1969 ජුලි 22 අගහරුවදා | දිනමිණ සිරස්තලය | හදට ගිහි&#

redhat

Well-known member
  • Aug 2, 2008
    3,142
    2,539
    113
    Redhat lab - Aukland
    1969 ජුලි 22 අගහරුවදා | දිනමිණ සිරස්තලය | හදට ගිහි&#

    9849ee9c-360e-4542-880d-e422d1f3c9ed-original.jpeg
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මමනම් හිතන්නෙ ඕක බොරුවක් කියල​
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඒ දවස් වල බාෂාව හැසිරවීම ලස්සනයි නේද බන් ..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒකාලෙ රුසියාවයි ඇමරිකාවයි අතර අබ්‍යාවකාශය ජය ගන්ඩ තිබ්බ තරගය නිසා බොරුවක් කළා කියලත් කියනව නේද. අනේ මන්ද. ඒ කාලෙ හඳට ගියානං මේ වෙද්දි දහ පහලොස් පාරක් ගිහින් තියෙන්ඩ ඔ්නෙ. අනික සමහර මහාචාරයවරු කියනව ඒ කාලෙ තාක‍ෂනේ හැටියට පිටත උෂ්නත්වයට ඔරොත්තු දීමේ හැකියාවක් ඒ යානයට තිබුනෙ නෑ කිය. (යානය ගමන් කරන වේගය නිසා නිපදවෙන තාපය ගැන කියන්නෙ)
    මොනව උනත් භාෂාවනං හිතට වදින්ඩම දිත්ත රූප මැවෙන්ඩම දීල තියෙනව ඒ කාලෙ.
    +13