1967 රාත්‍රි සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    thumbs-up.png
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ey kaleth kalakanni inadal thiyanwa.. adath adu nathuwa innawa.. marala danna ona mey wage wada karana un wa

    sirawata ..... pissu bun .. e athin ape muthun mithonta mewwa magic newei , adakale ewunta thama magic wela thiyenne .
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තීන්ත ගාපු එක පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනව...
    මොනව උනත් ලෝක අපරාදයක්
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්,
    මේ ලුසියානෝ ඊයේ පෙරේද දවසක මැරුණා කියන්නේ ඇත්තද?.චිත්‍ර ටික හැදුව කියල අඩු ගානේ නිවුස් වලට වත් කිවුවේ නැති එක තමයි බලු වැඩේ
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචන්,
    මේ ලුසියානෝ ඊයේ පෙරේද දවසක මැරුණා කියන්නේ ඇත්තද?.චිත්‍ර ටික හැදුව කියල අඩු ගානේ නිවුස් වලට වත් කිවුවේ නැති එක තමයි බලු වැඩේ

    ඔව් කාලයකට ඉස්සෙලා මේ මනුස්සයා මිය ගියා කියලා පත්තර වල තිබ්බ ,, ප්‍රසිද්ද වෙලා හිටියේ සිගිරි මහත්තයා කියලා ,අවසාන කාලයේ ටිකක් වයින් බිමට ඇබ්බැහි වෙලා ටිකක් අපිලිවල ජිවිතයක් ගතකරලා තියෙන්නේ ,,,තමන් හුගක් ලංකාවට ආදරේ කලබව නිතරම පැවසුවාලු ,අන්නාසි මුදු වතුරේ ඔබල කෑමට ඉතා ප්‍රිය කලාලු ,මෙයාව නැවත ඉතාලියේදී දැකපු කෙනෙක් ලොකු විස්තරයක් දාලා තිබ්බ පත්තර වල