ඒකාලෙ රුසියාවයි ඇමරිකාවයි අතර අබ්යාවකාශය ජය ගන්ඩ තිබ්බ තරගය නිසා බොරුවක් කළා කියලත් කියනව නේද. අනේ මන්ද. ඒ කාලෙ හඳට ගියානං මේ වෙද්දි දහ පහලොස් පාරක් ගිහින් තියෙන්ඩ ඔ්නෙ. අනික සමහර මහාචාරයවරු කියනව ඒ කාලෙ තාකෂනේ හැටියට පිටත උෂ්නත්වයට ඔරොත්තු දීමේ හැකියාවක් ඒ යානයට තිබුනෙ නෑ කිය. (යානය ගමන් කරන වේගය නිසා නිපදවෙන තාපය ගැන කියන්නෙ)
මොනව උනත් භාෂාවනං හිතට වදින්ඩම දිත්ත රූප මැවෙන්ඩම දීල තියෙනව ඒ කාලෙ.
+13