down to the rabbit hole kiyala channel ekak thynva ! ekath pattaමම රැබිට් හෝල් එකට වටෙනවා බන් මේක්ගෙයි,අර බෙස්ට් එවර් ෆූඩ් රිවිව් කරන එකාගෙයි විඩියෝ බලන්න ගියාම..මූගේ විඩියෝ වල අමුතු අමුතු ඒවා තියෙන්නේ..ආතල්
ow ow, issara casey wagema ganna try kala ( tikak kittuwata awa )අනික පට්ටම යූ ටියුබර් කෙනෙක් තමයි කේසි...උගේ කැමරා ශොට් ගන්න විදිහ හිතාගන්න බෑ.ඌ දිව්වත් ශොට් එක ස්ටේබල්.. @DragonD උබත් තව පොඩ්ඩක් ස්ටේබල් ශොට්ස් ගන්නවා නන්,තව ඉන්ටර්මිශන් ශොට්ස් ගන්නවා නන් වයිඩ් ශොට්ස් වලින් තව කොල්ටි වෙයි.
lol me too, ada baluwa leennu kanawaමම රැබිට් හෝල් එකට වටෙනවා බන් මේක්ගෙයි,අර බෙස්ට් එවර් ෆූඩ් රිවිව් කරන එකාගෙයි විඩියෝ බලන්න ගියාම..මූගේ විඩියෝ වල අමුතු අමුතු ඒවා තියෙන්නේ..ආතල්
