e athin ape muthun mithonta mewwa magic newei , adakale ewunta thama magic wela thiyenne .
Lokka Ayya said: ey kaleth kalakanni inadal thiyanwa.. adath adu nathuwa innawa.. marala danna ona mey wage wada karana un wa Click to expand... sirawata ..... pissu bun .. e athin ape muthun mithonta mewwa magic newei , adakale ewunta thama magic wela thiyenne .
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Jun 23, 2012 #29 තීන්ත ගාපු එක පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනව... මොනව උනත් ලෝක අපරාදයක්
heshi32 Well-known member Jun 24, 2007 3,455 173 63 Next to the location Jun 23, 2012 #30 thx machan!!!
R Rachde Active member Aug 5, 2007 263 33 28 Ambalangoda Jun 23, 2012 #32 wow patta... Reactions: Fire Angel
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Jun 23, 2012 #35 Interestin' Post 3+
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Jun 23, 2012 #37 මචන්, මේ ලුසියානෝ ඊයේ පෙරේද දවසක මැරුණා කියන්නේ ඇත්තද?.චිත්ර ටික හැදුව කියල අඩු ගානේ නිවුස් වලට වත් කිවුවේ නැති එක තමයි බලු වැඩේ
මචන්, මේ ලුසියානෝ ඊයේ පෙරේද දවසක මැරුණා කියන්නේ ඇත්තද?.චිත්ර ටික හැදුව කියල අඩු ගානේ නිවුස් වලට වත් කිවුවේ නැති එක තමයි බලු වැඩේ
dharklionz Well-known member Jun 24, 2012 1,115 153 63 ube mahagedara Jun 24, 2012 #39 lankawe hamadaama hitiye oya wage kaalakanni thama..
khewagee Active member Aug 29, 2007 652 84 28 Jun 24, 2012 #40 HondaMPLG said: මචන්, මේ ලුසියානෝ ඊයේ පෙරේද දවසක මැරුණා කියන්නේ ඇත්තද?.චිත්ර ටික හැදුව කියල අඩු ගානේ නිවුස් වලට වත් කිවුවේ නැති එක තමයි බලු වැඩේ Click to expand... ඔව් කාලයකට ඉස්සෙලා මේ මනුස්සයා මිය ගියා කියලා පත්තර වල තිබ්බ ,, ප්රසිද්ද වෙලා හිටියේ සිගිරි මහත්තයා කියලා ,අවසාන කාලයේ ටිකක් වයින් බිමට ඇබ්බැහි වෙලා ටිකක් අපිලිවල ජිවිතයක් ගතකරලා තියෙන්නේ ,,,තමන් හුගක් ලංකාවට ආදරේ කලබව නිතරම පැවසුවාලු ,අන්නාසි මුදු වතුරේ ඔබල කෑමට ඉතා ප්රිය කලාලු ,මෙයාව නැවත ඉතාලියේදී දැකපු කෙනෙක් ලොකු විස්තරයක් දාලා තිබ්බ පත්තර වල
HondaMPLG said: මචන්, මේ ලුසියානෝ ඊයේ පෙරේද දවසක මැරුණා කියන්නේ ඇත්තද?.චිත්ර ටික හැදුව කියල අඩු ගානේ නිවුස් වලට වත් කිවුවේ නැති එක තමයි බලු වැඩේ Click to expand... ඔව් කාලයකට ඉස්සෙලා මේ මනුස්සයා මිය ගියා කියලා පත්තර වල තිබ්බ ,, ප්රසිද්ද වෙලා හිටියේ සිගිරි මහත්තයා කියලා ,අවසාන කාලයේ ටිකක් වයින් බිමට ඇබ්බැහි වෙලා ටිකක් අපිලිවල ජිවිතයක් ගතකරලා තියෙන්නේ ,,,තමන් හුගක් ලංකාවට ආදරේ කලබව නිතරම පැවසුවාලු ,අන්නාසි මුදු වතුරේ ඔබල කෑමට ඉතා ප්රිය කලාලු ,මෙයාව නැවත ඉතාලියේදී දැකපු කෙනෙක් ලොකු විස්තරයක් දාලා තිබ්බ පත්තර වල