1970 වල Computers නැතුව Tank Simulation කරපු හැටි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මම රැබිට් හෝල් එකට වටෙනවා බන් මේක්ගෙයි,අර බෙස්ට් එවර් ෆූඩ් රිවිව් කරන එකාගෙයි විඩියෝ බලන්න ගියාම..මූගේ විඩියෝ වල අමුතු අමුතු ඒවා තියෙන්නේ..ආතල්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,153
    113
    මම රැබිට් හෝල් එකට වටෙනවා බන් මේක්ගෙයි,අර බෙස්ට් එවර් ෆූඩ් රිවිව් කරන එකාගෙයි විඩියෝ බලන්න ගියාම..මූගේ විඩියෝ වල අමුතු අමුතු ඒවා තියෙන්නේ..ආතල්
    down to the rabbit hole kiyala channel ekak thynva ! ekath patta
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අනික පට්ටම යූ ටියුබර් කෙනෙක් තමයි කේසි...උගේ කැමරා ශොට් ගන්න විදිහ හිතාගන්න බෑ.ඌ දිව්වත් ශොට් එක ස්ටේබල්.. @DragonD උබත් තව පොඩ්ඩක් ස්ටේබල් ශොට්ස් ගන්නවා නන්,තව ඉන්ටර්මිශන් ශොට්ස් ගන්නවා නන් වයිඩ් ශොට්ස් වලින් තව කොල්ටි වෙයි.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    අනික පට්ටම යූ ටියුබර් කෙනෙක් තමයි කේසි...උගේ කැමරා ශොට් ගන්න විදිහ හිතාගන්න බෑ.ඌ දිව්වත් ශොට් එක ස්ටේබල්.. @DragonD උබත් තව පොඩ්ඩක් ස්ටේබල් ශොට්ස් ගන්නවා නන්,තව ඉන්ටර්මිශන් ශොට්ස් ගන්නවා නන් වයිඩ් ශොට්ස් වලින් තව කොල්ටි වෙයි.
    ow ow, issara casey wagema ganna try kala ( tikak kittuwata awa )
    passe kal yanna yanna kammali una
    aye arahema karannoni

    මම රැබිට් හෝල් එකට වටෙනවා බන් මේක්ගෙයි,අර බෙස්ට් එවර් ෆූඩ් රිවිව් කරන එකාගෙයි විඩියෝ බලන්න ගියාම..මූගේ විඩියෝ වල අමුතු අමුතු ඒවා තියෙන්නේ..ආතල්
    lol me too, ada baluwa leennu kanawa
    ------ Post added on Oct 18, 2022 at 7:10 PM

    tom ge fansla innawa nam :lol: :lol:
    ------ Post added on Oct 18, 2022 at 7:23 PM